නිකොලස් කේජ්

උපත- නිකොලස් කිම් කොප්පලා 1964 ජනවාරි 7(වයස46) ලෝන් බීච්, කැලිෆෝනියාව, ඇමෙරිකාව

රැකියාව- නලුවෙකි, නිශ්පාදකයෙකි

ක්‍රීයාකාරි වර්ශ- 1980-වර්තමාන

භාර්යාව(වරු.)- පැට්රිශියා ආකුවෙට්(1995-2001) ලීසා මාරි ප්රෙස්ලි(2002-2004) ඇලිස් කිම්(2004-වර්තමාන.)

නිකොලස් කේජ්(නිකොලස් කිම් කොප්පොලා,1964 ජනවාරි 7 උපත ලැබූ) ඇමෙරිකානු නලුවෙකි. ඔහු තම සිනමා ජීවිතය ආරම්භ කලේ 1981 දි ය.1995 දි "ලීවින් ලාස් වේගාස්" චිත්‍රපටය සඳහා හොදම නලුවාට හිමි ශාස්ත්‍රීය සම්මානය ද, "අඩැප්ටේශන්" චිත්‍රපටය වෙනුවෙන් "ටොරොන්ටො ෆිල්ම් ක්රිටික්ස් අසෝසියේශන් " සම්මානය 2002 දි හිමි කර ගන්නා ලදි. ඔහු රගපෑ චිත්‍රපට අතර "ෆේස්/ඕෆ්(1997),"ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ්ස්(2000),"නැශනල් ට්රෙශර්(2004),"ගෝස්ට් රයිඩර්(2007),"බෑඩ් ලියුටෙනන්ට් : පෝට් ඔෆ් කෝල් නිව් ඔර්ලීන්ස්(2009) හා "කික් ඈස් "(2010) විය. ඔහු තෙවරක් විවහ වී ඇති බව පැවසේ.

පෙර ජීවිතය

ලෝන් බීච්,කැලිෆෝනියාවේ උපත ලද ඔහුගෙ පියා "ඕගස්ට් කොප්පොලා" සාහිත්‍ය දේශකවරයෙක් වන අතර මව වන ජෝයි වොගෙල්සන් නර්තන නිර්මාණය කරන්නියකි. ඔහුගෙ දෙමාපියන් 1976 දි දික්කසාද වු අතර,මර ජර්මන් ජාතිකයෙක් වන අතර පියා ඉතාලියානු ජාතිකයෙකි. ඔහුගේ සීයා වන කාර්මයින් කොප්පොලා නිර්මානකරුවෙකු වන අතර ආච්චි වන ඉටැලියා පෙන්නිනො නිලියක් වේ. ඔහු "බෙවර්ලි හිල් හයි ස්කූල්' හි ඉගෙනුම ලැබු අතර,පසුව "UCLA ස්කූල් ඔෆ් තියටර්, ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිශන්" හි ඉගෙනුම ලැබීය. ඔහු ප්‍රථම රංගන අත්දැකීම ලැබුවේ තම පාසලේදි, රගපෑ "ගෝල්ඩන් බෝයි" නාට්‍යයෙනි.


නිකොලස් කේජ්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

තෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබ්‍රිතාන්‍ය ලංකාවඅක්මාවශ්‍රී ලංකා ගුවන් හමුදාවසංවර්ධනය වෙමින් පවතින රටවල්ධවල පත්‍රිකාවවායු දූෂණයමහා පත්තිනි දේවාලය, නවගමුවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසොකරි නාටකයපළමුවන ඊළාම් යුද්ධයඅධිකරණයපොන්නම්බලම් රාමනාදන්තනි වචන (සිංහල භාෂාව)ත්‍රිකුණාමලයසරත් ගුණපාලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඡායාරූපයඅන්තර්ජාලයමහා කාශ්‍යප රහතන් වහන්සේත්‍රිලක්‍ෂණධාතුසේන රජපාලිනාගරීකරණයලෝක සෞඛ්‍ය සංවිධානයජලගැල්මසිංහල ටීකා සීපදකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාඉස්සන් වගාවමානව ප්‍රජනන පද්ධතියධර්ම සංගායනාවැල්බුධවසභ රජශ්‍රී ලංකා ජාතික ගීයරාජ්‍ය සේවා කොමිෂන් සභාවආදරයසඳකඩපහණඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශුද්ධවූ පේදුරු තුමාවිවාහයසිංහල පදසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපරාක්‍රම සමුද්‍රයකොහොඹා කංකාරියවිද්‍යාත්මක ක්‍රමයශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයප්‍රථමක සංඛ්‍යාශාන්ත ජුසේ වාස් තුමාබුද්ධි ගලනයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඵලදායී පාසලගෞතම බුද්ධ පරිනිර්වාණයමොහෙන්ජදාරෝපෘථිවියෙහි භ්‍රමණයපරිගණකයසොළොස්මස්ථානශ්‍රී ලංකාවේ ආදි වාසීන්සෝඩියම්අනුර කුමාර දිසානායකඉසුරුමුණියශ්‍රී ලංකාවේ දික්කසාද නීතිබණකතා සාහිත්‍යවෙසක් මස පුර පසළොස්වක පොහොයපළමුවන පරාක්‍රමබාහු රජJalani premadasaසිංහල භාෂාවවැව්බුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවේ ක්‍රීඩාවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලආර්ය අෂ්ඨාංගික මාර්ගයසමාජ විද්‍යාවචෛත්‍යදයානන්ද ගුණවර්ධන🡆 More