2 පැලස්: ග්‍රහක

පැලස්, සුළු-ග්‍රහලෝක නාමකරණය 2 පැලස්, යනු ( සේරීස්ට පසුව), සොයාගන්නා ලද දෙවන ක්ෂුද්‍ර ග්‍රහයා වන අතර සෞර ග්‍රහ මණ්ඩලයෙහි විශාලතම ක්ෂුද්‍ර ග්‍රහයන් අතුරින් එකකි.

2 පැලස් ⚴
2 පැලස්: ග්‍රහක
සොයාගැනීම
සොයාගත් තැනැත්තේහෙන්රිච් විල්හෙල්ම් ඕල්බර්ස්
සොයාගත් දිනයමාර්තු 28, 1802
නිලනාමයන්
නම් කෙරුණේපැලස් ඇතීනා
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
(පැලස් පවුල)
විශේෂණයපැලඩියානු
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය 2010-ජූලි-23 (JD 2455400.5)
විහේලිකය3.412 AU (510.4 Gm)
අපහේලිකය2.132 AU (318.9 Gm)
අඩ-මහා අක්ෂය2.772 AU (414.7 Gm)
උත්කේන්ද්‍රියතාවය0.231
කක්ෂීය කාලාවර්තය4.62 a (1685.87 d)
සාමාන්‍යය කක්ෂීය වේගය17.65 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය96.15°
ආනතියකක්ෂතලයට 34.841°
අවිචල්‍ය තලයට 34.21°
ආරෝහණ මංසලෙහි දේශාංශකය173.12°
පරිතාරාන්තිකයේ විස්තාරය310.15°
නියමානුකූල කක්ෂීය ලක්ෂණ
නියමානුකූල අඩ-මහා අක්ෂය2.7709176 AU
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය0.2812580
නියමානුකූල ආනතිය33.1988686°
නියමානුකූල මධ්‍යන්‍ය චලනය78.041654 අංශක / වසර
නියමානුකූල කක්ෂීය කාලාවර්තය4.61292 වසර
(1684.869 දි)
උපහේලිකයෙහි පූර්වායනය-1.335344 චාපවිකලා / වසර
ආරෝහණ මංසලෙහි පූර්වායනය−46.393342 චාපවිකලා / වසර
භෞතික ගුණාංග
මාන582×556×500±18 km
544 km (මධ්‍යයනය)
ස්කන්ධය(2.11±0.26)×1020 කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය≈2.8 ග්‍රෑ/සෙමී³
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය≈0.18 මී/තත්²
මිදුම් ප්‍රවේගය≈0.32 කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය0.325 55 d
(7.8132 පැය)
ආක්ෂක ආනතියබොහෝවිට 78 ± 13°
ප්‍රභානුපාතය0.159 (ජ්‍යාමිතික)
උෂ්ණත්වය≈164 K
max: ≈265 K (-8 °C)
වර්ණාවලී වර්ගයB-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයා
දෘශ්‍ය විශාලත්වය6.49 සිට 10.65
නිරපේක්ෂ විශාලත්වය (H)4.13
කෝණික විෂ්කම්භය0.629" to 0.171"

ආශ්‍රිත

Tags:

සෞර ග්‍රහ මණ්ඩලය

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රෝටීන්මූලික අයිතිවාසිකම්සාම්ප්‍රදායික සිංහල විවාහස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඅනුර කුමාර දිසානායකමහාසේන රජශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසිංහල නිපාත පදවැල්සුළඟරුවන්වැලිසෑයමහත්මා ගාන්ධිවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසෙම්ප්‍රතිශ්‍යාවඅධ්‍යාපන මනෝ විද්‍යාවහෙද සේවයප‍්‍රාථමික අධ්‍යාපනයනෙළුම්මහගම සේකරශාන්ත ජුසේ වාස් තුමානොබැඳි ජාතීන්ගේ සංවිධානයයුරෝපියානු සංගමයඡායාරූපයකාබෝහයිඩ්‍රේටස්වයං වින්දනයසාර ධර්මරුසියානු-යුක්‍රේන යුද්ධයයුගල පද, සිංහල භාෂාව10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”හික්කඩුවේ සුමංගල තෙරණුවෝතෙරේසා මවුතුමියසීගිරි බිතු සිතුවම්එවරස්ට් කන්දදෙවොල් මඩුවදැල්පන්දුවන විනාශයකජුශ්‍රී ලංකාවේ සිනමාවගල් විහාරයලේ ගැලීමමහා ප්‍රජාපතී ගෝතමීක්‍රිකට්එක්සත් ජනපදයශ්‍රී ලංකාවේ අපරාධපින්නවල අලි අනාථාගාරයඋකුස්සාසීගිරියක්ෂමතාව (භෞතික විද්‍යාව)වර්ණ සබැඳි සිද්ධාන්තව්‍යාපෘති කළමනාකරණයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසන්නිවේදනයභික්ෂූන් වහන්සේමිශ්‍ර සිංහල හෝඩියග්‍රාම නිලධාරීආසියාවේ දේශපාලනයජලයමහින්දාගමනයශිව දෙවියන්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනවෙසක් මස පුර පසළොස්වක පොහොයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරවිටමින්ආයුර්වේදයකාවන්තිස්ස රජතම්මැට්ටමසුදු කොඩි නඩුවශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාවගණිතයඡායාරූප ශිල්පීමත්ද්‍රව්‍යභෛරවී රාගයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ🡆 More