දොළොස්වන ටොලමි ඕලීට්ස්: ඊජිප්තු පාරාවෝ

ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (Koinē Greek: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝදර-ප්‍රේමියා; ආ. ක්‍රි.පූ.

117 – ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ රජකෙනෙකි. ඔහුව නිතරම ඕලීට්ස් (Αὐλητής, "බටනලා වාදක"), යනුවෙන් හැඳින්වූයේ ඩයොනීසියානු උත්සවවලදී මෙම රජු බටනලා වැයීමට ප්‍රිය කළ නිසායි. ටොලමයික රාජවංශයේ, සාමාජිකයකු බැවින් මොහු එහි ආදිකර්තෘ වන පළමුවන ටොලමිගෙන් පැවතෙන්නකු ලෙස සැළකේ.

ටොලමි XII ඕලීට්ස්
දොළොස්වන ටොලමි ඕලීට්ස්: ආශ්‍රේයයන්, සටහන්, බාහිර සබැඳි
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ ග්‍රීක, එට්‍රස්කන් සහ රෝම පුරාවිද්‍යා අංශයෙහි තබා ඇති දොළොස්වන ටොලමිගෙර් උඩුකය ප්‍රතිමාවක්
ඊජිප්තුවේ ටොලමයික රජු
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 80–58
අභිෂේකයක්‍රි.පූ. 76, මෙම්ෆිස්
පූර්වප්‍රාප්තිකයාටොලමි XI ඇලෙක්සැන්ඩර් II
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VI ට්‍රයිෆේනා සහ බෙරෙනීස් IV එපිෆේනියා
සහ-පාලකක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
(ක්‍රි.පූ. 79–69)
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 55-51
පූර්වප්‍රාප්තිකයාබෙරෙනීස් IV එපිෆේනියා
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර් සහ ටොලමි XIII තියොස් ෆිලොපේටර්
උපතආ. ක්‍රි.පූ. 117
සයිප්‍රස්?
මරණයක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර
ඇලෙක්සැන්ඩ්‍රියාව
වල්ලභයාක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
ටොලමි නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිල්ඩල්ෆස්
රාජවංශයටොලමයික
පියාටොලමි IX සෝටර්

ආශ්‍රේයයන්

ප්‍රාථමික මූලාශ්‍ර

  • Cassius Dio 39.12 – 39.14, 39.55 – 39.58
  • Cicero, Marcus Tullius (2018) [54 BC]. pro Rabirio Postumo [In Defense of Gaius Rabirius Postumus]. Latin Texts & Translations (ඉංග්‍රීසි බසින්). 2020-09-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-12-10. දොළොස්වන ටොලමි ඕලීට්ස්: ආශ්‍රේයයන්, සටහන්, බාහිර සබැඳි 
  • Strabo 12.3.34 and 17.1.11

බාහිර සබැඳි

දොළොස්වන ටොලමි ඕලීට්ස්
උපත: ක්‍රි.පූ. 117 මරණය: ක්‍රි.පූ. 51 පමණ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XI
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 80-58
ක්ලියෝපැට්‍රා V/VI සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා V/VI
බෙරෙනීස් IV
පූර්වප්‍රාප්තිකයා
බෙරෙනීස් IV
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 55-51
ක්ලියෝපැට්‍රා VII සමග
අනුප්‍රාප්තික
ටොලමි XIII
ක්ලියෝපැට්‍රා VII

Tags:

දොළොස්වන ටොලමි ඕලීට්ස් ආශ්‍රේයයන්දොළොස්වන ටොලමි ඕලීට්ස් සටහන්දොළොස්වන ටොලමි ඕලීට්ස් බාහිර සබැඳිදොළොස්වන ටොලමි ඕලීට්ස්ටොලමයික රාජවංශයටොලමයික රාජවංශයේටොලමි Iපුරාතන ඊජිප්තුවබටනලා

🔥 Trending searches on Wiki සිංහල:

භූපාලි රාගයගිරවුශිව දෙවියන්ශ්‍රී ලංකාවේ දාගැබ්දොන් බාරොන් ජයතිලකජැක්සන් ඇන්තනී1000000000000 (number)ආර්ය අෂ්ඨාංගික මාර්ගයඩී.එස්. සේනානායකසෞරග්‍රහ මණ්ඩලයවැදි ජනයාඅටමස්ථානරථවාහන පොලිසියවළගම්බා රජඔක්සිජන්හින්දු ධර්මයඋෂ්ණත්වයපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ ආදි වාසීන්හරිත විප්ලවයරාජ්‍ය සේවා කොමිෂන් සභාවවිර පුරන් අප්පුමානව අයිතිවාසිකම්කෝමාරිකාසමනල කන්දඅර්ථයයගුලිය විසි කිරීමකරාටේගොටුකොලගලගොඩ අත්තේ ඥාණසාර හිමිචෝළ රාජවංශයසෞඛ්‍යයපුවත්පත්ලෝක පුදුමවිද්‍යුත් මුදල්සුබ පැතුම්සමනලයාශ්‍රී ලංකාවේ සමකාලීන දෘශ්‍ය කලාවේ ඉතිහාසයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගුණදාස අමරසේකරඅපරාධබයිබලයඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසප්‍රස්තාව පිරුළු යනුමහනුවරඅට විසි බුදුවරුපිළිකාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අආනන්ද රහතන්වහන්සේගල් පොත සෙල් ලිපියථූපාරාමයසතර අගතිසාරංග දිසාසේකරසාංචියඍතුඉන්දු නිම්න ශිෂ්ටාචාරයකලාව යනුරඹුටන්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාකජුනිදහස් දිනය (ශ්‍රී ලංකාව)කුණකටුවාශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියඅක්මාවශ්‍රි ලංකාවේ පාසල්නිදහස් වෙළෙඳ කලාපයහික්කඩුවේ සුමංගල තෙරණුවෝප්‍රථමක සංඛ්‍යාපෘථිවි වායුගෝලයරොබට් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයාලාඕසයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයඅනුරාධපුර රාජධානිය🡆 More