මයිනා

මයිනා (acridotheres tristis) sturnidae පවුලට අයත් කුරුල්ලෙක් ය.

සර්ව භක්ෂකයෙකු වන මොවුන් ආසියාවට ආවේණික සත්ත්ව විශේෂයකි. මයිනන් නාගරික පරසරයට හොඳින් අනුවර්තනය වී ඇත.

මයිනා
මයිනා
Kokrebellur, India
මයිනා
අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වර්ගය: Bird
ගෝත්‍රය: Passerine
කුලය: Starling
Genus: Acridotheres
(Linnaeus, 1766)
විශේෂය: A. tristis
ද්වීපද නාමය
Acridotheres tristis
(Linnaeus, 1766)
Subspecies

Acridotheres tristis melanosternus
Acridotheres tristis tristis

මයිනා
Native distribution in blue, introduced in red
පර්යාය නාම(ය)

Paradisaea tristis Linnaeus, 1766

මයිනා
මයිනා

මෙම විශේෂය 1816 දී ප්‍රංශ පක්ෂි විද්‍යාඥයෙකු වූ Louis Jean Pierre Vieillot විසින් හඳුන්වා දුන් ඇක්‍රිඩෝතෙරස් කුලයට අයත් වේ.

      මයිනන්ගේ උප විශේෂ දෙකක් හඳුනාගෙන ඇත.

1.ඉන්දියානු මයිනා

2.ශ්‍රී ලංකා මයිනා

ශ්‍රී ලාංකික උප විශේෂයක් වන මෙලනොස්ටර්නස් ඉන්දියානු උප විශේෂවලට වඩා අඳුරු පැහැ වන අතර අර්ධ කළු සහ අර්ධ සුදු ප්‍රාථමික ආවරණ සහ කම්මුලේ කහ පැහැ ලපයක් ඇත.

මොවුන් සාමාන්‍යයෙන් යුගල වශයෙන් ජීවත් වේ.මයිනන් කොට්ටෝරුවන් විසින් හාරන ගස්බෙන අයිති කරගෙන ඒවායෙහි ජීවත් වේ.මොවුන් ඉතාමත් සමාජශීලි වන අතර මිනිසුන් සමඟ ඉක්මනින් මිතුරු වෙයි.

         මයිනන් විලෝපිකයන් පැමිණිවිට අනිත් කුරුල්ලන්ට අනතුරු හඟවයි.

මයිනන්ගේ සාමාන්‍යයෙන් පිරිමි සතෙක් ග්‍රෑම් 109.8ක් පමණ බරවන අතර ගැහැණු සතෙක් ග්‍රෑම් 120-138 අතර බරකින් යුක්ත වේ.

සටහන්

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආනන්ද සමරකෝන්හලාවතමුවාසුදු බිංදුමශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී දළදා මාළිගාවවළි කුකුළාගල් පොත සෙල් ලිපියමහා ප්‍රජාපතී ගෝතමීසැළලිහිණි සන්දේශයමහත්මා ගාන්ධිමහවැලි සංවර්ධන වැඩසටහනසෝවාන්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනආනාපාන සති භාවනාවමනෝ විශ්ලේෂණවාදයවිටමින්ශ්‍රී ලංකාවේ සිනමාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයනේටෝසාගර විද්‍යාවඅධ්‍යාපන මනෝ විද්‍යාවමාර්ටින් වික්‍රමසිංහමොණරවිල කැප්පෙටිපොළඉබූලා වෛරස් රෝගයයශෝදරාප්‍රතිචක්‍රීයකරණයසමාජයපාසල්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)බෞද්ධ කොඩියශ්‍රී ලංකාවේ සංගීතයඅපද්‍රව්‍ය කළමනාකරණයපිළිකාඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝකාල් මාක්ස්දුටුගැමුණු රජශාක විවිධත්වය - ශ්‍රී ලංකාබුදුගුණ අලංකාරයමල්සෙංකඩගල රාජධානියනියඟයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවපාලිත තෙවරප්පෙරුමශ්‍රී ලංකාවේ දික්කසාද නීතිධාතුසේන රජපරිගණක මෘදුකාංගඉතිහාසයවිවාහ නීතිය - ශ්‍රී ලංකාමහියංගනය රජ මහා විහාරයබැක්ටීරියාඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තදෙවොල් මඩුවකුප්පමේනියවනාන්තරජී බී සේනානායකසීගිරි බිතු සිතුවම්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවආර්ය අෂ්ඨාංගික මාර්ගයමහාසේන රජපැලෑටිශ්‍රී ලංකා පොලිස් සේවයදේශබන්ධු තෙන්නකෝන්මිනිස් ඇසරක්‍ෂණයසසුන සුරැකි සංගායනාකැලණිය රජ මහා විහාරයදානයදඹදෙණිය යුගයවිල්හෙල්ම් වුන්ඩ්සීගිරි ගීප්ලේටෝඅන්වීක්ෂය🡆 More