තිරිඟු

References:  Serial No.

තිරිඟු
තිරිඟු
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
(unranked): Commelinids
ගෝත්‍රය: Poales
කුලය: Poaceae
උපකුලය: Pooideae
Tribe: Triticeae
ගණය: ''Triticum''
L.
Species
  • T. aestivum
  • T. aethiopicum
  • T. araraticum
  • T. boeoticum
  • T. carthlicum
  • T. compactum
  • T. dicoccoides
  • T. dicoccon
  • T. durum
  • T. ispahanicum
  • T. karamyschevii
  • T. macha
  • T. militinae
  • T. monococcum
  • T. polonicum
  • T. spelta
  • T. sphaerococcum
  • T. timopheevii
  • T. turanicum
  • T. turgidum
  • T. urartu
  • T. vavilovii
  • T. zhukovskyi

42236 ITIS 2002-09-22

තිරිඟු ලොව බහුලවම භාවිතයට ගැනෙන ධාන්‍ය විශේෂයකි. නිශ්පාදනය අතින් බඩ ඉරිඟු වලට පමණක් දෙවෙනි වන අතර ලොව වැඩිම භූමි ප්‍රමාණයක් තුල වගා කරන ධාන්‍ය වර්ගය වන්නේද තිරිඟුය.2014 වසරේදී තිරිඟු වගා කරන ලද මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 224කි.

2016 වසරේදී ලෝක තිරිඟු නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 749කි. උතුරු අප්‍රිකානු රටවල සහ මැදපෙරදිග රටවල ප්‍රධාන ආහාරය වන්නේ තිරිඟු හා ඒ ආශ්‍රිත නිශ්පාදනයන් වේ. ආසියානු රටවලද වගා ව්‍යාප්තිය ඉහල යන තිරිඟු නිශ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන්නේ චීනය, ඉන්දියාව රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

දෙවි දේවතාවියෝනාගරීකරණයමහින්දාගමනයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිනුවර වැවමහ වැව් නාමාවලියදමිතා අබේරත්නමූලද්‍රව්‍ය ලැයිස්තුවසතර මහා අපදේශසිංහල පිල්ලම්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ප්‍රේමසිරි කේමදාසසිංහල නිපාත පදලංකා බැංකුවයුරෝපයසමනල කන්දසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකා කලු වදුරාසමාජානුයෝජනයසත්ත්ව ප්‍රඡාව වඳවී යාමසොලොස්මස්ථානජන කවිසිංහල සාහිත්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියතිසා වැවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඇන්තූරියම්ලෝවැඩ සඟරාවබඹරකන්ද ඇල්ලමන්දාකිණිමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවහරිතාගාර ආචරණයසේනක බිබිලේග්‍රැෆික් නර්මානකරණයකුරුඳුනාට්‍ය කලාවඩී.එස්. සේනානායකජාතික ගීය - ශ්‍රී ලංකාඔස්කාර් වයිල්ඩ්භූපාලි රාගයඅනුරාධපුර යුගයරන්ජන් රාමනායකස්වාභාවික උපද්‍රවසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමහවැලි සංවර්ධන වැඩසටහනධවල පත්‍රිකාවදුන්හිඳ ඇල්ලඉස්ලාම්හිසරදයකාව්‍යයේ මුඛ්‍යාංගත්‍රි ලක්ෂණතිරසාර සංවර්ධනයපන්සිල්කඩොලාන පරිසර පද්ධතියමද්දුම බණ්ඩාරස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝසිරිමාවෝ බණ්ඩාරනායකසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඊශ්‍රායෙල - පලස්තීන ගැටුමකජුරඹුටන්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවසීගිරියමුල් පිටුවශ්‍රී ලංකාවේ සිනමාවදියවැඩියාවතත් වාද්‍ය භාණ්ඩමින්නේරිය වැවතෙත් කලාපයේ ශාක විවිධත්වයරුසියානු-යුක්‍රේන යුද්ධයරූපවාහිනිය🡆 More