මහානාග

මහානාග යනු මුටසිව රජුගේ තුන්වන පුත්‍රයා ය.

[දේවානම්පිය තිස්ස රජ|[දේවානම්පිය තිස්ස රජුගේ]] සොහොයුරා‍ය. දේවානම්පිය තිස්ස රජුට පසු අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි.

මහානාග රජ
මාගම රජ
අනුප්‍රාප්තිකයායඨාලතිස්ස රජ
වංශයපණ්ඩක වංශය
පියාමුටසීව රජ

මහාවංශ කතාව

මහානාග රජු දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත්‍රයා විෂ අඹ කෑමෙන් මියගියේ ය. ඒ අවස්ථාවේදී තමාගේ ජීවිතයට වූ තර්ජනය දැනගත් මහානාගරජු තම බිරිඳ වූ අනුලා බිසවද රුහුණට පැන ගොස් එහි නව රාජ්‍යක් ඇරඹීය. ඒ යන අතරතුර යඨාල නම් ස්ථානයේ දී ගැබ්බරව සිටි අනුලා බිසව දරුවෙකු ප්‍රසූත කළාය. ඔහුට යඨාලතිස්ස ලෙස නම් තැබීය. පසුව මහානාග රජු රුහුණේ මාගම පෙළපත ඇරඹීය. ඔහු එහි තිස්ස වැව සහ වලස් පොකුණ විශාල කර වලස් වැව කරවීය. මහානාග රජුගෙන් පසු ඔහු පුත් මාගම යඨාලතිස්ස රජවිය.

මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

මුටසිව රජ

🔥 Trending searches on Wiki සිංහල:

ධම්මපදයඅවුරුදු කුමරිය තේරීමයෝනි මාර්ගයකාලස් පුයිජ්දෙමොන්පෙරහැර - ශ්‍රී ලංකාමිනිස් ලිංගික ක්‍රියාශ්‍රී ලංකාවේ ආර්ථිකයඉබ්බන්කටුව මහශිලා සුසානයයගුලිය විසි කිරීමදෙමළ අක්ෂර මාලාවලේනාජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාප්‍රතිරෝධකයසිංහල හෝඩිඅධ්‍යාපන මනෝ විද්‍යාවලුණුදවුලහරිතාගාර වායුඒබ්‍රහම් ලින්කන්සංස්කෘතියබ්‍රහස්පති ග්‍රහයාබැක්ටීරියාසෞඛ්‍යයසඳකඩපහණශ්‍රී ලංකාවේ පළාත් මල්ධවල පත්‍රිකාවවියළි කළාපයේ පසකෝට්ටේ යුගයකළු කුහරසීගිරියකාර්මික විප්ලවයසමාජයදියවැඩියාවසමනලයාබෝවන රෝගරක්‍ෂණයමහනුවර යුගයේ රාජාවලියඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තමොණර කුඩුම්බියඋසස් පෙළ දේශපාලන විද්‍යාවටොලමිගේ ලෝක සිතියමසාහිත්‍යයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමආදරයසිංහල සන්ධිඉස්සන් වගාවතෙරේසා මවුතුමියවාරියපොල ශ්‍රී සුමංගල හිමිශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවජලයදස මහා යෝධයෝකාවන්තිස්ස රජසාර ධර්මබුදු පිළිමය හා මුද්‍රාඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිදහඅට සන්නියසත්ත්ව ප්‍රඡාව වඳවී යාමමනෝවිද්‍යාවබුද්ධ චරිතයබුලත් හපයාරූපවාහිනියඩයි⁣නෝසරයන්ජංගම දුරකථනයේ උපතසිංහල භාෂාවලසිත් මාලිංගමන්නාරම බයෝබැබ් ගසලෝක ආහාර අර්බුදයතිරසාර සංවර්ධනයගඩලාදෙණිය විහාරයබුධතත් වාද්‍ය භාණ්ඩභූකාරක තැටි වාදයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි🡆 More