යුරේනස්

මෙය 1781 දී විලියම් හර්ෂල් (William Herschel) විසින් සොයා ගෙන ඇත.

යුරේනස් සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති තුන්වන විශාලතම ග්‍රහයා වේ. මෙහි විෂ්කම්භය කි.මී.50,800කි.

යුරේනස් වටා වර්ණ වළලු 10ක් පවතින අතර ඒවා සෙනසුරු හා බ්‍රහස්පතිගේ වළලුවලට වඩා පටුය. සූර්යයා වටා යුරේනස් ගමන් කරනුයේ ද සිකුරු මෙන් වාමාවර්තවය. සූර්යයා වටා වසරක් යාමට යුරේනස්ට පෘථිවි වසර 84ක් ගත වේ.

සූර්යයා වටා යුරේනස් ගමන් කිරීමේ දී ඇති වන අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා ඍතු ඇති වේ. යුරේනස් සතුව චන්ද්‍රයන් 15ක් පවතී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජාතික ජන බලවේගයකෝළම්හුණු ගල්කාව්‍යශේඛරයපාලිත තෙවරප්පෙරුමගොක් කලාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයසිලින්ඩරරොඩීසඳකඩපහණකුණකටුවාකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමමුස්ලිම්හෙන්රි ජයසේනදැල්පන්දුනියඟයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅක්මාවශ්‍රී ලංකාවදිලීරඑස්‌. මහින්ද හිමිකාවන්තිස්ස රජඅභිප්‍රේරණයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ඉතිහාසයරාජාවලියරාමායණයඑස්. පණීභාරතගඩලාදෙණිය විහාරයනිල් කටරොඩුග්‍රාම නිලධාරීසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසැළලිහිණි සන්දේශයමනමේසූර්ය ග්‍රහණඩයලොග් ආසියාටාඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියමී මැසි පාලනයයෝගකොළඹ දිස්ත්‍රික්කයදිවාලිපරිගණක ජාලපසළොස්වක පොහොය දොළහශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයවැල්ළමා අපයෝජනයකාල් මාක්ස්පොන්නම්බලම් රාමනාදන්ගැට බෙරයලාඕසයG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)බඹරකන්ද ඇල්ල1000000000000 (number)එනසාල්පංච කල්‍යාණධම්මපදයවැදි භාෂාවසිංහල හින්දු අලුත් අවුරුද්දඅනුරාධපුර රාජධානියබයිබලයදළදා පෙරහැරවිජයබා කොල්ලයජලභීතිකාවසසුන සුරැකි සංගායනා1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතතෛපොංගල්මල්යශෝදරාමාර්ටින් වික්‍රමසිංහදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමාරි කියුරිකුඹුක්හෘදයාබාධයරාවණා ඇල්ල🡆 More