වින්සන්ට් වැන් ගෝ

වින්සන්ට් විලෙම් වැන් ගෝ (1853 මාර්තු 30 – 1890 ජූලි 29) ලන්දේසි පසු උපස්ථිතිවාදී කලාකරුවෙකු විය.

ඔහුගේ සිතුවම් හා ඇඳීම් ලෝකයේ සුප්‍රසිද්ධ ජනප්‍රිය හා වඩා වැඩි මිළෙන් යුත් ඒවා අතර වේ.

වින්සන්ට් වැන් ගෝ
ස්වරස ප්‍රතිපාදක ඡායාරූපය චිත්‍රය මිනිසෙකු සමග මඳක් රතු වූ රැවුළ යම් කෙනෙක්ද ඒ කිර්ක් ඩගල්ස්
තමන් විසින් අඳින ලද තමන්ගේ චිත්‍රය, ගිම්හානය 1887, පැරිස්. වැන් ගෝ කෞතුකාගාරය, ඈම්ස්ටර්ඩෑම්
උපතේදී නමවින්සන්ට් විලෙම් වැන් ගෝ
උපත30 මාර්තු 1853(1853-03-30)
සන්ඩර්ට්, නෙදර්ලන්තය
ජාතිකත්වයලන්දේසි
ක්ෂේත්‍රයසිත්තෙරකි
ව්‍යාපාරයපශ්චාත් උපස්ථීතිවාදය
කෘතීන්අල කන්නෝ, සූර්යකාන්ත මල්, තරු සහිත රාත්‍රිය, අයිරිෂ් ජාතිකයා, ඡායාරූපය of Dr. Gachet, සදාකාලික දොරටුව අසල
Influenced byAnton Mauve, Jean-François Millet, Adolphe Joseph Thomas Monticelli, Impressionism

වැන් ගෝ ඔහුගේ මුල් වැඩිහිටි අවධිය කලා ගැණුම්කරුවන්ගේ සංගමයකට වැඩ කරමින් ගෙවන ලදී. ගුරුවරයෙකු ලෙස කුඩා වෘත්තිය ජීවිතයකින් පසු ඔහු ඉතා දිළිඳු පතල් ප්‍රදේශයක ධර්ම දූත සේවකයෙක් බවට පත් විය. ඔහු 1880 තෙක් කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධ නොවීය. මුල් කාලයේ දී ග‍ෆ් අඳුරු වර්ණ සමඟ පමණක් කටයුතු කළ අතර ඔහු එයින් මිදුණේ ප්‍රංශයේ දී උපස්ථිතිවාදය හා නව උපස්ථිතිවාදය සමඟ ගැටීමෙන් පසුය. ඉන්පසු ඔහු ඔවුන්ගේ වඩා ලා පැහැති වර්ණ හා ඇඳීම් රටා භාවිත කළ අතර එමඟින් ස්වාධීනව සැලකිල්ලට ගත හැකි ශෛලියක් බිහිකරන ලදී. එය ඔහු ප්‍රංශයේ ආලස් ප්‍රදේශයේ ගත කළ කාලය අතරතුර දී සම්පූර්ණයෙන්ම දියුණු විය.ඔහු ඔහුගේ ජීවිතයේ අවසාන වසර 10 තුළ දී නිර්මාණ 2000කට වඩා නිපදවූ අතර එයට සිත˛වම් 900ක් ඇඳීම් හා කටුසටහන් 1100ක් ඇතුළත් විය. ඔහුගේ වඩාත් ජනප්‍රිය නිර්මාණ බිහි වූයේ ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ දීය. එම කාලය තුළ දී ඔහු පෝල් ගවුගුයින් සමඟ වූ ඔහුගේ මිත්‍ර සබඳතාව බිඳ වැටීම හේතුවෙන් ඔහුගේ වම් කනෙහි කොටසක් කපා දමන ලදී. ඉන්පසු ඔහු නිරන්තරයෙන් මානසික රෝග වාරවලින් පෙලුණු අතර ඒ හේතුවෙන් සිය දිවි හානි කර ගන්නා ලදී.

