2021 කාබුල් බිඳවැටීම

කාබුල් බිඳවැටීම යනු, තලෙයිබාන් හමුදා විසින් 2021 අගෝස්තු 15 දිනදී ඇෆ්ගනිස්තානයෙහි අගනුවර වන කාබුල් අල්ලාගැනීමය.

එය ඇෆ්ගන් රජයට එරෙහිව 2021 මැයි මාසයෙහිදී ඇරඹුනු හමුදාමය ආක්‍රමණයක මස්තකප්‍රාප්තිය විය. ජනාධිපති අෂ්රෆ් ගානි රටෙන් පලා යෑමෙන් පැය කිහිපයකට පසුව මෙම අල්ලා ගැනීම සිදු විය.

කාබුල් බිඳවැටීම
2021 තලෙයිබාන් ආක්‍රමණය සහ ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය (2001–2021) හි කොටසකි
2021 කාබුල් බිඳවැටීම
දිනය15 අගෝස්තු 2021
පිහිටුම
කාබුල්, ඇෆ්ගනිස්තානය
Status

තලෙයිබාන් ජයග්‍රහණය

  • තලෙයිබාන් සංවිධානය විසින් කාබුල් නගරය අත්පත් තර ගන්නා ලදි
  • ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජයෙහි ඵලවත් බිඳවැටීම
    • ජනාධිපති අෂ්රෆ් ගානි ඇතුළු රජයෙහි නිලධාරින් ඇෆ්ගනිස්තානයෙන් පලා යති
  • ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යයෙහි ප්‍රතිස්ථාපනය
  • වැසියන් රටෙන් ඉවතට ගෙන යෑම සඳහා හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි පාලනය නේටෝ විසින් පවත්වා ගෙන යනු ලබයි (ඇලයිස් රෙෆියුජ් මෙහෙයුම, පිටිං මෙහෙයුම)
  • තලෙයිබාන්-විරෝධි බලකායන් පන්ෂීර් වෙත ස්ථානගත වෙයි
යුද්ධාවතීරයන්

2021 කාබුල් බිඳවැටීම ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය

2021 කාබුල් බිඳවැටීම ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය


හමුදාමය-නොවන සහාය:
2021 කාබුල් බිඳවැටීම එක්සත් ජනපදය
2021 කාබුල් බිඳවැටීම එක්සත් රාජධානිය
2021 කාබුල් බිඳවැටීම නේටෝ (රටෙන් ඉවතට ගෙන යෑමට සහාය)

සටහන්

ආශ්‍රිත

Tags:

2021 තලෙයිබාන් ආක්‍රමණයඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජයඇෆ්ගනිස්තානයකාබුල්තලෙයිබාන්

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලාංකේය ඉංග්‍රීසිශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශාකස්ටීවන් හෝකිංගිවිසුම්ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්සියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමහත්මා ගාන්ධිදෙවන ලෝක යුද්ධයමානෙල්විජය රජසතර සෘධිපාදවෙරළුනිවනමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියනෙල්සන් මැන්ඩෙලාසොකරි නාටකයජාතික නාමල් උයනඅවුකන බුදු පිළිමයඋච්ච වායුභූපාලි රාගයබැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානසමනල කන්දසැළලිහිණි සන්දේශයකාර්මික විප්ලවයකන්නගි අම්මන්රාවණා රජඑදා හෙළදිවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ බලකොටුසිංහල පදදෙවොල් මඩු ශාන්ති කර්මයඩී.එස්. සේනානායකපිළිකාවාග් විද්‍යාවස්ත්‍රීවාදයරාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපනාකඩුව තඹ සන්නසසීගිරි බිතු සිතුවම්වෛරස් පිළිබඳ හැඳින්වීමක්ඔසරියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තප්‍රවේගයඉල්ලුම සහ සැපයුමසන්නිවේදනයධවල පත්‍රිකාවශ්‍රී ලංකාවේ පළාත්මඩු (ශාක වර්ගය)නාමල් උයනවිද්‍යාවඑළාර රජලිංගික සංසර්ගයකාලිංග මාඝ රජරතන සූත්‍රයඋඩුනුවර ලංකාතිලක විහාරයඑදිරිවීර සරච්චන්ද්‍රජේසුස් වහන්සේලිංගික අප්‍රාණිකත්වයදඹුල්ල රජමහා විහාරයඑන්නත්බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිඕපනායක යෝධ පුස් වැලතාක්‍ෂණයසෙංකඩගල රාජධානියමන්නාරම බයෝබැබ් ගසශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත2022 ලංකා ප්‍රිමියර් ලීග්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවපෘතුගීසි ලංකාව🡆 More