නැක්සලයිට්

නැක්සලයිට්වරු හෙවත් නැක්සල්වාදීන් යනු ඉන්දියාවේ මාවෝවාදීන් සඳහා යෙදෙන පොදු නමකි.

මෙම නම යෙදීමට හේතු වූයේ, මාවෝවාදීන්ගේ නායකත්වය යටතේ ඉන්දියාවේ නැක්සල්බාරි ප්‍රදේශයේ ඇතිවූ ගොවි කැරැල්ලකි...

1964 වසරේදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය දෙකඩ විය. සෝවියට් පාක්ෂික කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) පිහිටුවා ගත් හ. එම පක්ෂය චීනයට පක්ෂ කණ්ඩායමක් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් කෙටි කලකින් මෙම පක්ෂයේ ද බෙදීමක් ඇතිවිය. වඩා රැඩිකල් කොටස්, තම පක්ෂය මැතිවරණවලට තරඟ කිරීමට ගත් තීරණය විවේචනය කළහ. ඔවුන් බලාපොරොත්තු වූයේ මාවෝ සේතුංගේ යුධ දර්ශනයට අනුව, ග්‍රාමීය දුගී දුප්පත් ගොවි ජනතාව ප්‍රමුඛ කොට ගත් බලවේග සමඟ එක්ව, විප්ලවයකින් ධනපති ක්‍රමය බිඳ දැමීමයි.

1967 වසරේදී මෙම කණ්ඩායම විසින් සමස්ත ඉන්දියානු කොමියුනිස්ට් විප්ලවවාදීන්ගේ සම්බන්ධීකරණ කමිටුව (All India Coordination Committee of Communist Revolutionaries - AICCCR), පිහිටුවා ගන්නා ලදී. AICCCR හි අරමුණ වූයේ නව විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමයි. මේ අතර මෙම රැඩිකල්වාදීන්ගේ මෙහෙයවීමෙන් 1967 දී නැක්සල්බාරි කැරැල්ල ඇති විය. මේ අනුව මෙම රැඩිකල් කොමියුනිස්ට්වාදීන් නැක්සල්වරුන් ලෙස පතල වූහ.

1969 දී, චාරු මසුම්දර්ගේ නායකත්වයෙන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස් ලෙනින්වාදී) පිහිටුවා ගන්නා ලදී. ඉන්දියාවේ වර්තමානයේ ක්‍රියාත්මක හා අතීතයේ ක්‍රියාත්මක වූ නැක්සල්වාදී කණ්ඩායම්වලින් දෙක තුනක් හැරුණු විට අනෙක් සියල්ලේම මූලය ඇත්තේ මෙමෙ පක්ෂයේ ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවඅශෝක අධිරාජයාශ්‍රී ලංකා ජාතික කොඩියකර්ම (බුදු දහම අනුව)නීතියආර්ථික සංවර්ධනයපොන්නම්බලම් අරුණාචලම්පොලිස් විමර්ශනශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයxhbc0ශුද්ධවූ පේදුරු තුමාවිෂ්ණු දෙවියන්ට පිං දීමලංකාවේ වාරි කර්මාන්තයසිංහබාහු රජකමතශ්‍රී ලංකාවේ දික්කසාද නීතිරත්නපුරදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මොහෙන්ජදාරෝහස්තරේඛා ශාස්ත්‍රයනේටෝපරිගණක දෘඩාංගපසළොස්වක පොහොය දොළහඋණපලතුරු වර්ග ලැයිස්තුවසියඹලාප්ලේටෝමානව අයිතිවාසිකම්කෙටිකතාඅටමස්ථානශ්‍රී ලංකාවේ අධිකරණයදයානන්ද ගුණවර්ධනC++ශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුවආර්ථික විද්‍යාවසූත්‍ර පිටකයමොණරවිල කැප්පෙටිපොළසතර අගතිඉසුරුමුණියත්‍යාග (නීතිය)තැපැල් මුද්දරඋපත් පාලන කොපුසිංහල වෙදකමසමාජ විද්‍යාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයකැස්බෑවාකුඹල් සකකම්කරු නීතියමුල් ළමාවියේ සංවර්ධනයචීනයසරම්පසමගි ජන බලවේගයසිදත් සඟරාවමාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයමල්පෙර පාසල්පොළොන්නරුව වටදාගෙයනව නළු රසඅර්ථයචන්ද්‍ර මාස ක්‍රමයහෘදයාබාධයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවභික්ෂූන් වහන්සේසාම්ප්‍රදායික සිංහල අහාරසබරගමුව පළාතවෛද්‍යවරයාක්‍රිස්තියානි ආගමකොළඹඩිවි දශම වර්ගීකරණයලිංගික සංසර්ගික ඉරියව්ඇල්බට්‍ අයින්ස්ටයින්🡆 More