රාශි චක්‍රය

පෘථිවිය වටා අහස කොටස් දොලසකට බෙදා ඇත.

වසරක් (සූර්යා පෘථිවිය වටා සාපේක්ෂව එක වටක් ගමන් කිරීමට ගත කරන කාලය) තුල රවි සහ සඳු ග්‍රහයන් 12 වතාවක් එකතුවේ. මේ පදනම මත සමකය වටා අහස අංශක 30 බැගින් වූ සමාන කොටස් තුන කට බෙදා එයට රාශි චක්‍රය යන නම දී ඇත.

මේෂ

මෙය රාශි චක්‍රයේ ආරම්භක රාශියයි. එහි ආරම්භය "ඛ" ගෝලයේ 00' සිට 30' දක්වා ව්‍යාප්තව ඇත. එළුවෙකුගේ ස්වරූපයක් ගනී. යහපත් අඟපසඟ ඇති මධ්‍යම ප්‍රමානයේ ශරීරයකින් යුක්තය. පොකුටු කෙස් ද, රැවුල ද, මනාව පිහිටි ඇස්බැම ද, දික්වූ බෙල්ලක් ද ඇත.

වෘෂභ

මිථුන

වීණාවක් හා ගදාවක් ගත් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු වැනිය.

කටක

සිංහ

කන්‍යා

හැල් මිටියක් හා පහනක් දෑතින් ගෙන නැවකින් යන ස්ත්‍රීයක් වැන්නේ ය.

තුලා

තරාදියක් අතින් ගෙන සිටින පුරුෂයෙකු වැනිය.

වෘශ්චික

ධනු

ඉඟෙන් පහල අශ්ව ශරීරයෙන් යුත් (centaur) දුන්නක් ගත් පුරුෂයෙකු වැනිය.

මකර

මුව මුහුනක් ඇති කිඹුලෙක් (හෝ මෝරෙක්) වැනිය.

කුම්භ

කලයක් ගත් පුරුෂයෙකු මෙනි.

මීන

මත්ස්‍යයන් දෙදෙනෙකු වැනිය.

Tags:

රාශි චක්‍රය මේෂරාශි චක්‍රය වෘෂභරාශි චක්‍රය මිථුනරාශි චක්‍රය කටකරාශි චක්‍රය සිංහරාශි චක්‍රය කන්‍යාරාශි චක්‍රය තුලාරාශි චක්‍රය වෘශ්චිකරාශි චක්‍රය ධනුරාශි චක්‍රය මකරරාශි චක්‍රය කුම්භරාශි චක්‍රය මීනරාශි චක්‍රය

🔥 Trending searches on Wiki සිංහල:

ධම්මපදයසොකරි නාටකයමහියංගනය රජ මහා විහාරයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනභගමණියහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්හෘදයාබාධයශ්‍රී ලංකා ජාතික ගීයසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවවෘත්තීය අධ්‍යාපනයඑවරස්ට් කන්දජොහන්නස් කෙප්ලර්මින්නේරිය වැවසෞඛ්‍යයක්ෂණික මෝචනයසරත් ගුණපාලදුටුගැමුණුගේ පාලනය සමයවැලිවිට සරණංකර හිමිගෙම්බාඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඕපනායක යෝධ පුස් වැලගෝලයවිධායක ඡනාධිපතිසෝඩියම්ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමොණරවිල කැප්පෙටිපොළඑක්සත් රාජධානියශ්‍රී ලංකාවේ ආගමික පසුබිමගෝඨාභය රාජපක්ෂමානව සංවර්ධන දර්ශකයසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයශ්‍රී ලංකා කලු වදුරාආදිවාසීන්බැඩ්මින්ටන්වර්ණ සබැඳි සිද්ධාන්තසිංහල සහ හින්දු අලුත් අවුරුද්දධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවකාවන්තිස්ස රජදකුණු පළාත, ශ්‍රී ලංකාවමුදල්මොණර කුඩුම්බියකතරගමමැලේරියාවත්‍රි ලක්ෂණතෙරේසා මවුතුමියවී බිස්සඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ වල් පැලැටිඇරිස්ටෝටල්ශ්‍රී ලංකාවස්ත්‍රී ස්වයං වින්දනයසසම්භාවී ප්‍රවේශ මතකයසාහිත්‍යයඉද්දපුවත්පත්පරිගණක ජාලශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබුද්ධි ගලනයභූපාලි රාගයධවල පත්‍රිකාවරන්මසු උයනයුනෙස්කෝසුනාමිශ්‍රී ලංකාවේ අපරාධපරිසර දූෂණයහෙළ ගණන් ක්‍රමයමයිකල් ෆැරඩේකළුතර බෝධියදඹදෙණිය යුගයඑනසාල්මානව කායච්ඡේද විද්‍යාව‍දේශගුණික විපර්යාස🡆 More