ද්විමය සංඛ්‍යා පද්ධතිය

ද්විමය සංඛ්‍යා පාදය 2 වූ සංඛ්‍යා පද්ධතියයි.

එය 0 හා 1 යන සංකේත 2 පමණක් යොදා‍ ගෙන සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කරන සංඛ්‍යා පද්ධතියකි. විශේෂයෙන්ම 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය මූලාංකය 2 වූ ස්ථානී‍ය කේතකයකි. තාර්කික ද්වාර (Logical gates) ආශ්‍රිතව සංඛ්‍යාත්මක ඉලෙක්ට්‍රොනික් පරිපත නිපදවීමට උපකාරී වේ. වර්ථමාන පරිගණක සඳහාද ද්විමය සංඛ්‍යා පද්ධතීන් උපකාරී වේ.


දශමය සංඛ්‍යා ආකාරයෙන් ද්විමය සංඛ්‍යා ආකාරයෙන්
0 0
1 1
2 10
3 11
4 100
5 101
6 110
7 111
8 1000
9 1001
10 1010
11 1011
12 1100
13 1101
14 1110
15 1111
16 10000

ද්විමය සංඛ්‍යා-ඉතිහාසය

ද්විමය සංඛ්‍යාවක් ඕනෑම ද්විමය සංඛාතය අනුක්‍රමයක් මගින් නිරූපණය කළ හැක. එය අන්‍යොන්‍ය ඛනිෂ්කාර තත්ත්ව කයෙන්ත්රය මගින් ඉදිරිපත් කල හැක. පහත සංකේත අනුකුමනය මගින් 667 ද්විමය සංඛ්‍යාමය අගය නිරූපණය කළ හැක.


ද්විමය ඔරලෝසුව හි LED මගින් ද්විමය අගයක් ප්‍රකාශ කෙරේ. මෙම ඔරලෝසුවේ එක් එක් කිරිමේ ඇති LED මගින් ද්විමය කේත දශමය සංඛන මගින් ආවේණික පෘෂ්ටික වේලාව පෙන්වයි.

එක් එක් අවස්ථාවේ නිරූපණය වන සංඛ්‍යා අගය එක් එක් සංකේතය මගින් පවරණ ලද අගයට පරායන්ත වේ. පරිගණකයේ දී සංඛ්යාමය අලයන් විවිධ විභවයන් අන්තර දෙකක් මගින් නිරෑපනය කෙරේ. මෙහිදි චුම්බකතැටි හෝ චුම්බක ධ්රැව භාවිතා වේ. "ධන" "ඔව්" හෝ ON යන තත්ත්වය සංඛයාමය අගය වන 1 ට සමාන නොවේ.

අරාබි සංඛ්යා භාවිතා කරමින් චාරිත්රානුකූලය සංඛ්යා නිරැපනය කිරිමේදි ද්විමය සංඛ්ය පොදු වශයෙන් 0 සහ 1 සංකේත යොදා ගනිමින් ලියනු ලැබේ. ද්විමය සංඛ්යා ලිවිමේදී එකසේ පාදමය හෝ මුල සංඛ්යාමය ලිවිමේදි යටිකුරැ උපසර්ගය හෝ ප්රත්යය යොදා ගනී. පහත සදහන් අංකයන් කුලය වේ. 100101 (ද්විමය ආකෘති සවිස්තර වගන්තිය) 1001016 (ප්රත්යයන් අන්තරගත ද්විමය ආකෘතිය) 100101B (ප්රත්යයන් අන්තර්ගත දිවිමය ආකෘතිය) bin 100101 (උපසර්ගය අන්තර්ගත ද්විමය ආකෘතිය) % 100101 (ප්රත්යයන් අන්තර්ගතය ද්විමය ආකෘතිය) 0b100101 (ප්රත්යයන් අන්තර්ගත ද්විමය ආකෘතිය ප්රක්රමන භාෂාවේ පොදු යෙදේ)

දයක සංඛ්යාවල අනිකුත් සංඛ්යා වෙන් කොට හදුනා ගැනීම සාමාන්ය ද්විමය සංඛ්යා කියවිමේදි අංකයෙන් අංකයට කියනු ලැබේ. උදාහරණයක් වශයෙන් ද්විමය සංඛ්යාවන් වන 100 සියය කියනු වෙනුවට එක බිංදුව ලෙස උච්චාරණය කරනු ලැබේ. එමගින් ද්විමය ස්වභාවය පැහැදිලි වන අතර සංශෝධනය කිරිමේ කාර්ය වේ. ද්විමය සංඛ්යා 100 දශක සංඛ්යා 4 ට සමාන වන අතර එය සියය ලෙස සදහන් කිරිමට ව්යාකුල සංඛ්යාත්මක වැරදි සහගත වේ.

සටහන්

Tags:

තාර්කික ද්වාර

🔥 Trending searches on Wiki සිංහල:

වළගම්බා රජඋපායමාර්ගික කළමනාකරණයදහඅට සන්නියධම්මපදයසසම්භාවී ප්‍රවේශ මතකයඩිවි දශම වර්ගීකරණයආනන්ද විද්‍යාලය, කොළඹශ්‍රී ලංකාවේ නීති පද්ධතියමිරිසවැටියසඳකඩපහ‍ණේ විකාසනයව්‍යාපෘති කළමනාකරණයපළමුවන ලෝක යුද්ධයසිඟාලෝවාද සූත්‍රයත්‍රිකුණාමලයවෛද්‍යවරයාත්‍රිවිද්‍යාඉරානයඉන්දියාවඇල්ගීශ්‍රී ලංකාවේ ආගමික පසුබිමමෛත්‍රී බුදුරජාණන් වහන්සේපරිගණකයබුදු පිළිමය හා මුද්‍රායුරෝපයහුරුළු වැවපණිභාරතශ්‍රී ලංකාවේ මැණික්ස්වභාවික පරිසරයසිංහල සන්ධිශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඊශ්‍රායෙල - පලස්තීන ගැටුමසිංහල ජන නාටකමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායආපදා‍ කළමනාකරණයයෝනි මාර්ගයදකුණු ආසියාවපැපොලකළුතර බෝධියයාල ජාතික වනෝද්‍යානයධාතුසේන රජඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඅෂ්ඨ විද්‍යාපිළිකාජර්මනියඋසස් පෙළ දේශපාලන විද්‍යාවබුදුසමය හා පරිසරයභෞමික ග්‍රහලෝකපේශි පටකයඑදිරිවීර සරච්චන්ද්‍රරන්ජන් රාමනායකඕපනායක යෝධ පුස් වැලපතොක්එස්. පණීභාරතශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅපරාධපරිණාමයහෙද සේවයෙහි ඉතිහාසයශ්‍රී ලංකාවේ කම්කරු නීතියජන කවිඉද්දශ්‍රී ලංකාවේ අධිකරණයධර්ම සංගායනාවෘත්තීය අධ්‍යාපනයපාපන්දු ක්‍රීඩාවජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසුනාමිලාදුරුජවන සහ පිටිය ක්‍රීඩාරූපවාහිනියනියඟයලෝවැඩ සඟරාවනෙළුම්🡆 More