නයිට්‍රජන්

වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය.

නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්‍රජන් ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය.

කාබන්nitrogenඔක්සිජන්
-

N

P
මුහුණුවර
අවර්ණ වායු, ද්‍රව හෝ ඝන
නයිට්‍රජන්
ද්‍රව නයිට්‍රජන්
නයිට්‍රජන්
නයිට්‍රජන් වල වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය nitrogen, N, 7
උච්චාරණය /ˈntrəən/ NY-trə-jən
මූලද්‍රව්‍ය කාණ්ඩය අලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව 15, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14.007(1) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [He] 2s2 2p3
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 5
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
1.251 g/L
ද්‍රවාංකය 63.15 K, -210.00 °C, -346.00 °F
තාපාංකය 77.36 K, -195.79 °C, -320.33 °F
ත්‍රික ලක්ෂ්‍යය 63.1526 K (-210°C), 12.53 kPa
අවධි ලක්ෂ්‍යය 126.19 K, 3.3978 MPa
විලයන එන්තැල්පිය (N2) 0.72 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (N2) 5.56 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (N2)
29.124 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 37 41 46 53 62 77
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 5, 4, 3, 2, 1, -1, -2, -3
(ප්‍රබල ආම්ලික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව 3.04 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1402.3 kJ·mol−1
2වන: 2856 kJ·mol−1
3වන: 4578.1 kJ·mol−1
සහසංයුජ අරය 71±1 pm
වැන්ඩ වාල්ස් අරය 155 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය hexagonal
චුම්බකත්වය diamagnetic
තාප සන්නායකතාව (300 K) 25.83 × 10−3 W·m−1·K−1
ධ්වනි වේගය (gas, 27 °C) 353 m/s
CAS ලේඛනගත අංකය 7727-37-9
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: nitrogen වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
13N syn 9.965 min ε 2.220 13C
14N 99.634% 14N is stable with 7 neutrons
15N 0.366% 15N is stable with 8 neutrons
නයිට්‍රජන්
නයිට්‍රජන්

ස්වභාවය

  • ගන්‍ධයක් නැත.
  • අවර්ණය.

ඉතිහාසය

නයිට්‍රජන්වල භාවිත

  • ආහාර අසුරුම් වලට.(කිරිපිටි පැකට් ආදියෙහි)
  • නයිට්‍ට්‍රජනීය පොහොර සැදීමට.
  • නයිට්‍රජන් අක්‍රීය වායුවක් බැවින් ව්දුලි බල්බ වලට පිර වීමට.
  • රබර් පිරවුම්කාරකයක් ලෙස

ද්‍රව නයිට්‍රජන් වල භාවිත

  • සුපිරි පරිගනක වල සිසිලන කාරකයක් ලෙස යොදා ගනී.
  • සමඑහි පටක වලට පිළියම් කිරීම,නළවල පළුදු වූ තැන් පිළිසකර කිරීමට,ශීත කාරකයක් ලෙස යොද ගැනීම.
  • ගැඹුරු හිමායනය මගින් අහාර පරිරක්ෂණය කිරීමට.

Tags:

නයිට්‍රජන් ස්වභාවයනයිට්‍රජන් ඉතිහාසයනයිට්‍රජන් වල භාවිතනයිට්‍රජන් ද්‍රව වල භාවිතනයිට්‍රජන්

🔥 Trending searches on Wiki සිංහල:

ජැක්සන් ඇන්තනීශ්‍රී ලංකා කලු වදුරාලුණුශ්‍රී ලංකාවේ අධිකරණයකම්කරු දිනයහරිතාගාරඒ.ටී. ආරියරත්නසෞරග්‍රහ මණ්ඩලයප්‍රථමක සංඛ්‍යාපණිභාරතශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගකොළඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවරුසියානු-යුක්‍රේන යුද්ධයපරිණාමයසරත් ගුණපාලසිංහරාජ වනාන්තරයමහා පත්තිනි දේවාලය, නවගමුවභාෂාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමනොබෙල් ත්‍යාගයභූචලනකුණකටුවාමානවම්ම රජසිංහල පිල්ලම්තත් වාද්‍ය භාණ්ඩමර්සලින් ජයකොඩිශ්‍රී ලංකාවේ සංස්කෘතියභගමණියදෙමළ අක්ෂර මාලාවයූටියුබ්සිරිත් මල්දමදළදා වහන්සේශ්‍රී ලංකාවේ ජාතික සංකේතසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයනාගරීකරණය - ශ්‍රී ලංකාසමනල කන්දඅෂ්ඨ විද්‍යාග්‍රැෆික් නර්මානකරණයත්‍යාග (නීතිය)සබරගමුව පළාතඉරානයලිංගික සංසර්ගික ඉරියව්අයිසැක් නිව්ටන්මින්නේරිය වැවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයජවන සහ පිටිය ක්‍රීඩාගැලලියෝ ගැලලීස්ත්‍රී ස්වයං වින්දනයමූලික ජීවන නිපුණතාසොළොස් මහා ජනපදශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නමිරිසවැටියකොළඹ දිස්ත්‍රික්කයපංච මහා වාදශ්‍රී ලංකාවේ කුල ක්‍රමයවිධායක ඡනාධිපතිඅනුරාධපුර පෞරාණික නගරයසකස්කඩලේ ගැලීමකුවේණි කුමරියසන්දේශ කාව්‍යශ්‍රී ලංකා මහ බැංකුවකොහාක්ෂණික මෝචනයධර්ම සංගායනාසිංහල හින්දු අලුත් අවුරුද්දපන්සිල්දුටුගැමුණුගේ පාලනය සමයඅටමස්ථානමොණරා සහ සෙබඩනෙළුම් කුළුණශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසිකුරු ග්‍රහලොවගෞතම බුදුරජාණන් වහන්සේරබින්ද්‍රනාත් තාගෝර්🡆 More