නව දිල්ලිය

නව දිල්ලිය (හින්දි = නායි දිල්ලි) ඉන්දියාවේ අගනගරයයි.

නව දිල්ලිය
නව දිල්ලියේ පිහිටීම
නව දිල්ලිය
ඉහළ සිට වාමාවර්ත ව: නෙළුම් දෙවොල (Lotus Temple), හුමායුන්ගේ සොහොන, කොනෝට් පෙදෙස, අක්ෂර්දම් දෙවොල සහ ඉන්දියා ද්වාරය

1911 දෙසැම්බර් 15 වැනිදා මුල් ගල් තබන ලද නව දිල්ලිය 20 වන සියවසේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නගර ශිල්පීන් දෙදෙනෙකු වූ එඩ්වින් ලුටියන්ස් සහ හර්බට් බේකර් විසින්ද සැලසුම් කර ඇත. පසුව 1931 පෙබරවාරි 13 වැනි දින අර්වින් ආදීපාද වයිස්රෝයි විසින් නගරය නිල වශයෙන් විවෘත කරන ලදී. සුවිසල් රුක් සෙවණැති මාර්ගවලින් හෙබි නව දිල්ලි නගරයේ රටේ ප්‍රධාන ආයතන සහ ගොඩනැගිලි රාශියක් පිහිටා ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 42.7 කි.අලංකාර තැන් ඇත.එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නගර වලින් එකකි.ඉන්දියාවේ දෙවෙනියට විශාලම නගරය වෙයි...

Tags:

ඉන්දියාව

🔥 Trending searches on Wiki සිංහල:

මානව ප්‍රජනන පද්ධතියබුදු දහමභාෂාවභූපාලි රාගයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවබඹරකන්ද ඇල්ලසිංහල ක්‍රියා පදහින්නෝන්මාදයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකචෛත්‍යක්‍රිකට්සිරස රූපවාහිනීයඑමිල් ඩුර්කයිම්පාසල්මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)මාක් සකර්බර්ග්6ආර්ය අෂ්ඨාංගික මාර්ගයසංජානනයනාආනන්ද විද්‍යාලය, කොළඹතාක්‍ෂණයවෛරසසිරි පතුලයකඩපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුගුණදාස කපුගේහෝමෝ ඉරෙක්ටස්තිස්ස වැව (අනුරාධපුරය)මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයඇදුමජාතික ගීය - ශ්‍රී ලංකාප්ලේටෝසාපේක්ෂතා වාදයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවවයඹ පළාත, ශ්‍රී ලංකාවරුධිර සංසරණ පද්ධතිය (මානව)ගස්මානවවාදී මනෝවිද්‍යාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රප්‍රභාසංශ්ලේෂණයලෝක ආහාර අර්බුදයපරිණාමයනව සීලන්තයඑඩ්වින් විජයරත්නසිංහයාළමා මනෝ ව්‍යාධිවේදයශ්‍රී ලාංකීය සංස්කෘතියප්‍රජානන මනෝ විද්‍යාවලෝකෝපකාරයරාවණා ඇල්ලඕපනායක යෝධ පුස් වැලසිංහල හෝඩිනාගරීකරණය - ශ්‍රී ලංකාතැලසීමියාවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවමහියංගනයහිසරදයදෙවන පරාක්‍රමබාහු රජමධ්‍යම සැකසුම් ඒකකයවැව්වාරියපොල ශ්‍රී සුමංගල හිමිපන්සිල්රටයකුමබුලත්ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවන විනාශයඇපල් ඉන්කෝපරේෂන්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඑස් පහ (5S) ක්‍රමයකෝළම්බිම්මල් වගාවදියවැඩියා රෝගයපන්සියපනස් ජාතක පොතදස මහා යෝධයෝමඩොල් දූව🡆 More