ආපසුපෙරලීම යනු විකීපීඩියා නිදහස් විශ්වකෝෂයෙහි භාවිතා වන විකීමාධ්‍යයෙහි මෘදුකාංගවල එක් කොටසකි.
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි චර්යාත්මක මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
යම් පිටුවක් අවසාන වරට සංස්කරණය කල පරිශීලකයාගේ සංස්කරණ එක් මවුස් ක්ලිකයකින් අහෝසි කිරීමට මෙයින් අවස්ථාව සැලසෙයි. විකීපීඩියාවෙහිදී, ආපසුපෙරලීම භාවිත වන්නේ ගැටලු සහගත පිටු විනාශ කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරීමටය. වන්ධ්‍යලය මෙයට උදාහරණ වේ .
ආපසුපෙරලීමේ හිමිකම ඇති පරිශීලකයන්ට ආපසුපෙරලීමේ බොත්තමක් ඔවුන්ගේ සංස්කරණ වලට අදාල මුරපිටුවල, පිටු විත්තිවල සහ තවත් සමහර තැන්වල දකින්නට ලැබේ. මෙම බොත්තම එක වරක් එබීමෙන් සියලුම සංස්කරණයන් ඇසිල්ලකින් අවලංගු වීම හෝ ආපස්සට පෙරලීම හෝ සිදුවෙයි, මෙයට උදාහරණ ලෙස එකම පරිශීලකයෙකු විසින් පිට පිට සිදුකරන පූර්වගාමි සංස්කරණ සැනෙකින් අවලංගු කර දැමීම මෙයින් සිදු කල හැකිය.
ආපසුපෙරලීමේ හිමිකම ඇත්තේ සියලුම පරිපාලකවරැන්ට සහ යම් කිසි අයදීමක් මත එය අනෙක් පරිශීලකයන්ටද ලබා ගත හැක. දැනට, 3 පරිපාලකවරැන් සහ 3 අනෙකුත් පරිශීලකයන්ට මෙම හිමිකම ඇත.
නියමිත ආපසුපෙරලීම් යොදා ගත යුත්තේ සමහර අවස්ථාවලදී පමණි. – සමහර සංස්කාරකයන් නියමිත ආපසුපෙරලීම්වලට පීඩා කරයි (උදාහරණ ලෙස, එය ආපසු හැරවීමේදී හොද-විශ්වාසවන්ත සංස්කරණ සහ තත්වය පිළිබද පැහැදීමකින් සාරාංශය සංස්කරණය කල යුතුවේ) එසේ නොකිරීමෙන් ආපසුපෙරලීමේ හිමිකම අහෝසි වේ.
ආපසුපෙරලීමේ හිමිකම ඇති පරිශීලකයන්ට "ආපසුපෙරලීමේ" සම්බන්ධක ඔවුන්ගේ සංස්කරණ වලට අදාල මුරපිටුවල, පිටු විත්තිවල සහ තවත් සමහර තැන්වල දකින්නට ලැබේ:
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
මෙම සබැඳුම් ක්ලික් කිරීමෙන් ආසන්නත ම වෙනත් පරිශීලක සංස්කරණයට ප්‍රතිවර්තනය වේ. අනතුරුව පහත ආකාරයේ සාරාංශයක් පිටු ඉතිහාසයට එක්වනු ඇත.
A link to the reverted user's contribution history is provided, so that it may be easily checked for further problematic edits.
සැලකිය යුතුයි:
Note that methods exist for performing rollback with non-generic edit summaries – see the Additional tools section below.
Standard rollback is a fast way of undoing problematic edits, but it has the disadvantage that only a generic edit summary is generated, with no explanation of the reason for the change. For this reason, it is considered inappropriate to use it in situations where an explanatory edit summary would normally be expected. Rollback may be used:
Use of standard rollback for any other purposes – such as reverting good-faith changes which you happen to disagree with – is likely to be considered misuse of the tool. When in doubt, use another method of reversion and supply an edit summary to explain your reasoning.
The above restrictions apply to standard rollback, using the generic edit summary. If a tool or manual method is used to add an appropriate explanatory edit summary (as described in the Additional tools section below), then rollback may be freely used as with any other method of reverting.
As with other methods of reverting, when using rollback to restore text to a page, ensure that the text restored does not violate Wikipedia policies.
Administrators may revoke the rollback feature or issue a block in response to a persistent failure to explain reverts, regardless of the means used. However, they should allow the editor an opportunity to explain their use of rollback before taking any action – there may be justification of which the administrator is not aware (such as reversion of a banned user). Similarly, editors who edit war may lose the privilege regardless of the means used to edit war. Administrators who persistently misuse rollback may have their administrator access revoked.
ආපසුපෙරලුමට අයැදීමට නම්, අසන්න විකිපීඩියා:අවසර සදහා ඉල්ලීම්/ආපසුපෙරලුම හෝ ලැයිස්තුවේ ඇතුලත් පරිපාලකවරයෙකුගෙන් මෙතන. කිසියම් පරිපාලකවරයෙකු ඔබගේ ඉල්ලීම සනාථකිරීම හෝ අවලංගුකිරීම, පරිශීලක හිමිකම් පිටුව මගින් සිදු කරාවි.
While there is no fixed requirement, a request is unlikely to be successful without a contribution history that demonstrates an ability to distinguish well-intentioned edits with minor issues from unconstructive vandalism.
If you have been granted rollback and are not sure how it works, you may wish to test it out here.
It is also possible to use rollback with an explanatory edit summary (instead of the default or standard generic edit summary). Various editing tools let you do this; for example, see this list of tools. To do it manually, copy the URL of the rollback link, paste it into your browser's address bar, and append &summary=
followed by your desired summary to the end of the URL.
The patrolling tool Twinkle adds links in similar places to the "rollback" links, and also calls them "rollback". Anyone using both will see both types of "rollback" link, which can be a little confusing. Unlike rollback, Twinkle may be used by anyone. Other than this, the links are functionally the same, but differ in their choice of edit summaries. Twinkle also offers additional options.
This article uses material from the Wikipedia සිංහල article විකිපීඩියා:ආපසුපෙරලීම, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.