සික් අධිරාජ්‍යය

සික් අධිරාජ්‍යය පිහිටා තිබුණේ ඉන්දියානු උප මහද්වීපයේ (වර්තමාන ඉන්දියානු - පකිස්තාන) වයඹ කොටසේය.

ඒ වර්ෂ 1799 ත් 1849 ත් අතර කාලයේ ය. එහි ප්‍රධාන වශයෙන් පන්ජාබ් ආගම මඟින් පාලනය වූ කොටසක් වන්නේ පන්ජාබ් මිස්ලස් අවංහලායන් ය.

සිඛ් අධිරාජ්‍යය

Sarkar-i-Khalsa
امپراطوری سیک
ਸਿੱਖ ਖਾਲਸਾ ਰਾਜ
ක්‍රි.ව. 1799–ක්‍රි.ව. 1849
ජාතික ගීය: Deg Tegh Fateh
Ranjit Singh's Sikh Empire at its peak
Ranjit Singh's Sikh Empire at its peak
අගනුවරLahore
පොදු භාෂාවන්Persian (court)
Punjabi
Dogri
Kashmiri
Pashto
ආගම
Sikhism
රජයFederal monarchy
Maharaja 
• 1801–1839
Ranjit Singh
• 1839
Kharak Singh
• 1839–1840
Nau Nihal Singh
• 1840–1841
Chand Kaur
• 1841–1843
Sher Singh
• 1843–1849
Duleep Singh
Wazir 
• 1799–1818
Jamadar Khushal Singh
• 1818–1843
Dhian Singh Dogra
• 1843–1844
Hira Singh Dogra
• 1844–1845
Jawahar Singh Aulakh
ඓතිහාසික යුගයEarly modern period
• Capture of Lahore by Ranjit Singh
7 July ක්‍රි.ව. 1799
• End of Second Anglo-Sikh War
29 March ක්‍රි.ව. 1849
වර්ග ප්‍රමාණය
491,464 km2 (189,755 sq mi)
ජනගහණය
• ක්‍රි.ව. 1831 ඇස්තමේන්තුව
3.5 million
ව්‍යවහාර මුදලNanak Shahi Rupee
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
සික් අධිරාජ්‍යය Sikh Confederacy
සික් අධිරාජ්‍යය Durrani Empire
සික් අධිරාජ්‍යය Maratha Empire
Company rule in India සික් අධිරාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේසැකිල්ල:රටේ දත්ත Afghanistan
සික් අධිරාජ්‍යය China
සික් අධිරාජ්‍යය India
සික් අධිරාජ්‍යය Pakistan
සික් අධිරාජ්‍යය
හාමන්ඩිර් සහිබ්, මෙය රන් දෙවොල ලෙසද හැදින්වේ.

රංජිත් සිං 1801 අප්‍රේල් 12 වැනි දින ඔටුනු පැළදීය. ගුරු නානක් දෙවිගෙන් පැවතෙන සහිබ් සිං බෙඩී විසින් රාජාභිශේකය සිදු කරන ලදී. ගුජ්රත්වල විසු ඔහු 1799 දී ගුජ්රාටය බෙදා වෙන් කළේය. 1802 දී ඔහු එම ධනය ලාහෝරයට හා අමිර්ස්සාර් මාරු කළේය. රංජිත් සිං කෙටි කාලයක් තුළ තනි සික් මිස්ලස්හි හොදින් බලය වර්ධනය කර ගත්තේය. අවසානයේ පන්ජාබයේ මහාරාජා බවටද පත් වුණි.

