ව්‍යාපාර

ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක.

ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් හෝ පොදු අයිතිය ඇති සංවිධාන ද විය හැක. තනි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙ අයිතිය අති ව්‍යාපාරයක් වෙලද සමාගමක් යන්නට අදාළ වුවත් එම පදයට තවත් නිශ්චිත තෙරුමක් ඇත.

ව්‍යාපාර
Mexican Stock Exchange in Paseo de la Reforma, Mexico City

ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරයක් යන්නෙන් අදහස් වන්නේ පාරිභෝගිකයන්ට හෝ රාජ්‍ය පුන්‍ය සමාගම් වැනි සංස්ථාපිත ඒකකයන්ට භාණ්ඩ හා සේවා සැපයීම සදහා නීත්‍යානුකූලව පිළිගනු ලබන සංවිධාන ඒකකයකි. ධනවාදී ආර්ථිකයන්හි ව්‍යාපාර වලට අති ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර ඒවායින් බොහෝමයක් පෞද්ගලික අංශය විසින් අයිති කරුවන්ගේ ධනය උපරිම කිරීම සදහා ලාභය අපේක්ෂාවෙන් පවත්වා ගෙන යයි. ව්‍යාපාර අයිතිකරුවන්ගේ හා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ මූලික පරමාර්ථය වන්නේ අවදානම් දැරීම තුළින් මූල්‍ය ප්‍රතිලාභ උපයා ගැනීමයි. එහෙත් සමුපකාර ව්‍යාපාර වලට හා රාජය ව්‍යාපාර වලට ඇත්තේ මීට වෙනස් වු පරමාර්ථ වේ. සමාජ වාදී පද්ධතියක් තුළ පවතින බොහෝ ව්‍යාපාර රාජ්‍ය අයිතිය යටතේ හෝ මහජන අයිතිය යටතේ හෝ සේවක අයිතිය යටතේ පවතී.

නිරුක්ත ශාත්‍රයට අනුව (The Etymology) අනුව ව්‍යාපාර පුද්ගලයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් වාණිජමය වටිනාකමකින් යුතු ලාභදායි ක්‍රියාවක් කිරීම යන වැකියට සම්බන්ධ වේ. ව්‍යාපාර වලින් අඩුම වශයෙන් ප්‍රයෝජන තුනක් ලබාගත හැක. එක් ප්‍රයෝජනයක් වනුයේ විශේෂිත සමාගමක් හෝ සංස්ථාවක් නිරූපණය කිරීමයි. විහේෂ වෙළඳ පොළ කොටසක් සදහා යොමු කිරීම සාමාන්‍ය ප්‍රයෝජනයක් ලෙස සැලකේ. නිදසුනක් වශයෙන් කෘෂි ව්‍යාපාර ආදිය දැක්විය හැකිය. කෙසේ වෙතත් ව්‍යාපාර පිළිබද නිවැරදි අර්ථ දැක්වීම අදටත් විවාදයට තුඩු දෙන කරුණකි. සාමුහික ඵලදායිතාවය උදෙසා නිර්මාණාත්මක බව හා ඵලදායි ඉලක්ක ලඟාකර ගැනීමට පුද්ගලයන් කළමණාකරණය කිරීමේ අධ්‍යයනයක් ලෙස ව්‍යාපාර හැදින්විය හැක.ඒනිසා මෙය ශාස්ත්‍රීය විශයක් වශයෙන් බොහෝ පාසැල් වල උගන්වයි.

හිමිකාරීත්වයේ ප්‍රභේද

තනි පුද්ගල ව්‍යාපාර

තනි පුද්ගල ව්‍යාපාර යනු එක් පුද්ගලයෙකුට පමණක් හිමි ව්‍යාපාර විශේෂයකි. අයිතිකරුට තම ශ්‍රමය භාවිතයෙන් හෝ සේවකයන් බධවා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු කළ හැක. ව්‍යාපාර අයිතිකරු මෙහිදී අසීමිතව පෞද්ගලික වගකීමකට බැදෙයි. එනම් අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් අසීමිත වගකීමක් තිබේ.

හවුල් ව්‍යාපාර

හවුල් ව්‍යාපාර යනු පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් විසින් ලාභ ලැබීමේ පොදු අරමුණින් යුක්තව පවත්වාගෙන යන ව්‍යාපාරයකි. එක එක් හවුල් කරුට හවුල් ව්‍යාපාරය පිළිපදව අසීමිත වගකීමක් පවතී. හවුල් ව්‍යාපාර තුළ මූලික වර්ග 3 ක් දක්නට ඇත.

