ෆිබොනාච්චි සංඛ්‍යා

ගණිතයෙහි, ෆිබොනාච්චි සංඛ්‍යා හෝ ෆිබොනාච්චි අනුක්‍රම හෝ ෆිබොනාච්චි ශ්‍රේණි යනු පහත නිඛිල අනුක්‍රමය අනුගමනය කරන සංඛ්‍යා වෙයි:

ෆිබොනාච්චි සංඛ්‍යා
පාදවල දිග අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යාවලට අනුරූප වන ආකාරයේ සමචතුරස්‍ර ඇසුරින් කළ ඇතිරුමක් ඉහත දැක්වේ
ෆිබොනාච්චි සංඛ්‍යා
ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ; මෙය භාවිතා කරන්නේ 1, 1, 2, 3, 5, 8, 13, 21, සහ 34 යන ප්‍රමාණයේ සමචතුරස්‍ර වෙති. - රන්මය සර්පිලය බලන්න.
    (OEIS හි A000045 අනුක්‍රමය)

හෝ, විකල්ප වශයෙන්,

අර්ථ දැක්වීම අනුව, ෆිබොනාච්චි අනුක්‍රමයෙහි පළමු සංඛ්‍යා දෙක 0 සහ 1 (විකල්ප වශයෙන්, 1 සහ 1) වන අතර, එක් එක් අනුයාත සංඛ්‍යාව පෙර සංඛ්‍යා දෙකෙහි එකතුව වෙයි.

ගණිතමය භාෂිතය අනුව, Fn යන ෆිබොනාච්චි සංඛ්‍යා අනුක්‍රමය අර්ථ දැක්වෙන්නේ පහත පුනරාවර්තන සම්බන්ධය පරිදීය

මෙහ සන්තති අගයයන් පළමු ආකාරයෙහිදී

වන අතර, දෙවන ආතාරයෙහිදී

වෙයි.

ෆිබොනාච්චි ලෙසින්ද හැඳින්වුනු පීසාහී ලියොනාර්ඩෝ අනුව යමින් ෆිබොනාච්චි අනුක්‍රමය නම් තබා ඇත. පෙරදී ඉන්දියානු ගණිතයෙහි මෙම අනුක්‍රමය විස්තර කර තුබුණද, ෆිබොනාච්චිගේ 1202 ග්‍රන්ථය ලිබර් අබාසි තුලින් මෙම අනුක්‍රමය බටහිර යුරෝපීය ගණිතය වෙතට හඳුන්වා දෙන ලදි .


සටහන්

Tags:

ගණිතය

🔥 Trending searches on Wiki සිංහල:

කෝට්ටේ යුගයමරියානා අගාධයසිංහල වර්ණ මාලාවඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයකුට්ටම් පොකුණකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයපළමුවන ලෝක යුද්ධයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී පාදස්ථානයපොල්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරත්න ශ්‍රී විජේසිංහතෝමස් අල්වා එඩිසන්ළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියගෝඨාභය රාජපක්ෂසිංහබාහුපරිගණකයසිංහබාහු රජදැල්පන්දුලිංගික සංසර්ගයව්‍යාපෘති කළමනාකරණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවේදිකා නාට්‍යශ්‍රී ලංකාවේ මැණික්මහත්මා ගාන්ධිකුවේණි කුමරියකන්‍යාභාවයඅර්ජුන රණතුංගසන්දේශ කාව්‍යක්‍රිකට්රන්මසු උයනසීගිරි ගීලෝක පුදුමපාෂාණමොස්කව්ප‍්‍රාථමික අධ්‍යාපනයකාව්‍යශේඛරයගස්ලබුඋඩරට ගිවිසුමභගමණියජයමංගල ගාථාමහවැලි සංවර්ධන වැඩසටහනඑල්ලේඩන්කන් වයිට්මහා මංගල සුත්‍රයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාපරිගණක මෘදුකාංගකළමනාකරණයජංගම දුරකථනයේ උපතසිතාරයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)චාල්ස් ඩාවින්ගබ්සාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිදඬුලේනාSLS ප්‍රමිති ලැයිස්තුවසබරගමුව පළාතබැඩ්මින්ටන්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරනාගරීකරණයමන්ද පෝෂණයවියළි කළාපයේ පසමහින්දාගමනයනව අරහාදී බුදුගුණකැහිබෙල්ලාසිදත් සඟරාවදීඝ නිකායනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.වලාකුළු පරිගණනයමල්ආරුමුග නාවලර්මුදු කරවලාලෝවැඩ සඟරාවමර්සලින් ජයකොඩිවෛද්‍යවරයා🡆 More