තුර්කිය

තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝ‍ලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝප‍ය දක්වා විහිදේ.

එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍ය‍යේ අනුප්‍රාප්තිකයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත.

තුර්කි ජනරජය

[තුර්කියේ චුම්බූරියෙටී] Error: {{Lang}}: text has italic markup (help)
තුර්කිය හී කොඩිය
කොඩිය
උද්යෝග පාඨය: [ඉජර්මන්ලිච්, කයිට්සස් සට්සස් මිල්ලෙටින්ඩිර්] Error: {{Lang}}: text has italic markup (help)
" ස්වෛරී භාවය කොන්දේසි විරහිතව ජාතියට අයත් වෙයි"
ජාතික ගීය: [ඉස්ටික්ලාල් මාෂ] Error: {{Lang}}: text has italic markup (help)
"නිදහස් පෙළපාළිය"
ගොනු
තුර්කිය හි පිහිටීම
අගනුවරඅන්කරා
විශාලතම නගරයඉස්තාන්බුල්
41°1′N 28°57′E / 41.017°N 28.950°E / 41.017; 28.950
නිල භාෂා(ව)තුර්කි
ජාති නාම(ය)Turkish
රජයUnitary presidential constitutional republic
• සභාපති
Recep Tayyip Erdoğan
• උප ජනාධිපති
Fuat Oktay
• Assembly Speaker
Mustafa Şentop
ව්‍යවස්ථාදායකයGrand National Assembly
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.512 ට්‍රිලියන (17වන)
• ඒක පුද්ගල
$19,556 (61වන)
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$813.316 බිලියන (18වන)
• ඒක පුද්ගල
$10,518 (67වන)
ගිනි (2010)Negative increase 40.2
මධ්‍යම · 56වන
මාසද (2013)Steady 0.759
ඉහළ · 69වන
ව්‍යවහාර මුදලතුර්කි ලීරා (තුර්කිය) (TRY)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
දින ආකෘතිdd/mm/yyyy (ක්‍රිව)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය+90
ISO 3166 codeTR
අන්තර්ජාල TLD.tr


තුර්කිය
ජාතික ‍කොඩිය
අගනුවර ඇන්කාරා
විශාලම ඉස්තාන්බූල්
රාජ්‍ය භාෂාව ටර්කිෂ්
රාජ්‍යය පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
නිර්මාතෘ මුස්තයා කෙමල් අතාතුර්ක්
ජනාධිපති අබ්දුල්ලා ගුල්
අගමැති රීසිප් ටැයීප් ඒර්ඩොගැන්
පාර්ලිමේන්තු කථානායක මෙන්මට් අලි සාහින්
වර්‍ග ප්‍රමාණය එකතුව - 783,562 වර්ග කිලෝමීටර, 302,535 වර්ග සැතපුම්
ජලය (%) 1.3
ජනගහනය 2009 තක්සේරුව - 72,561,312
ඝනත්වය 92.6 වර්ග කිලෝමීටර, 239.8 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 915.212 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 13,138
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 729.983 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 10,479
ගිනි (2005) 38 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය(2007) 0.806 (ඉහළ)
මුදල් ටර්කිෂ් ලයිරා (TRY)
මං තීරුව දකුණ

සටහන්

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

තුර්කිය Galleryතුර්කිය සටහන්තුර්කිය ආශ්‍රිතතුර්කිය බාහිර සබැඳිතුර්කියඅර්ධද්වීපයඉරාකයඉරානයග්‍රීසියනේටෝබල්ගේරියාවමධ්‍යධරණී මුහුදසයිප්‍රසයසිරියාව

🔥 Trending searches on Wiki සිංහල:

චෛත්‍යඉත්තෑවාජන කවිතාරකා විද්‍යාවනුවර වැවචන්ද්‍රයාසීගිරි බලකොටුවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියපරාක්‍රම සමුද්‍රයදස පණතසත්ත්ව ප්‍රඡාව වඳවී යාමනෙප්චූන්බැක්ටීරියාසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඒ.ටී. ආරියරත්නඅවුකන බුදු පිළිමයකොහොඹවැදි භාෂාවගෞතම බුද්ධ පරිනිර්වාණයමාරි කියුරිජයලත් මනෝරත්නසතර අගතිකෘත්‍රීම බුද්ධියපළමුවන විමලධර්මසූරිය රජක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවෆේස්බුක්මොරගහකන්ද වේල්ලජොහන්නස් කෙප්ලර්ජලභීතිකාවධර්මරාජ විද්‍යාලයගඩලාදෙණිය විහාරයනේටෝගම්පොල රාජධානියශ්‍රී දළදා මාළිගාවඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාත්‍රිලක්‍ෂණමාර්ටින් වික්‍රමසිංහනිල් මානෙල්භාවනාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝඋණමහා සිකුරාදාසයිමන් නවගත්තේගමරණතුංග කරුණානන්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්එක්සත් ජනපදයහයිඩ්‍රොකාබනශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවආනන්ද සමරකෝන්මෞර්ය අධිරාජ්‍යයශාකශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසිංහල සාහිත්‍යයනාට්‍ය කලාවනියුමෝනියාවවසභ රජශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයබෞද්ධ භාවනාඑස් පහ (5S) ක්‍රමයජෛව විවිධත්වයඡනසංඛ්‍යා වර්ධනයපාපන්දු ක්‍රීඩාවශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහයාපැබ්ලෝ පිකාසෝඅන්වීක්ෂයසමාධි (බුදු දහම)ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයසුගතපාල ද සිල්වා🡆 More