ගුවන්විදුලිය:

ගුවන් විදුලිය හෙවත් රෙදෙවුම යනු දෘශ්‍ය ආලෝකයට වඩා අඩු අගයක් දරන සංඛ්‍යාත මගින් විද්‍යුත්චුම්බක තරංග මූර්ඡනය කිරීමෙන් නිදහස් අවකාශය තුලින් සංඥා සම්ප්‍රේෂණය කිරීමයි .

විද්‍යුත් චුම්භක විකිරණ ගමන් කිරීම යනු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෝලනයන් වාතය සහ රික්තක හරහා දෝලනය වීමයි.මේ පිළිබඳ පුර්ව කල්පිතයක් වන්නේ මේ සඳහා ගමන් කිරීමට මාධ්‍යයන් අවශ්‍ය බවයි. ඊට ප්‍රදීපන ඊතර් යොදා ගත් අතර පසුව එය අසත්‍යක් බව වටහා ගැනිණි.මෙම තොරතුරු රැගෙන යන්නේ ක්‍රමානුකූලව වෙනස් වන විකිරණ තරංගවල ඇති සමහර ගුණාංග නිසා වන අතර ඒවා නම් තරංග ආයාමය, සංඛ්‍යාතය සහ කලාව වේ. රේඩියෝ තරංග විද්‍යුත් සන්නායකයක් හරහා යන විට දෝලනය වන ක්ෂේත්‍රය නිසා ප්‍රත්‍යාවර්ථ විද්‍යුත් ධාරාවක් සන්නායකයට ආරෝපණය වේ. සමය අනාවරණය කර ගෙන පරිණාමනය කිරීමෙන් ශබ්දය හා අනෙක් සංඥා විලසින් තොරතුරු රැගෙන යා හැකිය. ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ,ස්කොට් ජාතික විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්බකත්වය විස්තර කරමින් මෙහි සිද්ධාන්තය පහදාදී වැඩිදියුණු කරන ලදී.ඔහු විද්‍යුතය සහ චුම්බක ක්ෂේත්‍ර එකටම එකතුවී විද්‍යුත් චුම්භක තරංග ඇතිකරන බවට ඔහු අනාවැකි පහල කළේය. හෙන්රිච් හට්ස් නැමති ජර්මන් විද්‍යාඥයාට මෙවැනි තරංග සහ රේඩියෝ සංඛ්‍යාත සොයාගන්නා ලද බවට ගෞරවය හිමිවේ. 1888 දී සිදු වූ එය ඉතා අධික සංඛ්‍යාත පරාසයක් ඇති සම්ප්‍රේෂකයක් භාවිතාකර සිදු කරන ලදී.

ගුවන්විදුලිය:

1893දී නිකොලා ටෙස්ලා ප්‍රථම වතාවට රැහැන් රහිත සංඥා හුවමාරු ක්‍රම ප්‍රායෝගික බව පෙන්වා දුනි.ගුග්ලිමෝ මාර්කෝනි නැමැති ඉතාලි ජාතික නව සොයාගැනීමට ප්‍රථම ඔහු විසින් වාණිජ ක්‍රියාකාරීත්වය ඇති ගුවන් විදුලි පණිවුඩ හුවමාරුව සොයාගන්නා ලදී. 1895 දී ඉතාලියේ ඔහු ප්‍රථම සංඥා හුවමාරු ක්‍රමය භාවිතා කළ බව පැවසේ. ශ්‍රී ලංකාවට ගුවන් විදුලියේ ම්ප්‍රාප්තිය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ්‍රී ලංකාවට මුලින්ම ගුවන් විදුලිය පිළිබඳව අත්දැකීම් ලැබුණේ 1910 දක්වා ඈතට දිවයයි. මුලින්ම දකුණු ආසියාතික ආධුනික යා රේඩියෝ සංගමය ලෙස පීඨ වූ සංගමයක් මගින් මේ මූලාරම්භය සිදුවිය.

    අධෝසටහන්

Tags:

සංඛ්‍යාතය

🔥 Trending searches on Wiki සිංහල:

ශිෂ්‍යත්ව විභාගයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමහනුවර පාසල් නාමාවලියසොරබොර වැවශ්‍රී ලංකාවේ වී ගොවිතැනරන්ජන් රාමනායකමර්සලින් ජයකොඩිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවආයුර්වේදයශ්‍රී ලංකාවේ ආදිවාසීන්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්විමලරත්න කුමාරගමවලාකුළු පරිගණනයශ්‍රී ලංකාවේ පළාත්සිංහල අලුත් අවුරුද්දමොනරාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිහෙන්රි ස්ටීල් ඕල්කට්ලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයpkgfwහෙද සේවයඋඩරට ගිවිසුමහින්දු ධර්මයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවයුනෙස්කෝඅධිකරණයඕපනායක යෝධ පුස් වැලඅමරදේවශ්‍රී ලංකා ජාතික කොඩියබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසමනල කන්දවෛරස් පිළිබඳ හැඳින්වීමක්එක්සත් රාජධානියමූලික අයිතිවාසිකම්පාසල්වෛරසශ්‍රී පාදස්ථානයකමතලිංගාශ්‍රිත රෝගදළදා පෙරහැරස්වයං වින්දනයධර්මදූත ලූක් තුමාටෙරා ඊ පායිශාවෝඅටමස්ථානඑවරස්ට් කන්දත්‍රිපිටකයසේනානායක සමුද්‍රයත්‍යාග (නීතිය)කුරුල්ලෝසකස්කඩගිරවුශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවගබ්සාවසිරිමාවෝ බණ්ඩාරනායකපළමුවන විජයබාහු රජමහ ඔයසිංහල පදශ්‍රී ලංකාවඉස්ලාම්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිආදරයප‍්‍රාථමික අධ්‍යාපනයවිවාහ නීතිය - ශ්‍රී ලංකාලෙප්ටොස්පයිරෝසිස්පරිගණක මෙහෙයුම් පද්ධතිනැදුන්ගමුව රාජාශ්‍රී ලංකාවේ කැටයම් කලාවව්‍යාපෘති කළමනාකරණයසමාජ විද්‍යාවසජිත් ප්‍රේමදාසසාම්ප්‍රදායික සිංහල විවාහමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමානව ප්‍රජනන පද්ධතියචාල්ස් ඩාවින්🡆 More