කෑගල්ල

කෑගල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ පිහිටි නගරයකි.

එය කොළඹ-මහනුවර මාර්ගයේ, කොළඹ සිට සැතපුම් 48/කිලෝමීටර 78 දුරින් හා මහනුවර සිට සැතපුම් 24 /කිලෝමීටර 40 දුරින් පිහිටා තිබේ.

කෑගල්ල
නගරය
නගරයේ දර්ශනයක්
නගරයේ දර්ශනයක්
කෑගල්ල is located in ශ්‍රී ලංකාව
කෑගල්ල
කෑගල්ල
ඛණ්ඩාංක: 7°15′11″N 80°20′43″E / 7.25306°N 80.34528°E / 7.25306; 80.34528 80°20′43″E / 7.25306°N 80.34528°E / 7.25306; 80.34528
රටකෑගල්ල ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

සබරගමුවේ ඇති දිස්ත්‍රික්ක 2 අතුරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන්නේ කෑගල්ලයි. වර්මාතනයේ එය නගර සභාවක් මගින් පාලනය වේ.

ජනප්‍රවාද

ක්‍රි.පු 89 දී, වළගම්බා රජ්ජුරුවන් ගේ රාජ්‍ය පාලන කාලයේදී ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ සතුරන් පරාජය කිරීමේ අරමුණින් සේනා සංවිධානය කරන්නට විය. දවසක් මෙසේ රට පුරා සේනා සංවිධානය කරන්නට ගිය දිනයක, වළගම්බා රජු දඹුල්ලේ සිට දනගිරිගල, ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ලස්සන ගල්තලාවක නැවතී දිවා ආහාර ගෙන බුලත් විටකුත් කෑවේය. ඉන්පසු නැවතත් ගමන යන අතරතුර තව වරක් විටක් කෑමට උවමනා වී රජතුමාගෙ රත්තරං ගිරය සොයන විට එය කෑ ගල උඩ අමතක වෙලා කියල මතක් උනාලු.

ඔන්න ඉතින් එදා ඉඳන් කෑගල ක්‍රමික විකශනයේ ප්‍රතිඵලයක් විදියට ‘කෑගල්ල’ උනා කියල තමයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙන්නෙ.

මේ 'කෑගල' තියෙන්නෙ 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉදිරියෙන්, ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ. මේ ගල තියෙන්නේ කෑගල්ල නගරය ආසන්නයේම තමයි.

වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා. ' පුංචි දඹුල්ල ' කෑගල්ලේ තිබෙන බව ඔබ දන්නවා ද ?

නගරයේ පිහිටි පාසල්

Tags:

කොළඹමහනුවරශ්‍රී ලංකාවසබරගමුව

🔥 Trending searches on Wiki සිංහල:

ලෝක ආහාර අර්බුදයසීගිරි ගීශ්‍රී ලංකා නිදහස් දිනයරුවන්වැලිසෑයඩන්කන් වයිට්මැලේරියාවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”පොන්නම්බලම් අරුණාචලම්රෙනේ ඩෙකාට්උඩුනුවර ලංකාතිලක විහාරයවෙරළබඩ කලාපකුණකටුවාමහා කාශ්‍යප රහතන් වහන්සේබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිහෘදයදිලීරදීපවංශයආනන්ද සමරකෝන්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලදන්ත කුමරු හේමමාලා කුමරියයුරේනස්කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඅනුරාධපුර ජේතවනාරාමයS.panibharathaඅනගාරික ධර්මපාලපිළිකුත්තුව රජ මහා විහාරයතාරුණ්‍යය හා විවේකයලන්දේසි ලංකාවසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමුල් ළමාවියේ සංවර්ධනයපලතුරු වර්ග ලැයිස්තුවඇඩොල්ෆ් හිට්ලර්දියවැඩියාවඡායාරූප ශිල්පීදියවැඩියාවෙහි රෝග ලක්ෂණමහින්ද තෙරණුවෝශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනකතෝලික සභාවකිතුල්ජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාගූගල්සීගිරි බිතු සිතුවම්දෙමළ අක්ෂර මාලාවමහත්මා ගාන්ධිඊශ්‍රායලයනායකත්වයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසද්ධර්ම රත්නාවලියඕෂනියාවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියව්‍යාපාරථූපාරාමය, අනුරාධපුරගජමන් නෝනාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහල වෙදකමචලිතය පිළිබඳ නිව්ටන් නියමරණතුංග කරුණානන්දගොංගාලේගොඩ බණ්ඩාඇල්බට් බණ්ඩුරාචතුරාර්ය සත්‍යයයාපනය බලකොටුවදෙවන ලෝක යුද්ධයඉන්දු නිම්න ශිෂ්ටාචාරයපුවත්පත්තෛපොංගල්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමලාවිසිදත් සඟරාවසංඝමිත්තා තෙරණියබසවක්කුලම වැවදේවානම්පිය තිස්ස රජතත්පරයවිකිමීඩියා පදනමවෛරසක්ෂුද්‍ර ජීවීන්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිම🡆 More