සාමය

සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි.

ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.

සාමය
තම හොටෙහි ඔලිව් අත්තක් දරාගෙන සිටින සාම පරෙවියා සාමයේ සංකේතයක් ලෙස පුළුල් ලෙස ව්‍යවහාර වේ.

සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි.

සාමයේ විවිධ පැතිකඩ තේරුම් ගැනීම

හිංසාව විරහිත වීම (අවිහිංසාව) සාමය ලෙස

සාමය 
අති පුළුල් ලෙස සාමයේ සංකේතය ලෙස පිළිගැනීමකට පාත්‍රව ඇති න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ ව්‍යාපාරය හි සංකේතය.

සාමය යන සංකල්පය වර්තමානයේ ඉතාමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවකි. නිසැකයෙන්ම සාමය යනු ධනාත්මක සංකල්පයකි; ඇත්තවශයෙන්ම මෙලොව කිසිවෙකු සාමයට කෙලින්ම විරුද්ධ නොවේ; ලෝක සාමය යනු මනුෂ්‍යයින් වශයෙන් අත්කරගත යුතු උතුම් තත්වයකි. කෙසේනමුත් සාමය යනු කුමක්ද? සාමය අත්කර ගත හැක්කේ කෙසේද? සාමය ඇත්තවශයෙන්ම ළගා කරගත හැකිද? යන ඒවා පිළිබදව විවධාකාර ‍පුද්ගල කොට්ඨාෂ අතාරහි තියුණු වෙනස්කම් ඇත.

සාමය යනු කුමක්ද?

සාමය යන්නට විවිධ අර්ථ ඇත: වචනය යොදන ආකාරය හා තැන අනුවද අර්ථය වෙනස්වේ.සමය යුද්ධය නැති බවම නොවේ.

යුද්ධයෙන් තොර වීම

ඉතාම සරල හා දළ අදහස නම් යුද්ධයෙන් තොර වීමයි. (පුරාණ රෝම වරුන්ගේ අදහසට අනුව, Pax, යන්න Absentia Belli ලෙස, එනම් යුද්ධයෙන් තොර වීම.)

Tags:

සාමය ේ විවිධ පැතිකඩ තේරුම් ගැනීමසාමය යනු කුමක්ද?සාමයයුද්ධය

🔥 Trending searches on Wiki සිංහල:

දැල්පන්දුශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදස පණතඕස්ට්‍රේලියාවචන්ද්‍ර මාස ක්‍රමයසිද්ධාර්ථ කුමරුගෞතම බුද්ධ පරිනිර්වාණයමහින්දාගමනයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයතැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාසිරිමාවෝ බණ්ඩාරනායකධර්මරාජ විද්‍යාලයසුළඟමුහුදු මහා විහාරයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසක්ෂුද්‍ර ජීවීන් සහ රෝගහේන් ගොවිතැනකුණාටුසෙනසුරු ග්‍රහලොවනාගදීප පුරාණ විහාරයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිඅකුණුපරිසර දූෂණයකුමාරතුංග මුනිදාසසප්ත බොජ්ඣංගගඩලාදෙණිය විහාරයශ්‍රී ලංකා කොටියාමුවාශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියදර්ශනයසතර සතිපට්ඨානයවිජය රජනියඟයසොළොස්මස්ථානශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩතිසරණහිරුචෛත්‍යපූජාවලියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයදිළිඳුබවසිංහල ජනකවිගුණදාස කපුගේඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ ආර්ථිකයයු‍රේනස්බෝවන රෝගකන්තලේ වැවකාමාවචර ලෝකශාන්ති නිකේතන විද්‍යාපීඨයබෙලිලෙනදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅර්ථයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමැලේරියාවකිරි වෙහෙර, කතරගමහලාවතඅභිප්‍රේරණයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවපොල්කාලස් පුයිජ්දෙමොන්ජන සන්නිවේදනයකොළඹබ්‍රිතාන්‍ය ලංකාවසෝමලතා සුභසිංහශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමහ පොළොවරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවක්‍ෂීරපායි සත්තුවැදි භාෂාවඑක්සත් ජනපදයඑවරස්ට් කන්දනව යොවුන්විය🡆 More