අම්බලන්ගොඩ

අම්බලන්ගොඩ, දකුණු ලක ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දෙවන විශාලම නගරයයි.

කොළඹ - මාතර A2 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. මීට අමතරව මුහුදු බඩ දුම්රිය මාර්ගයද අම්බලන්ගොඩ නගරය හරහා දිවේ. මෙය රූකඩ නැටුම් කලාවට සහ වෙස් මුහුනු නිර්මාණය සඳහා ලෝක ප්‍රසිද්ධ ප්‍රදේශයකි. හෙක්ටයාර් 7480 ප්‍රදේශයකින් යුක්ත මෙහි අම්බලන්ගොඩ නගර සභාව මගින් සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබයි. මෙහි ප්‍රධාන පෙලේ බස් නැවතුම් පොලක්, ප්‍රධාන පෙලේ දුම් රිය ස්ථානයක්, ප්‍රධාන ධීවර වරායක්, ප්‍රධාන බස් ඩිපෝවක්, ක්‍රීඩාංගනයක්, පොලිසියක්, රෝහලක්, ප්‍රධාන පෙලේ පාසල්, බැංකු ආදියෙන් සමන්විත වේ.

අම්බලන්ගොඩ
Ambalangoda
නගරය
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
ජනගහණය(2012)
 • මුළු56,961
වේලා කලාප+5.30
දුරකථන කේතය(න්)091

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉපැරණි නගරයකි, කෝලම් නාට්‍ය කලාව පාරම්පරික උරුමයක් ලෙස පවතී. පැරණි ලන්දීසි උසාවියක නටඹුන් තානායම අසල දැකගත හැක. තානායම පිටුපස පිහිටා ඇති ස්භාවික නාන තටාකයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂිතය. ස්භාවිකව ගල් පර වලින් වටවී ඇති හෙයින් සුනාමි බලපෑමට ලක්වූයේ සුළු වශයෙනි. නගරයක දක්නට ලබෙන සියළු පහසුකම් වලින් සමන්විත දර්ශනීය මුහුදු වෙරලක් සහිත මනස්කාන්ත නගරයක් වන මෙය සංචාරක ව්‍යාපාරය සදහා තෝතැන්නකි.

මූලාශ්‍ර

Tags:

ගාල්ල

🔥 Trending searches on Wiki සිංහල:

රන්මසු උයනමහ වැව් නාමාවලියගුත්තිල කාව්‍යයශ්‍රී පාදස්ථානයඊලෝන් මස්ක්බඩ ඉරිඟුපුරාතන මිසරයඌව පළාතශ්‍රී ලංකාවේ අධ්‍යාපනයරක්‍ෂණයඅටමස්ථානකොවිඩ්-19පන්සියපනස් ජාතක පොතකවුද බෝයිසිංහල ජනකවිකාව්‍යශේඛරයශ්‍රී ලංකාවේ පුරාවස්තුශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඅන්තරාසර්ග පද්ධතියපොරොන්දම්සීගිරියමිනිස් ලිංගික ක්‍රියාශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ වල් පැලැටිප්‍රජාපතී ගෝතමීමහවැලි ගඟවිකිපීඩියාශ්‍රී ලංකා ජාතික කොඩියමුල්කිරිගල රජ මහා විහාරයඇටඹශ්‍රී ලංකාවේ සර්පයෝපාස්කුවසාක්‍ෂිතාරුණ්‍යය හා විවේකයසමලිංගිකතාවපන්සිල්ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.පුස්තකාලහික්කඩුවේ සුමංගල තෙරණුවෝසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ නර්තනයන්සිංහල වෙදකමඋඩුනුවර ලංකාතිලක විහාරයපළමුවන පරාක්‍රමබාහු රජබැසිල් රාජපක්ෂආර්මේනියාවඋප්පලවණ්ණා රහත් තෙරණියහෙද සේවයඩයලොග් ආසියාටාරුසියානු විප්ලවයදොං යී (රූපවාහිනී කතාමාලාව)විෂ්ණුඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපොල්ඉංග්‍රීසි භාෂාවවේදශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවඉත්තෑවාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරස්ත්‍රී ස්වයං වින්දනයමෘදුකාංග ඉංජිනේරු ශිල්පයදුරකථනයගෝලීය ආර්ථීක අර්බුදසාංචියයුනෙස්කෝසුදු කොඩි නඩුවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඋෂ්ණත්වය මැනීමශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසතාක්‍ෂණයහෘදයබුදු දහමපියයුරු සංසර්ගයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රගූගල්ලංකා විශ්වවිද්‍යාලය🡆 More