සිල්ලර වෙළෙඳාම

භාණ්ඩය මිලදී ගන්නේ පරිභෝජනය සඳහා නම් සිල්ලර වෙළෙඳාමක් වේ.


සිල්ලර වෙළෙන්ඳාගේ කාර්යයන්

1.විශාල තොග වශයෙන් ගෙන සුළු වශයෙන් පාරිභෝගිකයාට අලෙවි කිරීම

2.පාරිභෝගිකයාට භාණ්ඩ හඳුන්වාදීම

3.පාරිභෝගික අවශ්‍යතා කල්තියා දැන ගැනීම

4.ණයට භාණ්ඩ විකිණීම

5.විකුණූ භාණ්ඩ ගෙන ගොස් බාරදීම

6.නිෂ්පාදකයාට හා තොග වෙළෙන්ඳාට පාරිභෝගික ප්‍රතිචාර දැනුම්දීම

7.භාණ්ඩ ප්‍රවර්ධනයට හවුල්වීම

8.පාරිභෝගිකයාට උපදෙස් දීම


සිල්ලර වෙළෙන්ඳාගෙන් පාරිභෝගිකයාට වන සේවා

1.විකුණු භාණ්ඩ ගෙන ගොස් බාර දීම

2.භාණ්ඩ ණයට විකිණීම

3.පාරිභෝගිකයන්ට උපදෙස් දීම

4.මිල වැඩි භාණ්ඩ කොටස් වශයෙන් ගෙවීමට ලබා දීම

5.පාරිභෝගිකයන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීම

6.නව භාණ්ඩ හා නව විලාසිතා පාරිභෝගිකයාට හඳුන්වාදීම


සිල්ලර වෙළෙන්ඳාගෙන් නිෂ්පාදකයාට වන සේවා

1.නිෂ්පාදකයාට ණය සැපයීම

2.භාණ්ඩ ප්‍රචාරණයට හවුල්වීම

3.වෙළෙඳපොළ සබඳතා ගැන නිෂ්පාදකයාට දැනුම් දීම

4.නිෂ්පාදකයාගේ භාණ්ඩ විකිණෙන තෙක් ගබඩාවල ආරක්ෂා කිරීම

5.නිෂ්පාදකයාට තම කටයුතු ගැන අවධානය යොමු කර එය සාර්ථකව කළ හැකි වීම

6.පාරිභෝගික ප්‍රතිචාර තොග වෙළෙන්ඳා මඟින් දැනුම් දීම


සිල්ලර වෙළෙඳාමේ ප්‍රභේද

•ස්ථථාවර

•සංචාරක

•සුළු පරිමාණ

•මහා පරිමාණ

•ගෙන් ගෙට යන වෙළෙන්ඳා

•පදිකයා

•පොළෙන් පොළ වෙළෙන්ඳා

•කඩය

•බඩු මැස්ස

•සාප්පුව

•ආංශික

•නානාංශික

•බදි

•සුපිරි

•සමූපකාර

•රාජ්‍යානුබද්ධ මධ්‍යස්ථාන

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

භාෂාවේ සම්භවයඕස්ට්‍රේලියාවකෘත්‍රීම බුද්ධියසිංහල අලුත් අවුරුද්දලේසර්මොනාලිසාමානව සංවර්ධන දර්ශකයමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්යූටියුබ්පොලිස් විමර්ශනශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුපෙර පාසල්සසුන සුරැකි සංගායනාදිවාලිබෞද්ධ කොඩියසෝඩියම්ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගxhbc0සුසිල් ප්‍රේමජයන්ත්පන්සියපනස් ජාතක පොතඅනුරාධපුර යුගයමානව පැපිලෝමා වෛරසයධනවාදයඅක්මාවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමගාලු කොටුවවැදි ජනයානාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා ජාතික කොඩියමධ්‍යම සැකසුම් ඒකකයදැඩිමුණ්ඩ දෙවියෝස්ත්‍රී පුරුෂ භාවයශ්‍රී ලංකා මහ බැංකුවඵලදායී පාසලසොලොස්මස්ථානශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තඅකුණුදහඅට සන්නියපරිසර දූෂණයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ ආදිවාසීන්කාඩ් ක්‍රීඩාශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ටීකා සීපදආදරයසිංහල අක්ෂර වින්‍යාසයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශලෝවාමහාපායශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුවශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවවැලිවිට සරණංකර හිමිහෙද සේවයෙහි ඉතිහාසයනග්නත්වයහරිතාගාර ආචරණයහස්තරේඛා ශාස්ත්‍රයගිරවුඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්විද්‍යාත්මක ක්‍රමයදළදා වහන්සේආතර් සී. ක්ලාක්පාලිකෘමියෝහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයගූගල්ඉසුරුමුණි කැටයම්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතඡායාරූප ශිල්පීමාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයපරිගණක මෙහෙයුම් පද්ධතිනේටෝපරිගණක දෘඩාංගඝනත්වය🡆 More