යක්කයින්

යක්ඛ ගෝත්‍රිකයන් යනු විජය කුමරු රජ වීමට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය තහවුරු කරගෙන සිටි අයයි.

ඔවුන්ට අයත් ප්‍රධාන නගර දෙකක් වූ අතර ඒ සිරීසවත්ථු හා ලංකාපුර යන නගරයන්‍ ය. යක්ඛ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන සංකේත දෙකක් ඇති අතර ඒ කෙටේරිය හා පද්මයයි. මෙම ගෝත්‍රිකයන්ට මාතෘ මූලික සමාජයක් තිබී ඇත. මහා රාවණා රජතුමාට පෙර රජවූ අවසන් යක්ඛ ගෝත්‍රිකයා නම් එතුමාගේ මුත්තණුවන් වන සුමාලි රජතුමාය. මෙරට රජකම් කළ අවසන් යක්ඛ ගෝත්‍රික පාලකයා වන්නේ බම්බා රාජවංශයේ තෙවැන්නා වූ කාලසේන රජතුමාය. කුවේණිය එතුමාගේ දියණියයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහනුවර යුගයේ රාජාවලියපොහොර1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඅනුරාධපුර යුගයේ සිතුවම්ගෝලීය ආර්ථීක අර්බුදසත්තුශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෝනි මුඛයජේසුස් වහන්සේසකස්කඩදෙමළ භාෂාවආකල්පමාක් සකර්බර්ග්එමිල් ඩුර්කයිම්සිරිත් මල්දමහින්දුස්ථානී තාලදරු නැලවිලි ගීරෝසි සේනානායකටී. මහේෂ්වරන්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරුහුණ විශ්වවිද්‍යාලයයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුරටයකුමපෘථිවි වායුගෝලයඑස් පහ (5S) ක්‍රමයසංජානනයදෙවොල් මඩු ශාන්ති කර්මයමහා ඇලෙක්සැන්ඩ' රජකොහුශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නපන්සියපනස් ජාතක පොතමහාද්වීපඅවුකන බුදු පිළිමයසාර ධර්මසුනාමිබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපවුලශ්‍රී ලංකාවේ කම්කරු නීතියගම්මඩුව ශාන්තිකර්මයපුරාවිද්‍යාව පිලිබද නිර්වචනඔක්සිජන්එදිරිවීර සරච්චන්ද්‍රසිංහල අලුත් අවුරුද්දපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඝනත්වයඅටමස්ථානශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයමිරිසවැටියමානව විද්‍යාවජේතවනාරාමය, අනුරාධපුරස්ත්‍රී පුරුෂ භාවයවිර පුරන් අප්පුමානව සැකිලි පද්ධතියආචාර්ය එස්‌. පනීභාරතබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්පරාක්‍රම සමුද්‍රයකෝළම්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපෘථිවියෙහි භ්‍රමණයඅන්තර්ජාලයශ්‍රී පාදස්ථානයසීගිරි ගීසීතාවක රාජධානියDigital object identifierසියදිවි නසාගැනීමසිංහල අක්ෂර වින්‍යාසයවිදුලි ක්ෂමතාවපර්යේෂණහෝමර්ළමා අපයෝජනයදෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සතර සතිපට්ඨානයගුත්තිල කාව්‍යය🡆 More