නියුක්ලෙයික් අම්ලය

නියුක්ලික් අම්ලය යනු සංකිර්ණය රසායනික සංයෝගයකි.

එය අධික අණුක ස්කන්ධයකින් යුක්තවන අතර ජාන තොරතුරු රැගෙන යන ජෛව රසායනික මහා අණුක නියුක්ලියෝටයිඩ දාමයකින් යුක්ත වේ. වඩා ප්‍රචලිත නියුක්ලික් අම්ල නම් ඩී ඔක්සිරි බොනියුක්ලින් අම්ලය (DNA) හා රිබොනියුක්ලික් අම්ලය (RNA) හැදින්විය හැක. නියුක්ලික් අම්ලය සෑම ජීවියෙකු හා වෛරසයකම අඩංගුවේ. නියුක්ලික් අම්ලය ඇඩියනෝසයින් පොස්පේට් සදහා මූලික අණුව සෑදිම හා ප්‍රාථමික ශක්ති වාහක අණුව ලෙස වියළි ජීව කොටස්වල ක්‍රියාකරයි. ඒනිසා මෙය සෛලයේ ජාන ද්‍රව්‍ය හැරුණු කොට දෙවැනි සන්නිවේදනය වශයෙන් ක්‍රියා කරයි.

නියුක්ලෙයික් අම්ලය
The structure of deoxyribonucleic acid (DNA), the picture shows the monomers being put together.

සෛල න්‍යෂ්ටියේ පැතිර ඇති අම්ලය නිසා නම්කරනු ලැබූ අම්ල ජෛව බහු අවයවික වර්ගයට අයත්වේ. මෙහි තැනුම් ඒකක නියුක්ලියෝටයිඩ වේ. එක් තැනුම් ඒකකයක මෙවැනි සංරචක තුනක් අඩංගුය. නයිට්‍රජනීය විෂම චක්‍ර භෂ්ම (පිරමීඩය හෝ පියුරික් ආකාරය), පෙන්ටෝස් සීනි හා පෙන්පේට කාණ්ඩ විවිධ නියුක්ලික් අම්ලවල එහි දාමයේ විවිධ සීනි කාණ්ඩ ඇත. (DNA අම්ලයේ ඇත්තේ - 2 deoxyriboses සීනි කාණ්ඩයයි) එමෙන්ම නියුක්ලික් අම්ල දෙකක ඇති නයිට්‍රජනීය භෂ්ම ද විවිධාකාරය, ඇඩ්තින් , සයිටෝසින් හා ගුවනීන් DNA හා RNA යන අණු දෙකෙහි පැවතුණ ද තයිමීන් DNA හි පමණක් ද යුරසිල් RNA හි පමණක් ද ඇතිවේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මාලදිවයිනඅඟහරු ග්‍රහලොවඅධික අවුරුද්දඅනගාරික ධර්මපාලතාරකා විද්‍යාවමහගම සේකරපෘතුගීසි ලංකාවබුලත්2024 ගිම්හාන ඔලිම්පික්ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅන්වීක්ෂයඑළාර රජසිංහබාහු රජසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවේ අධිකරණයෆේස්බුක්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවවැදි ජනයාක්‍ෂීරපායි සත්තුවිජයබා කොල්ලයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගශ්‍රී ලංකාවේ සිවිල් නීතියත්‍රිකුණාමලය වරායශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවහෘදයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සර්වෝදයදීඝ නිකායශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවමොණරවිල කැප්පෙටිපොළතෙත් කලාපයේ ශාක විවිධත්වයයුරෝපයචාලක නියුරෝනයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවනියුමෝනියාවවිජය රජසඳකඩපහ‍ණේ විකාසනයපන්සිල්ඊශ්‍රායලයසිලින්ඩරඅන්තර්ජාලයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවකොළඹ පාසල් නාමාවලියඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකා‍ අලියාකඩොලාන පරිසර පද්ධතියඅලිශාකශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඋඩරට නැටුම්එස් පහ (5S) ක්‍රමයදේශගුණයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයජපානයආර්ඩියුන‌ෝපර්යේෂණවිවාහ නීතිය - ශ්‍රී ලංකාඅභිප්‍රේරණයගජමන් නෝනාකොළඹතාප රසායනයඡායාරූපයපුවක්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරසිංහල ටීකා සීපදකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසංස්කෘතියඡනසංඛ්‍යා වර්ධනය🡆 More