පිටරටින් පැමිණෙන ආක්‍රමණ වලට එරෙහිව අහමඩ් ෂා හා තමාර්ෂා විසින් දියත් කළ ශක්තිමත් සාමූහික හමුදාවක් එහි තිබුණේය. අමිර්ස්සාර් නගරයේ කිහිපවිටක් ම යුධ ගැටුම් පැවතිණි. තවමත් සික් ඉතිහාසයේ 'වික්‍රමාන්විත ශතවර්ෂයක් ' ලෙස එය සිහිකරනු ලබයි. එහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ පිබිදුණු සික් ජාතිකයන්ගේ දේශපාලන බලය වෙනස්වීම නිසා අත්විඳි වාසි අවාසිය පිළිබඳවයි. ඊට හේතු වන්නේ ප්‍රතිපක්ෂ ආගමික පරිසරය සික් ජාතිකයන්ට විරුද්ධ වීමත් ඉන් කුඩා සික් ජනගහනය අනෙක් දේශපාලන හා ආගමික කණ්ඩායම් සමඟ සැසඳීමත් ය.

සික් මිස්ල්ස් ( ප්‍රාන්ත )

වර්ෂ 1716 සිට 1799 දක්වා වූ කාලච්ඡේදය තුළදී පන්ජාබය දේශපාලනමය හා හමුදාමය වශයෙන් ඉමහත් ව්‍යාකූල තත්ත්වයකට පත්විය. එයට හේතු වූයේ මෝගල් අධිරාජ්‍යයේ පිරිහීමයි. එමඟින් නිර්මාණය වූ බල රික්තය 18 වන සියවසේ අග භාගයේ දී දේශීය ‍මෝගල් අවශිෂ්ටයින් සහ එක්සත් රාජපුත්‍ර නායකයින්, ඇෆගන්වරුන් හා අනෙකුත් මුස්ලිම් බලවේග පක්ෂය ගත් සතුරු පන්ජාබ් මුස්ලිම්වරුන් පලවා හැරීමෙන් පුරවන ලදි.

අවසානයේ දී රංජිත් සිංග් විසින් සික් ජාතික හමුදා නායකයින් එක්සත් කරන ලදි. අනතුරුව ඔවුන්ගේ ම පාලක ප්‍රාන්ත පිහිටුවිණි.


ආරම්භය

සික් අධිරාජ්‍යය මහරාජා රංජිත් සිංග් විසින් පන්ජාබ් හමුදාව පාදක කොට ගෙන පිහිටුවන ලදි. (1801 - 1849) අධිරාජ්‍ය, බටහිරින් කයිබර් කපොල්ලටත්, උතුරින් කාශ්මීරයටත්, දකුණින් සින්ධිවලටත්, නැගෙනහිරින් ටිබෙටයත් ව්‍යාප්ත විය. අධිරාජ්‍යයාගේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ පන්ජාබයයි. සික් අධිරාජ්‍යයේ ආගමික ජන විකාශනය මුස්ලිම් (80%), සික් (10%) හා හින්දු (10%) ලෙස සමන්විත විය.


සික් අධිරාජ්‍යයේ ආරම්භය ඕරන්සැබ් ගේ මරණයෙන් හා මෝගල් අධිරාජ්‍යයයේ ඇදවැටීමෙන් අනතුරුව එළඹි වර්ෂ 1707 මුල් භාගයේ දී පන්ජාබ් හමුදා කාලය ලෙස හඳුනා ගැනේ. මෝගල් අධිරාජ්‍යයේ ඇදවැටීම මෝගල් වරුන් ට හා ඇෆ්ගන්වරුන්ට එරෙහිව “ඩල් ඔල්සා” ලෙස හැඳින්වූ හමුදාව වේගවත්ව මෙහෙයවීමට අවස්ථාව සලසා දෙන ලදී. මෙමඟින් වර්ධනය වූ හමුදාවේ, පසුව විවිධ පන්ජාබ් හමුදා කණ්ඩායම් වලට බෙදී පසුකාලීනව අර්ධ - නිදහස් ප්‍රාන්ත බවට පත් විය. මෙම සෑම උප හමුදාවක් ම “මිස්ල්ස්” සේ හැඳින්වුණු අතර (ප්‍රාන්ත) එක් එක් ප්‍රාන්තය මඟින් විවිධ පළාත් හා නගර පාලනය කෙරිණි. කෙසේ වුවද වර්ෂ 1762 - 1799 කාලය තුළ සික් පාලකයින් තම ප්‍රාන්ත තමාටම අනන්‍ය ප්‍රාන්ත සේ සකසා ගන්නා ලදී. සික් අධිරාජ්‍යයේ විධිමත් ආරම්භය වර්ෂ 1801 දී රාජාභිෂේකයත් සමඟ “පන්ජාබ් හමුදාව” විසුරුවා හරිමින් ආරම්භ වුයේ එක්සත් දේශපාලන රාජ්‍යය නිර්මාණය කරමිනි. හමුදාවට අනුබද්ධ වූ සියලුම ප්‍රාන්ත පාලකයින් දීර්ඝ කාලීන ගෞරවාන්විත පවුල් ඉතිහාසයක් සමඟ පන්ජාබ් ඉතිහා‍සයේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය.

