කාබුල්

කාබුල් නගරය ඇෆ්ගනිස්ථානයේ අගනගරය හා විශාලතම නගරය වන අතර එය කාබුල් පළාතේ පිහිටා ඇත.

නවතම දත්ත වලට අනුව එහි ඒ නාගරික ජනගහනය 1925548 ක් පමණ වේ.

කාබුල් නගරය ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද ප්‍රධාන තැනක් ගන්නා අතර මුහුදු මට්ටමින් අඩි 5900 ක් (1800m) උසින් පිහිටයි. මෙම නගරය හින්දු කුෂ් කදුවැටිය හා කාබුල් නදිය අතර පිහිටා ඇත. මෙම නගරය අවම කන්දගාර්, හර්ට් හා මසාර් ෂාරිෆ් පිහිටටා ඇති අතර වෘතාකාර අධි‍ෙව්ගී මාර්ග වලින් සම්බන්ද කම් පවත්වයි. ජලාලාබද් හා පාකිස්ථාන‍ේ පෙෂාවාර් නගරයට දිවෙන මාර්ග වල ආරම්භයක් කාබුල් නගරයයි.

1978 සිට කාබුල් හි ප්‍රධාන නිෂ්පාදන වන්නේ යුද්දායුද, රෙදිපිළි. ගෘහ භාණ්ඩ හා බිට් සිනි කර්මාන්තයයි. 2001 දි ඇෆ්ගනිස්ථානය ඉස්ලාමිය සමුහාන්ඩුව පිහිටුවීමත් සමගම වෙල  කටයුතු වල නිෂ්පාදනය ඉහළ ගියේය.

Tags:

ඇෆ්ගනිස්ථානය

🔥 Trending searches on Wiki සිංහල:

එස්. පණීභාරතආයුර්වේදයයු‍රේනස්පෘථිවියෙහි භ්‍රමණයපෘතුගීසි ලංකාවඇල්බට් බණ්ඩුරාඅර්ජුන රණතුංගමුරගලඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යවාමන ග්‍රහලෝකආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමරසායනික මූලද්‍රව්‍යපාංශු සංරක්ෂණයරිච්මන්ඩ් විද්‍යාලයආදිවාසීන්සරදියෙල්කෙටිකතාජන කවිශ්‍රි ලංකාවේ පාසල්වයඹ පළාත, ශ්‍රී ලංකාවකලපුශ්‍රී ලංකා ගුවන් හමුදාවමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඋපසර්ගජේසුස් වහන්සේමහින්ද රාජපක්ෂනත්තලනව නළු රසත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාකලා වැවශ්‍රී ලංකාවේ ජාතික කොඩියකළු කුහරඉස්ලාම් යනුපළමුවන ලෝක යුද්ධයසතර සතිපට්ඨානයහෙන්රි ස්ටීල් ඕල්කට්ලෝක පුදුමරාවණා රජපොරොන්දම්මහියංගනයලංකා ඉතිහාසය-මහාවංශය යනුකුණකටුවාචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගසිංහබාහුනිල් මානෙල්ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කමුල් පිටුවපෙනහළු පිළිකාලක්දිව රාජාවලියඅඟහරු ග්‍රහලොවපොළොන්නරුව පෞරාණික නගරයසිංහල සන්ධිවැදි භාෂාවහින්දු ධර්මයනෙළුම්ත්‍රිශික්‍ෂාවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියදියලුම ඇල්ලදළදා වහන්සේඅධ්‍යාපන මනෝ විද්‍යාවකඩොලාන පරිසර පද්ධතියජේ. බී. දිසානායකචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවගෞතම බුදුරජාණන් වහන්සේසසුන සුරැකි සංගායනාසඳකඩපහ‍ණේ විකාසනයසන්දේශ කාව්‍යදස මහා යෝධයෝශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකා ජාතික ගීයපුරාවිද්‍යාවඇන්තූරියම්🡆 More