  • සාමාන්‍ය හවුල් ව්‍යාපාර
  • සීමිත හවුල් ව්‍යාපාර
  • වගකීම සීමිත හවුල් ව්‍යාපාර

සමාගම්

සමාගමක් යනු ලාභ අරමුණු කරගත් සීමිත වගකීමක් සහිත සාමාජිකයන්ගෙන් වෙන් වු නෛතික පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර විශේෂය කි. සමාගමක හිමිකම කොටස් හිමියන් සතුව පවතිනවා

සමුපකාර

සමුපකාර යනු ලාභ අරමුණු කරගත් සීමිත වගකීමකින් යුක්ත ව්‍යාපාර ඒකකයක් වන අතර එහි හිමිකම සාමාජිකයන්ට හිමි සමුපකාර මුලික වශයෙන් ප්‍රභේද දෙකකි. පාරිභෝගික සමුපකාර හා සේවක සමුපකාර වශයෙන්‍ ඒවා හැදින්වේ.

ආශ්‍රිත ලිපි

  • Accounting
    • List of accounting topics
  • Advertising
  • Bank
  • Big business
  • Business acumen
  • Business broker
  • Business ethics
    • Social responsibility
  • Business hours
  • Business law topics
  • Business mathematics
  • Business mediator
  • Business school
  • Business tourism
  • Business valuation
  • Businessperson
  • Capitalism
  • Change management analyst
  • Commerce
  • Company
  • Corporate personhood
  • Cost overrun
  • E-commerce
    • Electronic business
  • Economics
    • Economic democracy
    • Financial economics
    • List of economics topics
  • Entrepreneurship
  • Finance
    • List of finance topics
  • Franchising
  • Government ownership
  • Human resources
  • Industry categories
  • Innovation
  • Insurance
  • Intellectual property
  • Interim management
  • International trade
    • List of international trade topics
  • Investment
  • Job creation program
  • Labour economics
  • Limited liability
  • List of company registers
  • List of largest employers
  • List of oldest companies
  • Lists of companies
  • Management information system
  • Manufacturing
    • List of production topics
  • Marketing
    • List of marketing topics
  • Money
  • Organizational studies
  • Profit
  • Real estate
  • Revenue shortfall
  • Shareholder value
  • Small business
  • Strategic management
  • Strategic planning
  • බදු
  • Trade
  • Types of business entity

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ව්‍යාපාර හිමිකාරීත්වයේ ප්‍රභේදව්‍යාපාර සමාගම්ව්‍යාපාර සමුපකාරව්‍යාපාර ආශ්‍රිත ලිපිව්‍යාපාර මූලාශ්‍රව්‍යාපාර භාහිර සබැඳිව්‍යාපාර

🔥 Trending searches on Wiki සිංහල:

උපායශීලී සැලසුම්කරණයසිංහල අකුරුලෝක පුදුමආර්ය අෂ්ඨාංගික මාර්ගයඅනුරාධපුර රාජධානියජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාඌව වෙල්ලස්ස කැරැල්ලභූපාලි රාගයරතු දත්ත පොතසන්නි යකුමශ්‍රී ලංකාවේ ආදිවාසීන්වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයසමාජයරක්‍ෂණයපරාක්‍රම සමුද්‍රයකිරි වෙහෙර, කතරගමගැලලියෝ ගැලලීමඩු දේවස්ථානයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ථූපාරාමයගණිකාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමහා කාශ්‍යප රහතන් වහන්සේජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවආතර් වී. දියෙස්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ඩෙල්ටාශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවමයිකල් ජැක්සන්මානෙල්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිකොහොඹහෙද සේවයතාප රසායනයඇදුමශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවවැදි ජනයාභගමණියලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඅඹහරිතාගාරසිංහල මිණුම් ඒකකශ්‍රී ලංකා යුද්ධ හමුදාවඅනගාරික ධර්මපාලදෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියජන කවිමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායනුවර වැවරසායනික සූත්‍රබ්‍රහස්පති ග්‍රහයාවගුරුශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී ලංකාවේ දාගැබ්නාට්‍ය කලාවදරු නැලවිලි ගීවිෂ්ණුඉන්දු නිම්න ශිෂ්ටාචාරයනිල් අවරියඅනුරාධපුර ජේතවනාරාමයමහාසේන රජරුහුණු කතරගම දේවාලයදුටුගැමුණුගේ පාලනය සමයත්‍රස්තවාදයඡායාරූප ශිල්පීනාගරීකරණය - ශ්‍රී ලංකාකමතපාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.සෙංකඩගල පෙරහැර මංගල්‍යයමුතියංගණ රජ මහා විහාරයදුටුගැමුණු රජජවන සහ පිටිය ක්‍රීඩාඉන්දියාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය🡆 More