ශිෂ්ටාචාරය

ශිෂ්ඨාචාරය

ශිෂ්ටාචාරය
නිව්යෝර්ක් නගර මධ්‍යය. නගර වනාහි මානව ශිෂ්ඨාචාරයෙහි තථ්‍යාංකයකි.
ශිෂ්ටාචාරය
ගීසා නෙක්රොපොලිස්හී ගීසාහී මහා පිරමිඩය ඉදිරිපිට ඇති මහා ස්පින්ක්ස්, පුරාතන ඊජිප්තියානු ශිෂ්ඨාචාරයෙහි වඩාත් පතල සංකේතය.
ශිෂ්ටාචාරය
ක්‍රිපූ 5වන සියවසෙහිදී තැනුනු චීන මහා ප්‍රාකාරය, චීන සංස්කෘතියෙහි සංකේතයක් බවට පත්ව ඇත.

යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය. ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.

සටහන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මානව අයිතිවාසිකම්රුධිර සංසරණ පද්ධතියරුසියානු-යුක්‍රේන යුද්ධයආගම්චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයසීතාවක රාජධානියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කශ්‍රී ලංකා පොලිස් සේවයක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ ඉතිහාසයගොංගාලේගොඩ බණ්ඩාලෝක ජනගහනයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යවිද්‍යාත්මක ක්‍රමයලංකාවේ කැලෑ බළලුන්දුටුගැමුණු රජශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවයුරෝපියානු සංගමයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවහෝමෝ ඉරෙක්ටස්වෙරළුතේපොල්ජීන් පියාජේශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවහෘදයාබාධයස්වසන පද්ධතියදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයධවල පත්‍රිකාවසිංහල අත් බෙහෙත්ළමා මනෝ ව්‍යාධිවේදයමිරිසවැටියකම්කරු නීතියශාකකුමාරතුංග මුනිදාසහෙන්රි ජයසේනචන්ද්‍ර මාස ක්‍රමයඇන්තූරියම්එල්ලේ ක්‍රීඩාවේ රීතිජේතවනාරාමය, අනුරාධපුරලෝවාමහාපායනොබැඳි ජාතීන්ගේ සංවිධානයෆ්ලොරන්ස් නයිටිංගේල්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඋද්ධමනයමලයාසියාවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවබයිබලයනාගරීකරණය - ශ්‍රී ලංකාපළමුවන විජයබාහු රජතම්මැට්ටමඅපරාධමාර්තු 28ස්ත්‍රීවාදයකොහොඹා කංකාරියදකුණු ආසියාවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවහින්දුස්ථානී තාලජෛව විවිධත්වයආයුර්වේදයඅභිධර්මයධර්ම සංගායනාවල් ඌරාකුට්ටම් පොකුණසුනාමිදේපල නීතියලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්හින්නෝන්මාදයපරිගණක ජාලඑල්ලේනෙල්සන් මැන්ඩෙලාඔසරියකොළඹ බස් මාර්ග🡆 More