ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

බදුල්ල දිස්ත්‍රික්කය

මෙම දිස්ත්‍රික්කය බදුල්ල, බණ්ඩාරවෙල, මහියංගනය, වැලිමඩ හා පස්සර යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 570 වෙයි.

බදුල්ල අධ්‍යාපන කලාපය

පාසැල් 170 කින් සමන්විත වන බදුල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය

පාසැල් 144 කින් සමන්විත වන බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මහියංගනය අධ්‍යාපන කලාපය

පාසැල් 74 කින් සමන්විත වන මහියංගනය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැලිමඩ අධ්‍යාපන කලාපය

පාසැල් 103 කින් සමන්විත වන වැලිමඩ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පස්සර අධ්‍යාපන කලාපය

පාසැල් 83 කින් සමන්විත වන පස්සර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මොණරාගල දිස්ත්‍රික්කය

මෙම දිස්ත්‍රික්කය මොණරාගල , වැල්ලවාය හා බිබිලේ යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 264 වෙයි.

මොණරාගල අධ්‍යාපන කලාපය

පාසැල් 102 කින් සමන්විත වන මොණරාගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැල්ලවාය අධ්‍යාපන කලාපය

පාසැල් 87 කින් සමන්විත වන වැල්ලවාය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බිබිලේ අධ්‍යාපන කලාපය

පාසැල් 75 කින් සමන්විත වන බිබිලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

Tags:

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව බදුල්ල දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව මොණරාගල දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවබදුල්ල දිස්ත්‍රික්කයමොණරාගල දිස්ත්‍රික්කය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහයාඅභයගිරි විහාරයහින්දු ආගම අනුව කර්මයදීපවංශයදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාව ආවේණික මසුන්දානයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඇල්බර්ට් එලිස්අනගාරික ධර්මපාලතාප රසායනයකොළඹචාල්ස් බැබේජ්මාරි කියුරිපරිගණක ජාලඑන්නත්අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)දෙමළ භාෂාවඑක්සත් ජනපදයආර්ය අෂ්ඨාංගික මාර්ගයයුරෝපයභාෂාවසාදික්කාකමතනාගදීප පුරාණ විහාරයආනන්ද කුමාරස්වාමික්ෂුද්‍ර ජීවීන්අභ්‍යවකාශ ගවේෂණයඉංග්‍රීසි භාෂාවගොටුකොලබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)රූපවාහිනියේ ඉතිහාසයඋපත් පාලන කොපුමත්ද්‍රව්‍යව්‍යාපාරවිජය රජආවර්තිතා වගුවමුරගලපොල්කාව්‍යශේඛරයදියවැඩියාවලෝ වැඩ සඟරාවචාලක නියුරෝනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවිවාහ නීතිය - ශ්‍රී ලංකාසාර ධර්මසරම්පසඳකඩපහණප්ලේටෝනාට්‍ය කලාවශ්‍රී ලංකාවේ නීති පද්ධතියමුඛ සංසර්ගයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමිනිස් මොළයනාගරීකරණයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගමහත්මා ගාන්ධිශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවහෝමෝ හැබිලිස්ශ්‍රී දළදා මාළිගාවඅග්නිදිග ආසියාවතිස්සමහාරාමයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ වී ගොවිතැනසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශ්‍රී ලංකාවේ පළාත්භාවනාප‍්‍රාථමික අධ්‍යාපනයඅන්තර්ජාලයශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982රබින්ද්‍රනාත් තාගෝර්ස්වයං වින්දනයළමා අපයෝජනයජලභීතිකාවගාල්ලඅභිප්‍රේරණයතිස්සමහාරාම රජ මහා විහාරය🡆 More