වෑන් ගෆ්ගේ ජීවිතයේ ප්‍රධාන චරිතය වූයේ ඔහුගේ සහෝදරයා වූ තියෝය. ඔහු අඛණ්ඩව හා ආත්මාර්ථයෙන් තොරව වැන් ගෝ අවශ්‍ය වානිජමය සහාය සපයන ලදී. ඔවුන්ගේ ජීවිත කාලීන මිතුදම 1872 අගෝස්තු මස සිට ඔවුන් හුවමාරු කරගන්නා ලද ලියුම්වලින් තහවුරු වේ. ඔහු පසුකාලීනව ප්‍රකාශනවාදය ලෙස හඳුනාගැනුනු ශෛලියේ පුරෝගාමියකු විය. 20 වන සියවසේ කලාව මත ඔහු විසින් අතිශය බලපෑමක් එල්ල කළ අතර ෆවුස් හා ජර්මානු ප්‍රකාශනවාදීන් මත එල්ල කළ බලපෑම සුවිශේෂී වේ.

සාහිත්‍යය

ජීවිත කථාව

කලින් ජීවිතය

ඉටෙන්, ඩ්‍රෙන්ත් සහ ද හොග්

එළිදරවු වෙන ශිල්පියා

නියුනේන් සහ ඇන්ට්වප් (1883–1886)

පැරීසිය (1886–1888)

කලාත්මක පාරවේධනය සහ අවසාන වසර කිහිපය

ආලස්

සාන්ත-රෙම් (මැයි 1889 – මැයි 1890)

ඔවර්ස්-සොර්-ඔයිස් (මැයි–ජුලි 1890)

මරණය

වැඩකරන පිළිවෙත

උරුමය

මරණින් පසු වූ කීර්තිය

ආනුභාවය

බාහිර සැබැදි

Tags:

වින්සන්ට් වැන් ගෝ සාහිත්‍යයවින්සන්ට් වැන් ගෝ ජීවිත කථාවවින්සන්ට් වැන් ගෝ වැඩකරන පිළිවෙතවින්සන්ට් වැන් ගෝ උරුමයවින්සන්ට් වැන් ගෝ බාහිර සැබැදිවින්සන්ට් වැන් ගෝ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියරණතුංග කරුණානන්දපේශි පටකයනෙප්චූන්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමලියදේව විද්‍යාලයවැහි ලිහිණියාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමාධ්‍යවිකිරුධිර සංසරණ පද්ධතිය (මානව)මහගම සේකරමහා කාශ්‍යප රහතන් වහන්සේඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාගාල්ලඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවරාමසාන් උත්සවයඑවරස්ට් කන්දචිත්‍රපට ඉතිහාසයහෙද සේවයෙහි ඉතිහාසයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකාවේ සිනමාවමනමේමෛත්‍රී බුදුරජාණන් වහන්සේමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රී ලංකාවේ ශිලා ලිපිසෙම්ප්‍රතිශ්‍යාවශ්‍රී ලංකාව ආවේණික මසුන්භික්ෂු සාසනයඅභ්‍යවකාශයස්නායු පද්ධතියඅභිප්‍රේරණයසතර මහෝපදේෂලිපිඩජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසරත් ගුණපාලමහනුවරකොහොඹා කංකාරියශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධිකරණයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්පෘෂ්ඨවංශීන්අශෝක අධිරාජයාස්වභාවික වෘක්‍ෂලතාඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයබුද්ධදාස රජුශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකා යුද්ධ හමුදාවසියඹලාගුරුවරුන්ගේ දිනයපෙර පාසල්සිරිමාවෝ බණ්ඩාරනායකසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවකාලයවිවාහ නීතිය - ශ්‍රී ලංකාවසභ රජපළමුවන විජයබාහු රජඕස්ට්‍රේලියාවමහියංගනය රජ මහා විහාරයළමා අපයෝජනයඒබ්‍රහම් ලින්කන්කොළඹ ජාතික කෞතුකාගාරයග්‍රහලෝකසූර්ය ග්‍රහණබඩ ඉරිඟුසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයදඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඑල්ලේමහ වැව් නාමාවලියව්‍යාපාරයශෝදරාලිංගික සංසර්ගයක්‍රිකට්ශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව🡆 More