දීඝගාමිණී: යනු ප්‍රාදේශීය පාලකයෙකි

දීඝගාමිණී යනු ප්‍රාදේශීය පාලකයෙකි.

මෙතුමා පණ්ඩුකාභය රජතුමාගේ පියා ය.

දීඝගාමිණී
රාජ්‍ය සමයක්‍රි.පූ. 5 වන ශතවර්ශය
වල්ලභයාඋන්මාද චිත්‍රා
දරුවන්පණ්ඩුකාභය රජ
වංශයපණ්ඩක වංශය
පියාදීඝායු
මවදිසාලා

දීඝගාමිණී යනු භද්දකච්චායනා දේවියගේ සහෝදරයෙකුවන දීඝායු කුමාරයාගේ පුත්‍රයා ය. ‌

ඉතිහාස කතාව

මහාවංශයට අනුව නම් දීඝගාමිණී කුමරු ශක්‍ය වංශිකයෙකි. නමුත් ඉන්දියාවේ ශක්‍ය වංශයේ ඉතිහාසය ගැන් පරික්ෂා කරල, පර්යේෂණ කරලා ලියවුණු කිසිම පර්යේෂණ කෘතියක, දීඝගාමිණී හා දීඝායු යන නම් ශක්‍ය වංශයට සම්බන්ධ වෙලා තිබිච්ච පුද්ගලයෙක් හෝ සම්ප්‍රදායක් හෝ ස්ථාන නාමයක් හෝ දක්නට ලැබෙන්නෙ නෑ.

නමුත් මේ දීඝ කියන වචනය ලංකාවේ පුරාණම සෙල්ලිපි වල දක්නට ලැබෙනවා. මේ දීඝලා ඉන්න සෙල්ලිපි හුගක් නැගෙනහිර පළාතට සම්බන්ධයි. පුරාණ කාලයේ නැගෙනහිර පළාතට කිව්වේ දීඝ මණ්ඩලය කියලා. එසේ නම් මේ දීඝ පරම්පරාව නියත වශයෙන්ම ස්වදේශිකයි.

මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

පණ්ඩුකාභය රජ

🔥 Trending searches on Wiki සිංහල:

චෙස්සමාජානුයෝජනයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුටී.බී. ජයාමනෝවිද්‍යාවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාකිරි වෙහෙර, කතරගමඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඇල්බට් බණ්ඩුරාපාෂාණආර්ථික විද්‍යාවමුනිදාස කුමාරතුංගහෘදයාබාධයකාව්‍යශේඛරයශ්‍රී ලංකා රුපියලඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයදකුණු කොරියාවපොල්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමජාතික ජන බලවේගයසකස්කඩමිනිස් ආහාර ජීරණ පද්ධතියකොහොඹඌව පළාතනෙළුම් කුළුණපරිගණක මෙහෙයුම් පද්ධතිමහින්ද තෙරණුවෝලිංගික සංසර්ගික ඉරියව්ප්‍රෝටීන්සිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයලිපිඩආසියාවශ්‍රී ලංකාවේ ඉතිහාසයඖෂධවේදයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවඍතුපාකිස්ථානයශ්‍රී ලංකාවේ ආර්ථිකයපොරොන්දම්මහනුවර පාසල් නාමාවලියමාර්තුපරමාණුවළි කුකුළාගජමන් නෝනාමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිවිර පුරන් අප්පුමී මැසි පාලනයදෙවොල් මඩුවඌව වෙල්ලස්ස කැරැල්ලකෘත්‍රීම බුද්ධියඕෂනියාවරාමසාන් උත්සවයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහබුදු දහමජී‍.බී. සේනානායකබ්‍රසීලයකොස්අභ්‍යවකාශයනුවරඑළියපණිභාරතමල්දන්ත කුමරු හේමමාලා කුමරියමහින්දාගමනයමිත්‍රත්වයක්‍රිස්තු වර්ෂ ක්‍රමයමුහුදරත්න ශ්‍රී විජේසිංහජර්මනියශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝසරත් ගුණපාලසිදත් සඟරාවඡායාරූප ශිල්පී🡆 More