කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල්(Cholesterol) යනු ලිපිඩමය ඇලෙනසුලු ඇල්කොහොල් විශේෂයකි.මෙය සතුන් ගේ පටකය හා රුධිර ප්ලාස්මාවේ අඩංගුය.එය ක්ෂීරපායින්ගේ සෛල තුල අඩංගු වැදගත් අංගයකි සෛල ප්ලාස්මයේ පාරගම්‍යතාවය හා තරලතාවය පවත්වාගැනිමට උපකාරවෙයි.සත්ව දේහයේ ඇති ප්‍රධාන ස්ටෙරෝල් සංයෝගය මෙයයි,එහෙත් වෙනත් සෛලමය දේහයන් තුලද කුඩා ප්‍රමාණයක් කොලෙස්ටරෝල් අංගුය, උදාහරණ ලෙස ශාක හා දිලීර වැනි රාජධානීන්ට අයත් ජීවීන් ගේ සෛල දැක්විය හැක.මෙය බැක්ටීරියා තුල කොලෙස්ටරෝල් අඩංගු නැත.

කොලෙස්ටරෝල් ස්ටෙරොයිඩ් කාණ්ඩයට අයත් රසායනික සංයෝගයකි.

කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල්
Names
IUPAC name
(3β)-​cholest-​5-​en-​3-​ol
වෙනත් නාම
(10R,​13R)-​10,​13-​dimethyl-​17-​(6-​methylheptan-​2-​yl)-​2,​3,​4,​7,​8,​9,​11,​12,​14,​15,​16,​17-​dodecahydro-​1H-​cyclopenta​[a]phenanthren-​3-​ol
Identifiers
CAS number 57-88-5 YesY
PubChem 5997
ChemSpider 5775
SMILES
 
  • CC(C)CCCC(C)C1CCC2C1 (CCC3C2CC=C4C3(CCC(C4)O)C)C
Properties
Molecular formula C27H46O
අණුක ස්කන්ධය 386.654
Appearance white crystalline powder
Melting point

148–150 °C

Boiling point

360 °C (decomposes)

Solubility in water 0.095 mg/L (30 °C)
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
කොලෙස්ටරෝල්
Microscopic appearance of cholesterol crystals in water. Photo taken under polarized light.

කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය වුවද අධික කොලෙස්ටරෝල් මට්ටම ශරීරයට අහිතකරය.ශරීරයට අවශ්‍ය කොළෙස්ටරෝල් ප්‍රමාණය ආහාර මගින් ශරීරයට අවශෝෂණය කරගනී.

කොළෙස්ටරෝල් යන වචනය ග්‍රීක භාෂාවේ chole හා stereos යන වචන ඇසුරින් සෑදුන වචනයකි,1815 දී රසායන විද්‍යඥයෙකු වූ ඉයුජන් චෙවෙයුල් විසින් මෙය කොළෙස්ටරෝලි ලෙස නම්කළේය.

කායික විද්‍යාව

කෘත්‍ය

සංයෝගය හා අවශෝෂණය

ප්ලාස්මා ප්‍රවාහය

සමස්ථිතිය

පරිවෘතිය හා බහිස්ස්‍රාවය

ආහාර ප්‍රභවය

සායනික වැදගත්කම

අමතර රූප

සටහන්

බාහිර යොමු


සැකිල්ල:Sterols

Tags:

කොලෙස්ටරෝල් කායික විද්‍යාවකොලෙස්ටරෝල් පරිවෘතිය හා බහිස්ස්‍රාවයකොලෙස්ටරෝල් ආහාර ප්‍රභවයකොලෙස්ටරෝල් සායනික වැදගත්කමකොලෙස්ටරෝල් අමතර රූපකොලෙස්ටරෝල් සටහන්කොලෙස්ටරෝල් බාහිර යොමුකොලෙස්ටරෝල්

🔥 Trending searches on Wiki සිංහල:

චෛත්‍යඅක්මාවේ තෙල්මී ගසදකුණු පළාත, ශ්‍රී ලංකාවඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවවෛරසප්ලේටෝඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවතත් වාද්‍ය භාණ්ඩලෝක ජනගහනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ ආදිවාසීන්බලශක්ති සංරක්‍ෂණයදෙමළ අක්ෂර මාලාවජන සන්නිවේදනයබ්‍රහස්පති ග්‍රහයාහෙද සේවයකමතහෙළ ගණන් ක්‍රමයගිනි කඳුගුත්තිල කාව්‍යයකැලණිය රජ මහා විහාරයඅභයගිරි දාගැබමානව සම්පත් කළමනාකරණයමාරි කියුරිශ්‍රී ලංකාවේ මැණික්යුනෙස්කෝස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකාවේ අධිකරණයනන්දා මාලනීදේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයමොස්කව්දෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අකතෝලික සභාවක්‍රිකට්සාගර විද්‍යාවවිකිපීඩියාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරපොල්චන්ද්‍රයාමධ්‍යම සැකසුම් ඒකකයඉන්දු නිම්න ශිෂ්ටාචාරයඅවුකන බුදු පිළිමයදිලීරදඹුල්ල රජමහා විහාරයලෝ වැඩ සඟරාවමුස්ලිම්කළුතර බෝධියශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසත්තුශ්‍රී ලංකා ජාතික ගීයමොණරවිල කැප්පෙටිපොළජී බී සේනානායකදීපවංශයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාබඹරකන්ද ඇල්ලජේසුස් වහන්සේමහා මංගල සුත්‍රයපෘතුගීසි ලංකාවකුවේණි කුමරියඅලිපාරමිතාළමා අපයෝජනයසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපර්යේෂණබුද්ධ චරිතයවිලියම් ෂේක්ස්පියර්ආර්ඩියුන‌ෝ🡆 More