මෙක්සිකෝව

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪkoʊ/; ස්පාඤ්ඤ: México   ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද (ස්පාඤ්ඤ: Estados Unidos Mexicanos (උදවු·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි.

එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත. වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි), මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය, ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය "Himno Nacional Mexicano" Mexican National Anthem
ජාතික මුද්‍රාව එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
             සිතියම
මෙක්සිකෝව
අගනුවර සහ විශාලම නගරය මෙක්සිකෝ නගරය
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
රාජ්‍ය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති Enrique Peña Nieto (PRI)
නීති සම්පාදක ඝනාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 16, 1810
පිළිගැනීම සැප්තැම්බර් 27, 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
ජලය (%) 2.5
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 111 211.789
2005 ජන සංගණනය 103 263 388
ඝනත්වය වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
සාමාන්‍ය ඩොලර් 14 534 (6) (55th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
සාමාන්‍ය ඩොලර් 10 212 (8) (46th)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.854(10) (මධ්‍යය) (53rd)
මුදල් පෙසෝ (MXN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mx
දුරකථන සංකේත + 52


ආශ්‍රිත

Tags:

Es-mx-Estados Unidos Mexicanos.oggEs-mx-México.oggඋතුරු ඇමරිකාවඋදවු:IPA/Englishඑක්සත් ජනපදගොනුව:Es-mx-Estados Unidos Mexicanos.oggගෞතමාලාවබෙලීස්භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලියමෙක්සිකෝ නගරයමෙම ශබ්දය පිළිබඳවිකිපීඩියා:IPA for Englishශාන්තිකර සාගරයස්පාඤ්ඤ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

කඩොලාන පරිසර පද්ධතියඅලෙවිකරණයශ්‍රී ලංකා රේගුවයුනෙස්කෝක්ෂුද්‍ර ජීවීන්ඉන්දියාවපරිගණක ඉතිහාසය1000000000000 (number)සිංහල අක්ෂර වින්‍යාසයසමනල කන්දපෘථිවියේ ජල ව්‍යාප්තියශ්‍රී ලංකාවේ පළාත්කතෝලික සභාවලිංගික සංසර්ගික ඉරියව්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතනව යොවුන්වියමහත්මා ගාන්ධිඅනුරාධපුර පෞරාණික නගරයබලශක්ති සංරක්‍ෂණයදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ ආර්ථිකයදත්තආගම්ඩෝසන් කුළුණකෘමියෝගෝලීයකරණයප‍්‍රාථමික අධ්‍යාපනයපුරාවිද්‍යාවසාර ධර්මරක්‍ෂණයඅනුර කුමාර දිසානායකදැඩිමුණ්ඩ දෙවියෝක්ෂණික මෝචනයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියසිංහල නාඩගම්චෛත්‍යපොන්නම්බලම් අරුණාචලම්ලංකා ඉතිහාසය-මහාවංශය යනුප්‍රථමාධාරගල් පොත සෙල් ලිපියමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයකාල් මාක්ස්සීගිරියේ ඉතිහාසයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයලිංගාශ්‍රිත රෝගසුසන්තිකා ජයසිංහපන්සියපනස් ජාතක පොතජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවබල්ගේරියාවසිරිල් පොන්නම්පෙරුමජේසුස් වහන්සේඩී.එස්. සේනානායකඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ සංගීතයලූඩ්විග් වැන් බීතෝවන්රඹුටන්ලේනාසාක්‍ෂියෝනි මාර්ගයඩයලොග් ආසියාටාහින්දු ධර්මයසිරි පතුලපින්නවල අලි අනාථාගාරයතෙත් කලාපයේ ශාක විවිධත්වයසුමන සමන් දෙවියෝගාලු කොටුවඇඩොල්ෆ් හිට්ලර්බීටීඑස්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරනන්දා මාලනීඅමෙන්හොටෙප් IIපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය🡆 More