ජෝ බයිඩන්

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන සහ වත්මන් ජනාධිපතිවරයා වේ.

බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස බරාක් ඔබාමා යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

ජෝ බයිඩන්
ජෝ බයිඩන් ජනාධිපති ලෙස 2021 දී
එක්සත් ජනපදයෙහි 46වන ජනාධිපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
ජනවාරි 20, 2021
උප ජනාධිපතිවරයාකමලා හැරිස්
පූර්වප්‍රාප්තිකයාඩොනල්ඩ් ට්‍රම්ප්
එක්සත් ජනපදයෙහි 47 වන උප ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 2009 – ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාබරාක් ඔබාමා
පූර්වප්‍රාප්තිකයාඩික් චීනි
අනුප්‍රාප්තිකයාමයික් පෙන්ස්
United States Senator
from ඩෙලවෙයා
තනතුර දරමින්
ජනවාරි 3, 1973 – ජනවාරි 15, 2009
පූර්වප්‍රාප්තිකයාජේ. කාලෙබ් බොග්ස්
අනුප්‍රාප්තිකයාටෙඩ් කෆ්මන්
4 වන දිස්ත්‍රික්කයෙන් නිව් කාසල් කවුන්ටි කවුන්සිලයේ සාමාජික
තනතුර දරමින්
නොවැම්බර් 4, 1970 – නොවැම්බර් 8, 1972
පූර්වප්‍රාප්තිකයාහෙන්රි ෆොල්සම්
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස් ස්විෆ්ට්
පුද්ගලික තොරතුරු
උපත
ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට

නොවැම්බර් 20, 1942 (1942-11-20) (වයස 81)
ස්ක්‍රන්ටන්, පෙන්සිල්වේනියා, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් පක්ෂය
කලත්‍රයාNeilia Hunter (වි. 1966; died 1972)
Jill Jacobs (වි. 1977)
දරුවන්
  • Beau
  • Hunter
  • Naomi
  • Ashley
දෙමව්පියන්
  • Joseph R. Biden Sr.
  • Catherine Eugenia Finnegan
ඥාතීන්Edward Francis Blewitt
(great-grandfather)
අධ්‍යාපනයඩෙලවෙයා විශ්වවිද්‍යාලය (BA)
Syracuse University (JD)
රැකියාව
  • දේශපානඥ
  • නීතිඥ
  • කතෘ වරයෙක්
AwardsPresidential Medal of Freedom with distinction (2017)
අත්සනජෝ බයිඩන්
වෙබ් අඩවියපෞද්ගලික වෙබ් අඩවිය

ධවල මන්දිර වෙබ් අඩවිය

ජනාධිපතිමය ට්විටර් ගිණුම

Tags:

එක්සත් ජනපද සෙනෙට් සභිකයාඑක්සත් ජනපදයඑක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයාඑක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)ඩෙලවෙයාඩොනල්ඩ් ට්‍රම්ප්බරාක් ඔබාමාරිපබ්ලිකන් පක්ෂය (එක්සත් ජනපදය)

🔥 Trending searches on Wiki සිංහල:

ඉතාලියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියජන සන්නිවේදනයආතර් වී. දියෙස්ජොහන්නස් කෙප්ලර්සජිත් ප්‍රේමදාසමහින්දාගමනයඉසුරුමුණි කැටයම්අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයබලශක්ති සංරක්‍ෂණයපරිගණකයමිශ්‍ර සිංහල හෝඩියයාපහුවසබරගමුව පළාතවෛරස් පිළිබඳ හැඳින්වීමක්කෘත්‍රීම බුද්ධියනිදිකුම්බාමහ පොළොවභාෂාවසඳකඩපහ‍ණේ විකාසනයකුරුල්ලෝකෘමියෝශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමිහින්තලයකුසල් සහ අකුසල්ගණිකාවඋඩරට නැටුම්බුද්ධ චරිතයනාට්‍ය කලාවක්‍රිකට්සයිමන් නවගත්තේගමප්‍රඥ්ඥාව (බුදු දහම)අභයගිරි විහාරයආර්ය අෂ්ඨාංගික මාර්ගයඅතුරලියේ රතන හිමිජේතවනාරාමය, අනුරාධපුරනිල් වෙරළුසොකරි නාටකයඋතුරු පළාත, ශ්‍රී ලංකාවත්‍රිවිද්‍යාචාමර වීරසිංහගූගල්සමාජානුයෝජනයඑස්. පණීභාරතසූත්‍ර පිටකයඩොල්ෆින්වෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවපිදුරුතලාගලපළමුවන ලෝක යුද්ධය2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයගෝලීයකරණයතෛපොංගල්බෝඹුරු ඇල්ලලේනාසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකා රුපියලත්‍රිලක්‍ෂණරන්ජන් රාමනායක2004 සුනාමියපොල්පලාධම්මික පෙරේරාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකා කොටියාරන්කොත් වෙහෙරසිංහල පදබුදුගුණ අලංකාරයදිළිඳුබවධාතුසේන රජරබින්ද්‍රනාත් තාගෝර්කළමනාකරණයකන්තලේ වැවආසියාවේ භූගෝලීය ලක්ෂණරුධිර සංසරණ පද්ධතිය (මානව)රසායනික සූත්‍ර🡆 More