යෙහුදා රාජධානිය

ඊශ්‍රායල් රාජධානියට දකුණින් පිහිටා තිබූ රාජධානිය ලෙස යෙහුදා රාජධානිය දැක්විය හැකිය.

හීබෲ බයිබලයට අනුව ජෝඩා රාජධානිය ඇතිවුයේ සෝල් රජතුමාගේ මරණයෙන් පසුවය. ජුඩා නැමති ගෝත්‍රය ඩේවිඩ් රජුට යටහත් පහත්ව සේවය කිරීම අරඹයා එම ගෝත්‍රයේ නමින් රාජධානිය පිහිටුවීය. හාර්යේහුඩා ප්‍රදේශය(කෙනිට්, කැලිබයෙට් ඔක්නිලියිටි හා ජේබුසයිට් කුලවල මිනිසුන් සිටි ප්‍රදේශය). බයිබලයට අනුව ජුඩා ගෝත්‍රිකයන් යනු ඩේවිඩ් රජුට රාජධානිය නිර්මාණය කරගැනිමට සහාය වු ගෝත්‍ර 12 න් එක් ගෝත්‍රයකි. ඊට කෙටිකාලයකට පසු බෙන්ජමින් ගෝත්‍රයද ජුඩා ගෝත්රය සමඟ එක් විය. මෙම නව රාජධානියේ අගනගරය බවට පත්වුයේ ජේරුසලම වේ.

යෙහුදා රාජධානිය

930 ක්‍රිපූයු–586 ක්‍රිපූයු
ක්‍රිපූයු 9වන සියවසෙහි ප්‍රදේශයෙහි සිතියමක්
ක්‍රිපූයු 9වන සියවසෙහි ප්‍රදේශයෙහි සිතියමක්
අගනුවරජෙරුසලෙම
පොදු භාෂාවන්හීබෘ
ආගම
ඊශ්‍රායෙල් මොසෙයික ඇදහිල්ල
රජයMonarchy
ඓතිහාසික යුගයLevantine Iron Age
• ස්ථාපිත කළේ
930 ක්‍රිපූයු
• Siege of Jerusalem (587 BCE)
586 ක්‍රිපූයු
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
යෙහුදා රාජධානිය Kingdom of Israel (united monarchy)
Yehud (Babylonian province) යෙහුදා රාජධානිය
ගොනුව:Kingdoms of Israel and Judah map 830.svg.png
ජෝඩා රාජධානිය

සෝල් රජුගේ පුත් ඉෂ්-බොෂේත් ගේ මරණයෙන් අනතුරුව, ඩේවිඩ් අනිකුත් ගෝත්‍ර පාලනය සඳහා රජකමට පත්විණි. එවර ඔහු ඊශ්‍රායල් එක්සත් රාජ්‍යය බිහි කර ගත්තේය. ඩේවිඩ් රජුගේ මුණුපුරා වු රිහෝබෝම් ගෝත්‍රවල ගෞරවයට ලක්විය. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශය ඇසිරියන් රාජ්‍යය විසින් යටත් කරගනු ලැබිණි. නමුත් ජෝඩා රාජධානිය වසර 350 ක් නොනැසී පැවතිණි. එය ආක්‍රමණය කළේ ක්‍රි.පු. 586 දීය. එය ආක්‍රමණය කළේ බැබිලෝනියානු අධිරාජ්‍යයේ නෙබුසාර්-ආදත් ය. ඔහුගේ ආරක්ෂකයා වු කැප්ටන් නෙබුචැඩ්නෙසාර් යුද්ධය මෙහෙයවීය. මෙම යුද්ධයෙන් අනතුරුව ජේරුසලම අගනගරය විනාශයට පත්වීය.


ආශ්‍රිත ලිපි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ස්ත්‍රී පුරුෂ භාවයC++ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසිංහල නිපාත පදසබරගමුව පළාතමිනිස් දත්පටිච්චසමුප්පාදයඕ‍සෝන් වියනමාර්ටින් වික්‍රමසිංහඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඅනුරාධපුර රාජධානියකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ජාතික සංකේතපළමුවන ඊළාම් යුද්ධයරැම්සාර් සම්මුතියගම්පොලඉස්ලාමීය විශ්වාසය2004 සුනාමියපොන්නම්බලම් අරුණාචලම්දියවැඩියාවආදරයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයප්‍රාග් ඓතිහාසික යුගයකන්‍යා පටලයපලතුරු වර්ග ලැයිස්තුවයෝනි මුඛයශාන්ත ජුසේ වාස් තුමාඅශෝක අධිරාජයාජපානයශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ අධ්‍යාපනයපියයුරු සංසර්ගයශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයසමගි ජන බලවේගයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ත්‍යාග (නීතිය)වැලිවිට සරණංකර හිමිභෛරවී රාගයපරිසර පද්ධතිමිරිසවැටියකාව්‍යශේඛරයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධිකරණයඅනුරාධපුර ජේතවනාරාමයදකුණු ආසියාවසිංහල අකුරුශ්‍රී ලංකා පොලිස් සේවයජාත්‍යන්තර කම්කරු දිනයසිකුරු ග්‍රහලොවබ්‍රිතාන්‍ය ලංකාවරසායනික බන්ධනශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසංස්කෘතියමාළුදැල්පන්දුනායකත්වයබිලාවල් රාගයකුප්පමේනියනග්නත්වයසිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවමොනරාශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුකොස්කලා වැවසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ වරායන්ශ්‍රී ලංකාවේ සර්පයෝපරාක්‍රම සමුද්‍රයකජුපුරාවිද්‍යාව🡆 More