චිත්‍රපටිය ටෝයි ස්ටෝරි 2

ටෝයි ස්ටෝරි 2 චිත්‍රපටිය ඇකඩමි සම්මාන සඳහා යොජනා වූ, CGI සජීවිකරණය කළ ටෝයි ස්ටෝරි පළමු චිත්‍රපටයට අනුබද්ධිත, ඩිස්නි/පීක්සර් සමාගමේ තෙවෙනි චිත්‍රපටයයි.

Toy Story 2
Theatrical release poster
අධ්‍යක්‍ෂණයJohn Lasseter
Lee Unkrich (co-director)
Ash Brannon (co-director)
තිර රචනයAndrew Stanton
Rita Hsiao
Doug Chamberlain
Chris Webb
කතාවස්තුවJohn Lasseter
Pete Docter
Ash Brannon
Andrew Stanton
නිශ්පාදනයHelene Plotkin
Karen Robert Jackson
රංගන ශිල්පීන්Tom Hanks
Tim Allen
සිනෙමාරූපණයSharon Calahan
සංස්කරණයEdie Bleiman
David Ian Salter
Lee Unkrich
සංගීතයRandy Newman
Production
company
Pixar
බෙදාහැරීමWalt Disney Pictures
නිකුත්වූ දින
  • නොවැම්බර් 24, 1999 (1999-11-24)

  • ජුනි 2010 (2010-06)
3D
තිර කාලය
92 minutes
රටUnited States
භාෂාවEnglish
පිරිවැය$90 million
ආදායම$485,015,179

මෙම චිත්‍රපටය මිනිසුන් නොදකින්නට, ජීවය ලබා හැසිරෙන සෙල්ලම් බඩු සමූහයක් පිළිබඳ කියවෙන වෘතාන්තයයකි. මුල් චිත්‍රපටය මෙන්ම ටෝයි ස්ටෝරි 2 ද, ෂික්සර් ඇනිමේෂන් ස්ටුඩියෝස් නිෂ්පාදනය කළ, ජොන් ලස්සෙස්ටර් විසින් අධ්‍යක්ෂණය කළ, වෝල්ට් ඩිස්නි සමාගම හා බුයනාවිස්ටා විසින් නිකුත් කරනු ලැබූ චිත්‍රපටියක් විය. මුල්වරට ඇමරිකාවේ දී, 1999 නොවැම්බර් 26 වනදා මෙය නිකුත් විය. ඕස්ට්‍රෙලියාවේ දී දෙසැම්බර් 2 දින ද, එංගලන්තයේ 2000 පෙබරවාරි 11 දිනද, නිකුත් විය. නැවතත් ත්‍රිමාණකරණය කළ මෙම චිත්‍රපටිය 2010 පෙබරවාරි 10 දින නිකුත් වුණි. තවද මෙහි තෙවන චිත්‍රපටය 2010 ජුනි 18 දින නිකුත් කර ඇත.

මුල් චිත්‍රපටයේ තිබු චරිත එපරිද්දෙන්ම දෙවන චිත්‍රපටියේද දක්නට ලැබේ.හඬ කවන ශිල්පීන් වන ටොම් හැන්ක්ස්, ටිම් ඇලන්,‍දොන් රික්ල්ස් , ජිම් වාර්නි, වොලස් ෂෝන් හා ජෝන් රැට්සන්බර්ගර්ට අමතරව අලුතින් එක්වු චරිතවලට ජෝඈන් කුසැන්, කෙල්සි ග්රැමර්, වේන් නයිට්, එස්ටෙල් හැරිස් ද තම කටහඬින් දායකත්වය සපයයි.

සටහන්

Toy Story 2

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

උඩරට ගිවිසුමමාතලේ කැරැල්ලවෘත්තීය අධ්‍යාපනයදෙමළ භාෂාවගිනි කඳුවගුරුදිළිඳුබවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඅන්තර්ජාලයසිරිමාවෝ බණ්ඩාරනායකජන කවිදඹදෙණිය යුගයඡායාරූපයචාමර වීරසිංහසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමආර්ඩියුන‌ෝශ්‍රී මහා බෝධිය, අනුරාධපුරනෙළුම් කුළුණගාලු කොටුවශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසිංහල භාෂාවජල දූෂණයවිල්හෙල්ම් වුන්ඩ්මී ගසරෝසපෘතුගීසි ලංකාවබෞද්ධ භාවනාපන්සියපනස් ජාතක පොත1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතසිංහල මිණුම් ඒකකඑනසාල්රණතුංග කරුණානන්දමී මැසි පාලනයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසාහිත්‍යයවැදි ජනයාදෙවි දේවතාවියෝමොණරා සහ සෙබඩඅන්වීක්ෂයබඹරකන්ද ඇල්ලමිනිස් මොළයකමතමර්සලින් ජයකොඩිපුවක්විද්‍යුත් චුම්බක තරංගශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ඩී.එස්. සේනානායකකුණකටුවාරාවණා රජකොහොඹකුඹුක්චතුරාර්ය සත්‍යයබුද්ධාගමපිළිකාපරිගණක ජාලගල් පොත සෙල් ලිපියචර්යා විද්‍යාවඇරිස්ටෝටල්උඩුනුවර ලංකාතිලක විහාරයව්‍යාපෘති කළමනාකරණයමොස්කව්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඉන්දුනීසියාවබළලාපණිභාරතඅක්මාවේ තෙල්අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)ලෝක ආහාර අර්බුදයඩන්කන් වයිට්ගුවන්විදුලියනියඟයජලගැල්මතත් වාද්‍ය භාණ්ඩලෝවාමහාපායසිංහල සහ හින්දු අලුත් අවුරුද්ද🡆 More