1971 ජවිපෙ කැරැල්ල

කට වහරේ සාමාන්‍යයෙන් 71 කැරැල්ල ලෙසින් හැඳින්වෙයන 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල යනු, ලංකාවේ රජතුමියට සහ අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ වූ ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අසාර්ථක අවිගත් විප්ලවය විය.

1971, අප්‍රේල් 5 දින ඇරඹුනු කැරැල්ල, 1971 ජූනි මස වන තුරු පැවතිනි. සන්නද්ධ හමුදාවන් විසින් එම ප්‍රදේශ යළි-අල්ලා ගැනුමට පෙර, සුළු නගර සහ ගම්බද පළාත් කිහිපයක්, සති කිහිපයක් මුළුල්ලෙහි අල්ලා ගෙන යටත් කරගෙන සිටුමට කැරළිකරුවෝ සමත් වූහ.

1971 කැරැල්ල
පිහිටුම
ප්‍රතිඵලය

ලංකා ආණ්ඩුව ජයගැනීම

  • කැරළිකාර කණ්ඩායම් යටත්වීම
  • පැවති ලංකා ආණ්ඩුවම රට පුරා බලය යළි-තහවුරු කර ගැනීම
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
සති කිහිපයක් තුල බල පවත්වන පරිදී රටෙහි සමහරක් ගම්බද ප්‍රදේශ තුල ජවිපෙ විසින් බලය අත්පත් කර ගන්නා ලදි
යුද්ධාවතීරයන්
ශ්‍රී ලංකාව ලංකාව 1971 ජවිපෙ කැරැල්ල ජවිපෙ
ආඥාපතියන් සහ නායකයන්
ශ්‍රී ලංකාවදෙවන එලිසබෙත් රැජිණ
ශ්‍රී ලංකාව සිරිමාවෝ බණ්ඩාරනායක
ශ්‍රී ලංකාව සේපාල ආටිගල
1971 ජවිපෙ කැරැල්ල රෝහණ විජේවීර
අපාතිකයන් සහ හානි
1,200 (නිල), 4-5,000 (නිලනොවන)

සම්භවය

ස්වයං-පාලනය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් සමග කතිතාවන්හී යෙදීමට පෙරමුණ ගෙන ක්‍රියා කල ඩී.එස්. සේනානායක මහාමාන්‍යවරයා යටතෙහි මධ්‍යස්ථ මතධාරී රජයක් පිහිටුවීම හා සමග, 1948 වසරෙහිදී ලංකාව ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. දක්ෂිණාංශයට බර සහ ඩොමීනියන්වාදී පක්ෂ තුනක් එක් කරමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) තැනූ ඔහු, මහා මැතිවරණයෙහිදී පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත්තේය. ජාතිකවාදී මතවාදී රැල්ලක් මත, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1956 වසරෙහිදී අග්‍රාමාත්‍යවරයා වත්ම, එජාප පරාජයට පත් විය. ඔහුගේ ඝාතනය හා සමගම දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිය සිරිමාවෝ බණ්ඩාරනායක 1960 වසරෙහිදී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූවාය.

සම්බන්ධිත සංගණ්‍ය කැරළිකරුවෝ

  • උපතිස්ස ගමනායක - 1987-89 ජවිපෙ කැරැල්ල දියත් වෙද්දී එහි නියෝජ්‍ය නායකයා විය
  • වික්ටර් අයිවන් - පසුව මාධ්‍යවේදියෙක් විය
  • අතුල නිමල්සිරි ජයසිංහ - පසුව ඇමතිවරයෙක් විය

කැරළිකරුවන්ගේ ආධාරකරුවෝ

  • එස්. ඩී. බණ්ඩාරනායක - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
  • සුසිල් සිරිවර්ධන - ගොවිජන පර්යේෂණ අධ්‍යක්ෂක

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

1971 ජවිපෙ කැරැල්ල සම්භවය1971 ජවිපෙ කැරැල්ල ආශ්‍රිත1971 ජවිපෙ කැරැල්ල බාහිර සබැඳි1971 ජවිපෙ කැරැල්ලජනතා විමුක්ති පෙරමුණලංකාවේ රජශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාශ්‍රී ලංකාවේ ආණ්ඩුවසිරිමාවෝ බණ්ඩාරනායක

🔥 Trending searches on Wiki සිංහල:

රුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවමුතියංගන චෛත්‍යයලම්බෝගීනිසිංහල රාජධානියඕ‍සෝන් වියනවැදි භාෂාවරුවන්වැලිසෑයබොරතෙල්මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිදත්තරුසියානු විප්ලවයකොහොඹා කංකාරියකොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසනියුමෝනියාවශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියශ්‍රී ලංකාවේ අපරාධචීන ඉතිහාසයජාත්‍යන්තර සම්මත පොත් අංකයබුලත් හපයාසිංහල මිණුම් ඒකකරනිල් වික්‍රමසිංහමී ගසබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්බර්ගර් ජනයාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසව් ඇටආර්ය අෂ්ඨාංගික මාර්ගයභාෂාවබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රප්‍රජාතන්ත්‍රවාදයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමහරිතාගාර ආචරණයගල් විහාරයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකා පොලිස් සේවයහැරී පොටර්ටී.බී. ජයාශ්‍රී ලංකාවේ සම්මත වේලාවතෝමස් අල්වා එඩිසන්ජලයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයමහින්ද තෙරණුවෝකතෝලික සභාවලිංගික සංසර්ගයඩයලොග් ආසියාටාධර්ම සංගායනාකාලස් පුයිජ්දෙමොන්බුද්ධ චරිතයඉංග්‍රීසි භාෂාවඅප්‍රේල්ප්‍රථමක සංඛ්‍යාතැලසීමියාවකෝළම්ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයශ්‍රී ලංකාවේ කම්කරු නීතියකළුතර බෝධියකොළඹමානසික ‍අක්‍රමතාසෞරග්‍රහ මණ්ඩලයමුල් පිටුවදඹදෙණිය යුගයලෝකයේ රටවල්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.භෛරවී රාගයක්‍රිකට්ශ්‍රී ලංකාවේ රබර් වගාවගැලලියෝ ගැලලීබුදුගුණ අලංකාරයජංගම දුරකථනයේ උපතඩොනමෝර් ආණ්ඩුක්‍රමයඉතිහාසයචලිතය පිළිබඳ නිව්ටන් නියම2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය🡆 More