බංග්ලාදේශයෙහි ප්‍රජාතන්ත්‍රවාදය

බංග්ලාදේශයෙහි ප්‍රජාතන්ත්‍රවාදය පළමුවෙන් හඳුන්වාදුන්නේ 1700 සිට 1947 දක්වා බ්‍රිතාන්‍යය විසින් දකුණු ආසියාව පාලනය කරන විට වන අතර, උපමහාද්වීපයෙහි පළමුවන බ්‍රිතාන්‍ය යටත්විජිත අතරින් බංග්ලාදේශය එකක් විය.

එකල බ්‍රිතාන්‍යයෙහි ක්‍රියාත්මක වෙමින් පැවති වෙස්ට්මිනිස්ටර් මාදිළියෙහි ප්‍රජාතන්ත්‍රවාදය එවිට බංග්ලාදේශයට හඳුන්වා දෙන ලදි. 1971 දෙසැම්බර් 16 දිනදී පාකිස්තානය වෙතින් බංග්ලාදේශය නිදහස ලබා ගත් විට, බංග්ලාදේශය විසින් එහි දේශපාලන ක්‍රමයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙන ලදි; කෙසේවෙතත්, 1975 වසරෙහිදී ඇතිවූ හමුදා කුමන්ත්‍රණයක් විසින් මෙම ක්‍රියාවලිය නවත්වන ලදි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කුණකටුවාසිංහල අකුරුවැදි භාෂාවදීපවංශයසොලොස්මස්ථානශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියක්‍ෂීරපායි සත්තුඅෂ්ඨ විද්‍යාඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසාහිත්‍යයක්‍රිස්තියානි ආගමක්‍ෂය රෝගයසරත් ෆොන්සේකාඋකුස්සාශ්‍රී ලංකාවේ ආදිවාසීන්නිදන්ගත වකුගඩු රෝගයසිද්ධි ලෙබ්බේසුනාමිශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයදඬුලේනාලෝවාමහාපායපෘතුගීසි ලංකාවමහියංගනය රජ මහා විහාරයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකුමාරතුංග මුනිදාසමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිබයිබලයවිවාහයරන්මසු උයනකලා වැවනැදුන්ගමුව රාජාපණීභාරතසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපොළොන්නරුව වටදාගෙයඉන්දියානු ජාතික කොංග්‍රසයදළදා පෙරහැරපරිසර දූෂණයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසිංහල ජනකවිඋෂ්ණත්වයමහනුවර යුගයේ රාජාවලියසිංහල සන්ධිචන්ද්‍ර මාස ක්‍රමය2004 සුනාමියපොන්නම්බලම් අරුණාචලම්යුරෝපයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමහා ප්‍රජාපතී ගෝතමීවලාකුළු පරිගණනයශ්‍රී ලංකා කලු වදුරාසියඹලාබාලදක්ෂ ව්‍යාපාරයබුලත් හපයාසැළලිහිණි සන්දේශයරත්න ශ්‍රී විජේසිංහරතු දත්ත පොතසිංහල රාජධානියබැද්දේගම(නවකතාව)සිංහල අක්ෂර මාලාවනිල් මානෙල්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුරූපවාහිනියරක්‍ෂණයවෙසක් උත්සවයකොරෝනා වෛරසයකොරියන් යුද්ධයහෘදයාබාධයපටිච්චසමුප්පාදයශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකාවේ සිනමාවඩයි⁣නෝසරයන්වෛරස් පිළිබඳ හැඳින්වීමක්මහ පොළොවඑවරස්ට් කන්ද🡆 More