ශිශ්නය

පිරිමි සතුන් ගේ බාහිර ලිංගික අවයවයයි.මෙය මුත්‍රා පිටකරන අවයවය ලෙසද යොදාගනී.පෘෂ්ඨවංශී මෙන්ම ඇතැම් අපෟෂ්ටවංශි පිරිමි සතුන්ටද ශිෂ්නයක් පිහිටා ඇත.එහෙත් ඇතැම් පිරිමි සතුන්ට ශීශ්නයක් පිහිටා නැත.ඇතැම් පිරිමි සතුන්ට බාහිර ශීශ්නයක් පිහිටන අතර ඇතැම් සතුන්ගේ ශිශ්නය ශරීරය තුල ගිලී පවතී.උදාහරණ ලෙස බූවල්ලා දැක්විය හැක.උන්ගේ ශිශ්නය පිහිටා ඇත්තේ ගාත්‍රා තුලය.ආත්ත්‍රොපෝඩාවන් ගේ හිසට සමීපවම ඇති ඉදිරි ගාත්‍රා යුගලය මගින් ලිංගික සංසර්ගය සිදුකරයි.උදාහරණ ලෙස මකුළුවා දැක්විය හැක.ඇතැම් උරඟයන් සතුව ලිංගිකව උත්තේජනයවන පටකයක් දක්නට ලැබේ.මෙම අවයවය මගින් ඔවුන්ට සංසර්ගයේ යෙදිය හැකිය.වඩාත් දියුණු ආකාරයේ ශිශ්නයන් දක්නට ලැබෙන්නේ ක්ෂීරපායින් තුලය.

විවිධ සතුන් අතර

පෘෂ්ටවංශීන්

කුරුල්ලන්

ක්ෂීරපායින්

තවද බලන්න​

අඩවියෙන් බැහැර පිටු

Tags:

ශිශ්නය විවිධ සතුන් අතරශිශ්නය තවද බලන්න​ශිශ්නය අඩවියෙන් බැහැර පිටුශිශ්නය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ බුද්ධාගමගණිකාවකාව්‍යයේ මුඛ්‍යාංගඅභිධර්මයසතරවරම් දෙවිවරුදස මහා යෝධයෝවයඹ පළාත, ශ්‍රී ලංකාවගුණදාස කපුගේසිංහල හින්දු අලුත් අවුරුද්දපියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියමහනුවර යුගයේ රාජාවලියකුණකටුවාකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාක්‍රිකට්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකජුමයිකල් ජැක්සන්ඉසුරුමුණි කැටයම්මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඅනුරාධපුර යුගයබැක්ටීරියාලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ගබ්සාවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)කාර්යය (භෞතික විද්‍යාව)විදුලි ක්ෂමතාවපරිසර පද්ධතිසීතල යුද්ධයතෝමස් අල්වා එඩිසන්ක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණයබිල් ගේට්ස්පළමුවන විජයබාහු රජශ්‍රී ලංකා ගුවන් හමුදාවප්‍රජාතන්ත්‍රවාදයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයනිවනකළු කුහරයජාත්‍යන්තර මූල්‍ය අරමුදලමාක්ස්වාදයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයක්‍රීඩාජාත්‍යන්තර වෙළඳාමමහාද්වීපචීන ඉතිහාසයඕ‍සෝන් වියනහෝමෝ හැබිලිස්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ලංකාවේ ජාතික පුනරුදයකාල් රෝජර්ස්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයකොහාචූටි මාමා කතාවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවබදුලු ටැම් ලිපියශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවඵලදායී පාසලකොහොඹකාමාවචර ලෝකසිංහල ව්‍යාකරණශ්‍රී ලංකා ජාතික ගීයසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅභයගිරි විහාරයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාචතුරාර්ය සත්‍යයමන්දාකිණිමී ගසවෙබ් බ්‍රව්සරශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ආර්ථිකයඅන්තර්ජාලයමහියංගනය රජ මහා විහාරයඩෝසන් කුළුණවිධායක ඡනාධිපති🡆 More