නියපොතු

මානව ව්‍යුහ විද්‍යාවෙහි, නියපොතු යනු, අතැඟිලි සහ පයැඟිලි වල අග්‍රස්ථ ඇඟිලි ඇට වල පාර්ශවික අංශය සඳහා වැස්මක් ලෙසින් ක්‍රියා කරන කොරොස් -ආකාර වහන්තරාවකි.

තවත් බොහෝ අග්‍රේෂයන්ගේද නියපොතු ඇත. අග්‍රේෂයන් පමණත් සීමා වී නොපැවතියද, නියපොතු වල විකසනය, අනෙකුත් ක්ෂීරපායියන් අතර අතිශයින් දුර්ලභ වෙයි.

නියපොතු
අතැඟිලි
නියපොතු
පයැඟිලි

වෙනත් බොහෝ සතුන් වෙත දක්නට ලැබෙන නඛර හා නියපොතු අතර සමසම බවක් දක්නට ලැබේ. පොදු භාවිතයෙහිදී , නිය පොත්ත යන වචනයෙන් හැඳින්වෙන්නේ නිය පට්ටකය පමණි.

අතැඟිලි-නියපොතු සහ පයැඟිලි-නියපොතු සැදී ඇත්තේ, සතුන්ගේ කුර සහ අං සැදීමටද දායක වී ඇති කෙරටීන් යනුවෙන් හැඳින්වෙන දැඩි ප්‍රෝටීන් වර්ගයකිනි. හිසකෙස් හා දත් මෙන්ම මේවා ද සමෙහි උපාංග ලෙසින් සැලකෙති.

Tags:

මානව ව්‍යුහ විද්‍යාව

🔥 Trending searches on Wiki සිංහල:

මහියංගනයආර්ථික සංවර්ධනයළමා අපයෝජනයරාමායණයසිංහරාජ වනාන්තරයලිංගික සංසර්ගයසිංහල මිණුම් ඒකකමහාවංශයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයවලාකුළු පරිගණනයකාල් මාක්ස්රාජ්‍ය සේවා කොමිෂන් සභාවශ්‍රී ලංකා ජාතික කොඩියසිංහල අලුත් අවුරුද්දකොහොඹමිනිසාගේ ස්නායු පද්ධතියඩයලොග් ආසියාටාසිංහල සදැස් පද්‍ය සාහිත්‍යසිද්ධාර්ථ කුමරුදකුණු ආසියාවසන්නිවේදනයශ්‍රී ලංකාවේ වරායන්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝවොලිබෝල්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමසුරාබදු ආඥා පනතභික්ෂූන් වහන්සේචෛත්‍යතොරතුරු තාක්‍ෂණයවසභ රජජාත්‍යන්තර කම්කරු දිනයලංකාවේ කැලෑ බළලුන්තෛපොංගල්සිංහල ජනයානාසාවිරුදාවලී නම් ලැයිස්තුවකුප්පමේනියඇඳුම්සිදත් සඟරාවනෙළුම් කුළුණකන්‍යාභාවයරූපවාහිනියේ ඉතිහාසයකාවන්තිස්ස රජසසම්භාවී ප්‍රවේශ මතකයචන්ද්‍ර මාස ක්‍රමයබිලාවල් රාගයශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමත්‍යාග (නීතිය)ශ්‍රී පාදස්ථානයනෙල්ලිලංකා විශ්වවිද්‍යාලයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාදිවාලිසුඛෝපභෝගී භාණ්ඩමාලදිවයිනශාකඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියනුවරඑළියකළුතර බෝධියමහා පත්තිනි දේවාලය, නවගමුවසිංහල නිපාත පදසෙංකඩගල රාජධානියරූපවාහිනියනිදි මාපිලාසෝවියට් සංගමයපාසල් උපදේශකප්‍රථමක සංඛ්‍යාමත්ද්‍රව්‍යඉතිහාසයඝනත්වයපොලිස් විමර්ශනආයුර්වේදයපයිතගරස් ප්‍රමේයයහස්තරේඛා ශාස්ත්‍රයසෙංකඩගල පෙරහැර මංගල්‍යයඋණසංවර්ධනය වෙමින් පවතින රටවල්🡆 More