Boderline Personality Disorder

Boderline Personality Disorder (BPD) යනු මානසික අසමතුලිතතාවයකි.

හැඳින්වීම

පහත දක්වා ඇති ලක්ෂණ වලින් පහක් හෝ වැඩි ගණනක් ඇති පුද්ගලයා BPD රෝගියෙකු ලෙස මනෝ චිකිත්සකවරයා හෝ මනෝ වෛද්‍යවරයා විසින් නිර්ණය කරනු ලබයි.

රෝග ලක්ෂණ

  • සැනෙකින් වෙනස් වන අදහස්, හැඟීම් ඇතිවීම. (උදා: පෙර දවසේ හොඳ යයි පවසමින් ආදරය කල පුද්ගලයා හට හෙට දිනයේදී වෛර කිරීම)
  • පුද්ගල සම්බන්ධතා ස්ටාවරව පවත්වා ගැනීමට ඇති නොහැකියාව
  • තමන් ගැන විවිධාකාරවූ ප්‍රතිරුපයන් ඇතිවීම (අසල සිටින පුද්ගලයා හෝ පරිසරය මත වෙනස් වේ)
  • තම ක්‍රියාවන් නිසා ඇතිවන ප්‍රතිවිපාක ගැන නොසිතා කටයුතු කිරීම
  • ස්වයං හානි පමුණුවා ගැනීම (ශරීරය තියුණු අයුධ වලින් කපා ගැනීම, ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම)
  • තමන් හුදකලවෙයි/අතහැර යතියි/ප්‍රතික්ෂේප වෙයි පවතින අනිසි භිය.
  • නැති තත්වයන්/සිද්ධීන් සත්‍ය යයි මවා ගැනීම.

ඇති වීමට හේතු

BPD ඇති වීමට එක් නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැත. ජානමය, සමාජයීය බලපෑම සහ පවුල් පසුබිම මෙම රෝග තත්වය ඇති වීම සඳහා බලපායි.

  • කුඩා කලදී හෝ නව යොවුන් වියේදී තනිවීම, නොසලකා හැරීම.
  • අසමතිලිත පවුල් පසුබිම.
  • පවුල තුල ඇති සන්නිවේදන ගැටළු.
  • ලිංගික අපයෝජන.

මෙම තත්වය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබේ.

ප්‍රතිකාර

Dialectical behavioral therapy (DBT) වැනි උපදේශන,සාකච්චා විධි ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. සමුහ චිකිතසවන්ද (group therapy) ස්වයං හානි කිරීමට තැත්කරන රෝගීන් සඳහා භාවිත කෙරේ. මනෝ චිකිත්සකය විසින් හැඟීම් වෙනස්වීම් පාලනය සඳහා ඖෂද වර්ග භාවිතා කරයි.

Tags:

Boderline Personality Disorder හැඳින්වීමBoderline Personality Disorder රෝග ලක්ෂණBoderline Personality Disorder ඇති වීමට හේතුBoderline Personality Disorder ප්‍රතිකාරBoderline Personality Disorder

🔥 Trending searches on Wiki සිංහල:

ථූපාරාමයක්‍රිකට්එල්ලේ ක්‍රීඩාවේ රීතිසතර සංග්‍රහ වස්තුවැලිවිට සරණංකර හිමිරුධිර සංසරණ පද්ධතිය (මානව)සිද්ධාර්ථ කුමරුSLS ප්‍රමිති ලැයිස්තුවභූගෝල විද්‍යාවගාලු කොටුවථූපාරාමය, අනුරාධපුරමහනුවර පාසල් නාමාවලියචිත්‍රපට ඉතිහාසයලක්දිව රාජාවලියලෝක සෞඛ්‍ය සංවිධානයඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ ආර්ථිකයසනත් ජයසූරියචතුරාර්ය සත්‍යයවෙසක් උත්සවයතත්පරයරූපවාහිනියවැදි ජනයාජලගැල්මසූර්ය පද්ධතියේ ග්‍රහ වස්තුදඬුලේනාබිතු සිතුවම්ජංගම දුරකථනයේ උපතක්ෂණික මෝචනයචීනයශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජසුදු කොඩි නඩුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමයිනාපරමාණුශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමහා ප්‍රජාපතී ගෝතමීදේශගුණයඅනුරාධපුර ජේතවනාරාමයවිකිපීඩියාඅළු කෑදැත්තාදෙවන පරාක්‍රමබාහු රජරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයප්‍රාදේශිය සභාසිංහල අකුරුචතුරස්‍රයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසිංහල වර්ණ මාලාවස්ටීවන් හෝකිංසමාජ ඉගෙනුම් වාදයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසමිශ්‍ර සිංහල හෝඩියඒබ්‍රහම් ලින්කන්සිංහල අලුත් අවුරුද්දදන්ත කුමරු හේමමාලා කුමරියඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඋද්ධමනයඅයිසැක් නිව්ටන්කොහාසංස්කෘතියපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයතෛපොංගල්මැලේරියාවමහින්දාගමනයබැක්ටීරියාසෞඛ්‍ය සේවාපින්නවල අලි අනාථාගාරයජයන්ති කුරු උතුම්පාලමාධ්‍යවිකිමුල් පිටුවප්‍රාග් ඓතිහාසික යුගයපාස්කුවමුඛ සංසර්ගයමනෝවිද්‍යාව🡆 More