හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

HKAIA ලෙසින්ද හැඳින්වෙන,හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (Pashto: د حامد کرزي نړيوال هوايي ډګر; සැකිල්ල:Lang-prs; සැකිල්ල:Airport codes), පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයෙහි කාබුල් නුවර නගර මධ්‍යයෙහි සිට 5 කිලෝමීටර (3.1 mi) දුරිනි.

ගුවන්යානා සියයකට වඩා අධික ප්‍රමාණයක් සඳහා නැවතුම් සැපයිය හැකි මෙය, දේශයෙහි ප්‍රධානජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතරින් එකක් ලෙසින් සහ විශාලතම හමුදා මූලයන් අතරින් එකක් ලෙසින් ක්‍රියා කරයි. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසින් හා දේශීය වශයෙන් කාජෙ රවාෂ් ගුවන්තොටුපොළ ලෙසින් මෙය පූර්වයෙහි හැඳින්වුනු අතර, සමහරක් ගුවන් ප්‍රවාහන සමාගම් විසින් දැනුදු අපරෝක්ත නාමයෙන් නිල වශයෙන් හැඳින්වෙයි. හිටපු ජනාධිපති හමිඩ් කර්සායි වෙත බුහුමන් ලෙසින් 2014 වසරෙහිදී ගුවන්තොටුපොළට වර්තමාන නම ලබා දෙන ලදි. ඇෆ්ගනිස්තාන ජාතික මන්ත්‍රණ මණ්ඩලය සහ එවකට ජනාධිපති අෂ්රෆ් ගානිගේ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණයට එලඹෙන ලදි.

හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

د حامد کرزي نړيوال هوايي ډګر
میدان هوائی بین المللی حامدکرزی
හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
  • IATA: KBL
  • ICAO: OAKB
Summary
ගුවන්තොටුපොළ වර්ගයසිවිල්/හමුදාමය
හිමිකරුඇෆ්ගනිස්තානය
ක්‍රියාකරුහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නේටෝ
  • එක්සත් ජනපද එක්සත් ජනපද ගුවන් හමුදාව
  • එක්සත් රාජධානිය රාජකීය ගුවන් හමුදාව
  • ජර්මනිය බුන්ඩෙස්වෙයා
  • කැනඩාව රාජකීය කැනේඩියානු ගුවන් හමුදාව
ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය
සේවාව සපයන්නේකාබුල්, කාබුල් පළාත, ඇෆ්ගනිස්තානය
මේවාට නැබ
  • ඇරියානා ඇෆ්ගන් එයාලයින්ස්
  • කම් එයා
තැනීම1960
Elevation AMSL1,791 m / 5,876 ft
Coordinates34°33′57″N 069°12′47″E / 34.56583°N 69.21306°E / 34.56583; 69.21306 069°12′47″E / 34.56583°N 69.21306°E / 34.56583; 69.21306
Websitehamidkarzaiairport.com (2020 archive)
Map
KBL/OAKB is located in Afghanistan
KBL/OAKB
KBL/OAKB
ඇෆ්ගනිස්තානය තුල ගුවන්කොටුපොළෙහි පිහිටීම
Runways
Direction දිග මතුපිට
m ft
11/29 3,511 11,519 Paved
මූලාශ්‍ර: Landings.com, AIP Afghanistan

Tags:

ඇෆ්ගනිස්තානයකාබුල්

🔥 Trending searches on Wiki සිංහල:

වාරණ රජ මහා විහාරයආනන්ද කුමාරස්වාමිහෙද සේවයෂර්ලොක් හෝම්ස්සමනල කන්දමුහුදු මහා විහාරයදකුණු කොරියාවශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවසුනාමිශ්‍රී ලංකා කලු වදුරාධාතුසේන රජසිංහල පිල්ලම්කජුදඬුලේනාවිකිහින්දු ධර්මයසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමගෞතම බුද්ධ පරිනිර්වාණයමැලේරියාවදුරකථනයශ්‍රී ලංකාවශ්‍රී ලංකා කොටියාබුදු පිළිමශ්‍රී ලංකාවේ ආදි වාසීන්ප්ලේටෝතල් ශාකයශ්‍රී ලංකාවේ පළාත් මල්දරු නැලවිලි ගීපුත්තාණ්ඩුපළමුවන ලෝක යුද්ධයමිනිසාශ්‍රී ලංකාවේ නර්තනයන්සිංහල ව්‍යාකරණපනාකඩුව තඹ සන්නසශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවලංකාවේ වාරි කර්මාන්තයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයත්‍රිපිටකයදකුණු ආසියාවඑල්ලේසෝවාන්සාහිත්‍යයබුද්ධි ගලනයගේ කුරුල්ලාවාමන ග්‍රහලෝකවලිසිංහ හරිශ්චන්ද්‍රරූපවාහිනියරන්කොත් වෙහෙරආකල්පක්‍රීඩාසනත් ජයසූරියස්වභාවික පරිසරයඅපද්‍රව්‍ය කළමනාකරණයඊශ්‍රායලයඋඩරට ගිවිසුමරන්ජන් රාමනායකසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඅභයගිරි විහාරයගැලලියෝ ගැලලීසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයදාගැබ්රබින්ද්‍රනාත් තාගෝර්සෞරග්‍රහ මණ්ඩලයපණ්ඩුකාභය රජමානව සැකිලි පද්ධතියඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසාංචියශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිවිජය රජඋල්කාපාතදර්ශනයසොරබොර වැවවිවාහ නීතිය - ශ්‍රී ලංකානුවර වැවජලභීතිකාවසංගීතය🡆 More