නුගේගොඩ

නුගේගොඩ යනු ශ්‍රී ලංකාවේ කොලඹ දිස්ත්‍රික්කයේ ඇති ජනාකීර්ණ නගරයකි.

එහි කොටසක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සීමාවටත් කොටසක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා වල සීමාවටත් අයත්ය.

නුගේගොඩ
නගරය
නුගේගොඩ නගරය
නුගේගොඩ නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත,ශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කකොළඹ_දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් අංකය10250

ඉතිහාසය

දශක කිහිපයකට කලින් කුඩා ගම්මානයක් පමණක් වුවත් මෑතකාලීනව විශාල සංවර්ධනයක් සහ දියුණුවක් පෙන්නුම් කර ඇත. මේ නිසා ඉදිකිරීම් සංඛ්යාවෙහි විශාල වර්ධනයක් සිඩුවී ඇති අතර තුරුලතා සහ ස්වභාවික පරිසරය විශාල ලෙස අඩුවී ඇත. වෙල්යායවල් සහ වෙනත් කෘශිකාර්මික බිම් මෑතක් වනතුරු (1990 මුල් භාගය තෙක්)දක්නට ලැබුනත් දැන් ඒවා විශාල වශයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත. වර්තමානයේ සාන්ත ජෝන් විද්‍යාලය, අනුලා විද්‍යාලය සහ ජනප්‍රිය රොටරි ආයතනය වැනි අධ්යාපන ආයතන විශාල ප්‍රමාණයක් නුගේගොඩ පවත්වාගෙන යනු ලබයි.

2007 නොවැම්බර් 29 වැනිදා නුගේගොඩ සිදුවූ බෝම්බ පිපුරුමෙන් සිවිල් වැසියන් 25 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 50කට වැඩි ගණනක් තුවාල ලැබූහ. මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය මගින් සිදුකරන ලද්දකි. ආරක්ශක අමාත්‍යංශය පවසන පරිදි කඩසාප්පු හා පෞද්ගලික රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුවිය.

2009 ජනවාරි 23 වැනි දින අලුතින් ඉදිවූ ගුවන් පාලම මහජනයාට විවෘත කරන ලදී.

ආර්ථිකය

උත්සව සමයන්හිදී නුගේගොඩ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී යයි. ප්‍රසිද්ධ බෝ ගහ හන්දිය අසල ඇඳුම් කඩ සඳහා නුගේගොඩ ප්‍රසිද්ධය. ලංකාවේ ප්‍රධාන පොත්හල් ජාලයක් වන සරසවි සමූහයේ ප්‍රධාන ශාඛාව ඇත්තේද නුගේගොඩය. නුගේගොඩ පොලද ලන්කාවෙ ඇති ප්‍රධාන පොලකි. විවිධ වර්ගයේ එලවලු, පළතුරු, මසුන් සහ මස් වර්ග එහිදී ලබාගත හැකි අතර සතියේ සෑම දිනකම විවුර්තව පවතී. නුගේගොඩට යාබද දෙල්කඳ ඇති සති පොලද ලංකාවෙ ප්‍රධාන පොලකි. හයිලෙවල් මාවත දෙපස පවත්වන මෙම පොලෙන් ඕනම වර්ගයක කෘශි නිශ්පාදනයක් මිලට ගැනීමේ හැකියාව පවතී.


නුගේගොඩට අයත් මිරිහාන කොට්ඨාශයේ මිරිහාන පොලිස් ස්ථානය පිහිටා තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ සන්නිවේදන අංශයේ මූලස්ථානය මෙන්ම බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා නුගේගොඩ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයද මිරිහානේ පිහිටා ඇත.

අධ්‍යාපනය

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය නුගේගොඩ අසල නාවල පිහිටා තිබෙන අතර දිවයිනේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද නුගේගොඩ අසල පිහිටා තිබේ. මේ ප්‍රදේශයේ පාසල්ද විශාල සංඛයාවක් දක්නට ඇත.

මූලාශ්‍ර

Tags:

නුගේගොඩ ඉතිහාසයනුගේගොඩ ආර්ථිකයනුගේගොඩ අධ්‍යාපනයනුගේගොඩ මූලාශ්‍රනුගේගොඩශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

🔥 Trending searches on Wiki සිංහල:

දුර පැනීමබයිබලයඋපාධිමහින්දාගමනයඅන්තර්ජාලයමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්පරිගණක මෘදුකාංගරුහුණු කතරගම දේවාලයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමහා ප්‍රජාපතී ගෝතමීනන්දා මාලනීරෝස්මෙරිහින්නෝන්මාදයධවල පත්‍රිකාවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවආර්ථික විද්‍යාවසරත් ගුණපාලප්‍රස්තාව පිරුළු යනුඋපසර්ගඇදුමඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයඇල්බට් බණ්ඩුරාජාත්‍යන්තර මූල්‍ය අරමුදලගුණදාස අමරසේකරබහරේන්2004 සුනාමියශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසංස්කෘතියශ්‍රී ලංකා රේගුවඩොප්ලර් ආචරණයශ්‍රී ලංකාවේ නීති පද්ධතියමාලිමාවපොන්නම්බලම් අරුණාචලම්සිරි පතුලචාමර වීරසිංහනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ලංකාවේ වාරි කර්මාන්තයනුවර වැවසිංහල වෙදකමමහවැලි සංවර්ධන වැඩසටහනකොලොන්නාව ඔයසෙම්ප්‍රතිශ්‍යාවත්‍යාග (නීතිය)සත්ත්‍ව විවිධත්වයක්‍ෂුද්‍ර ජීවීන්උප්පලවණ්ණා රහත් තෙරණියගිනි කඳුකුරානයසුබ පැතුම්අනුර කුමාර දිසානායකඅර්ථයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයසංචාරක කර්මාන්තයදළදා පෙරහැරනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ අපරාධමනමේමුහම්මද් නබිසීගිරි ගීඩොනමෝර් ආණ්ඩුක්‍රමයමහාද්වීපවැදි සාහිත්‍යයඅෂ්ඨ විද්‍යාමී මැසි පාලනයආනන්ද සමරකෝන්අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසදොන් බාරොන් ජයතිලකශ්‍රී ලංකාවේ නවක වදයසුරතාන්තයහේන් ගොවිතැනශ්‍රී මහා බෝධිය, අනුරාධපුරරූපවාහිනියසමාජවාදය🡆 More