පුලස්ති

පුලස්ති ඍෂිතුමන් යනු රාවණ රජතුමගේ මුත්තනුවන් ය.

විශ්‍රවස් මුණි යනු පුලස්ති ඍෂිතුමන්ගේ පුත්‍රයා වේ. මෙතුමාගේ නගරය පුලතිසි පුරය යි. එය වර්තමානයේ පොළොන්නරුව ලෙස හැදින්වේ. පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති ප්‍රතිමාව පුලස්ති ඍෂිවරයාගේ ය. පුලස්ති ඍෂිවරයා යනු හෙළයේ මහා විද්වතා ය. ලං‍කාවේ ප්‍රධාන ඍෂිවරයන් වන කපිල, ඉසුරු, වෙස්ස හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස මෙතුමා සැලකෙයි. මෙතුමා තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියවේ. පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත. හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. මෙතුමාගේ ඔසු උයන් පිහිටියේ  රාවණා ඇල්ල අසල හා බඹර කන්ද ඇල්ල අසල බවට මතයක් ඇත. පුලස්ති සෘෂි සප්ත සෘෂින්ගේ කෙනෙකු ලෙසද සදහන් වෙයි .

පුලස්ති ඍෂිතුමන්
පුලස්ති ඍෂිතුමන්
පුලස්ති ඍෂිතුමා
පුලස්ති ඍෂිතුමා
දරුවන්විශ්‍රවස් මුණි

මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

පොළොන්නරුව

🔥 Trending searches on Wiki සිංහල:

සිද්ධාර්ථ කුමරුඉතිහාසයවාරණ රජ මහා විහාරයසීගිරියේ ඉතිහාසයනිව්යෝක් නගරයඅළු බදාදාචාමර වීරසිංහඉන්ෆ්ලුවෙන්සාවර්ණ සබැඳි සිද්ධාන්තසමාධි බුදු පිළිමයකලා වැවහෘදයමී මැසි පාලනයසිබිල් වෙත්තසිංහසෙම්ප්‍රතිශ්‍යාවආලේලූයා සෙනසුරාදාබෙවෙර්ලි හිල්ස්ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්2023 ක්‍රිකට් ලෝක කුසලානයකෝට්ටේ යුගයඉන්දියාවේ දේශපාලන පක්ෂකොරියානු භාෂාවක්ෂුද්‍ර ජීවීන්නිදහස් වෙළෙඳ කලාපයතාක්‍ෂණයනිෂ්පාදන හැකියා මායිමආදිවාසීන්ක්‍රිස්තියානි ආගමමානව සැකිලි පද්ධතියවසභ රජවිධායක ඡනාධිපතිඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවඑවරස්ට් කන්දකුණකටුවාටජ් මහල්ටෝකියෝශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවජපන් සංස්කෘතියකාල් මාක්ස්පැපොලපුවත්පත්පූජාවලියවැල්රුධිර සංසරණ පද්ධතිය (මානව)අනගාරික ධර්මපාලපෘෂ්ඨවංශීන්දිලීරවැදි සාහිත්‍යයකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවසාර ධර්මජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ අවස්ථාවේ පැවැති අඳුරශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවලිංගික අප්‍රාණිකත්වයඇම්බැක්කේ දේවාලයමුල් ළමාවියේ සංවර්ධනයපංච නීවරණජයන්ති කුරු උතුම්පාලඑක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාප්‍රජාතන්ත්‍රවාදයඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකා නාවික හමුදාවරුවන්වැලිසෑයඋෂ්ණත්වය මැනීමමින්නේරිය වැවලෝක ආහාර වැඩසටහනගල් පොත සෙල් ලිපියපොරොන්දම්පන්සියපනස් ජාතක පොතනේටෝයාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවහරිත විප්ලවයශ්‍රී ලංකා යුද්ධ හමුදාවඕස්ට්‍රේලියාවත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකා🡆 More