අධිරාජ්‍යයේ අවසානය

අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු අභ්යඇන්තර බෙදීම් හා දේශපාලන වශයෙන්වූ අවිධාමත් කළමනාකරණය නිසා රාජ්‍ය බොහෝ දුර්වල විය. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා ලද බ්‍රිතාන්‍ය අධිරාජ්යයය ඇන්ග්ලෝ-සීක් යුද්ධයේ පළමු පියවර දියත් කරන ලදී. 1849 දෙවන ඇන්ග්ලෝ-සීක් යුදුධයෙන් පසු බ්රි තාන්යො අධිරාජ්යළය විසින් අන්තිමේදී සීක් අධිරාජ්ය්ය අල්ලා ගන්න ලදී.

සටහන්

බාහිර සැබැදි

Sikh_Empire

Tags:

සික් අධිරාජ්‍යය සික් මිස්ල්ස් ( ප්‍රාන්ත )සික් අධිරාජ්‍යය අධිරාජ්‍යයේ අවසානයසික් අධිරාජ්‍යය සටහන්සික් අධිරාජ්‍යය බාහිර සැබැදිසික් අධිරාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

ලුණුවිලලිංගික සංසර්ගික ඉරියව්ගණිකාවඔස්ට්‍රලෝපිතකස්සිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවසිංහල ජනකවිඅන්තර්ජාලයරුහුණු කතරගම දේවාලයලාඕසයඅනගාරික ධර්මපාලත්‍රිකුණාමලය වරායරංජිත් සියඹලාපිටියඅභිප්‍රේරණයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයඅරයගිරවුසිංහල භාෂාවඉතිහාස මුලාශ්‍රසීගිරි බිතු සිතුවම්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවලාදුරුපණ්ඩුකාභය රජකෘත්‍රීම බුද්ධියකෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමයසත්මහල් ප්‍රාසාදයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනමාධ්‍යවිකිග්‍රාම නිලධාරීසිංහල පදබාලදක්ෂ ව්‍යාපාරයකන්‍යාභාවයලිපිඩමුල් පිටුවඊශ්‍රායලයයකඩපොරොන්දම්ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයමිනිස් මොළයභාෂාවශ්‍රී ලංකාවේ ඉතිහාසයධනවාදයඅශෝක අධිරාජයාචාමර වීරසිංහමහත්මා ගාන්ධිපංච නීවරණඇදුමබංග්ලාදේශයනමිනම්වළගම්බා රජටජ් මහල්යුගල පද, සිංහල භාෂාවමලාවිපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුකාව්‍යයේ මුඛ්‍යාංගසඳකඩපහ‍ණේ විකාසනයගැට බෙරයමනමේඩී.එස්. සේනානායකඔලිම්පික්අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයශ්‍රී ලංකාවේ අධිකරණයසීතාවක රාජධානියබුධදියවැඩියාවකොළඹ ජාතික කෞතුකාගාරයජලභීතිකාවයාපනය බලකොටුවසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකා නිදහස් දිනයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසීගිරි බලකොටුවරතන සූත්‍රයමාර්ටින් වික‍්‍රමසිංහදියලුම ඇල්ලමෛත්‍රී බුදුරජාණන් වහන්සේමානව සම්පත් කළමනාකරණයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපවෙබ් අඩවි🡆 More