2021 ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම

ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය සහ 2021 තලෙයිබාන් ආක්‍රමණය වෙතින් නේටෝ හමුදාවන් ඉවත්කරගැනීම් මධ්‍යයෙහි, විදේශ පුරවැසියන් සහ සමහරක් අනාරක්ෂිත ඇෆ්ගන් පුරවැසියන් රටින් ඉවත්කරගැනීමෙහි ආයාසයන් පුළුල් ලෙසින් ඇෆ්ගනිස්තානයෙහි දියත් කරන ලදි.

2021 අගෝස්තු 15 දිනදී කාබුල් බිඳවැටීම සහ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිඳවැටීම සමගින්, රටින් පිටව යෑමට තිබූ තලෙයිබාන්-පාලනයට නතු නොවූ එකම මාර්ගය වූයේ නේටෝ හමුදා දහස් ගණනකින් ආරක්ෂාව සැපයුනු හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පමණකි.

ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම (2021)
කාබුල් බිඳවැටීමෙහි (2021) පශ්චාත් ඵලය කොටසකි
2021 ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම
පුද්ගලයින් ඉවත්කිරීම අතරතුර 2021 අගෝස්තු 20 දිනදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ගුවන් හමුදාවෙහි ‌බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III යානයකට ඉවත් කරනු ලබන්නන් නැංවීම
පිහිටීම
අභිලාෂයජාතික සිවිල් වැසියන් ඇතුළුව, ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික, හමුදාමය සහ සිවිල් වැසියන් ඉවත්කිරීම
දිනය15 අගෝස්තු 2021 – වර්තමානය

Tags:

2021 තලෙයිබාන් ආක්‍රමණයඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජයකාබුල් බිඳවැටීම (2021)නේටෝහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාදියවඩන නිලමේදඬුලේනාශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවඔස්ට්‍රලෝපිතකස්අලෙවිකරණයමොනරාලක්දිව රාජාවලියඋකුස්සාබුද්ධඝෝෂ හිමිබාලදක්ෂ ව්‍යාපාරයචිත්‍රපට ඉතිහාසයජර්මනියථූපාරාමයමිනිසාආවර්තිතා වගුවරූමස්සල කන්දශ්‍රි ලංකාවේ පාසල්පාපන්දු ක්‍රීඩාවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයකැලණිය රජ මහා විහාරයක්‍රිකට්මහනුවර යුගයේ රාජාවලියනිල් මානෙල්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපළමුවන පරාක්‍රමබාහු රජඋපත් අනුපාතිකයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවකොස්දීඝ නිකායජොහන්නස් කෙප්ලර්රඹුටන්කොළඹ පාසල් නාමාවලියසිංහල ප්‍රස්ථාව පිරුළුනාගරීකරණයනව අරහාදී බුදුගුණදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ මාර්ග සංඥාසතර මහා අපදේශමිනිස් ඇසසිංහබාහු රජගෞතම බුදුන්ගේ ධාතූන්වෙදනලාවසාර ධර්මආනන්ද කුමාරස්වාමිශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයහරිතාගාර ආචරණයස්වභාවික පරිසරයබයිබලයශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයගෝඨාභය රාජපක්ෂ1000000000000 (number)විධායක ඡනාධිපතිඅවුරුදු කුමරිය තේරීමපංච මහා වාදනුවර වැවශ්‍රී ලංකා කලු වදුරාශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියජල චක්‍රයමහාසේන රජකාව්‍යයේ මුඛ්‍යාංගඋපායමාර්ගික කළමනාකරණයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයඩුබායිසෝනියා දිසාමානව කායච්ඡේද විද්‍යාවසරත් ගුණපාලඅනුර කුමාර දිසානායකසඳකඩපහණශ්‍රී ලංකාවේ නීති පද්ධතියජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කහරිතාගාර වායුශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවසිංහල න-ණ ල-ළ බේදය‍දේශගුණික විපර්යාස🡆 More