නිකීතා කෘෂෙෆ්

නිකීතා සර්ගර්යෙවිච් කෘෂෙෆ් (Ukrainian: Хрущо́в Мики́та Сергі́йович), (15 අප්‍රේල්  1894 – 11 සැප්තැම්බර් 1971) යනු සීතල යුද්ධය පැවති කාලයෙන් කොටසකදී 1953 සිට 1964 දක්වා සෝවියට් සමාජවාදී පක්ෂයෙහි ලේඛම් ලෙසත් 1958 සිට 1964 දක්වා අමාත්‍ය මණ්ඩලයෙහි සභාපති ලෙසත් සෝවියට් සංගමයට නායකත්වය ලබාදුන් දේශපාලනඥයෙකි.

3 අප්‍රේල්] 1894 – 11 සැප්තැම්බර් 1971) යනු සීතල යුද්ධය පැවති කාලයෙන් කොටසකදී 1953 සිට 1964 දක්වා සෝවියට් සමාජවාදී පක්ෂයෙහි ලේඛම් ලෙසත් 1958 සිට 1964 දක්වා අමාත්‍ය මණ්ඩලයෙහි සභාපති ලෙසත් සෝවියට් සංගමයට නායකත්වය ලබාදුන් දේශපාලනඥයෙකි. කෘෂෙව් ට පෙර සොවියට සංගමය තුල පැවති ස්ටාලින්වාදී ප්‍රතිපත්ති වෙනුවට වඩාත් ලිබරල්වාදී ප්‍රතිව්‍යුහගත කිරීම් කෘෂෙව් විසින් සිදු කරන ලදී. එම ප්‍රතිපත්තිමය වෙනස්කම් සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ දියුණුව සඳහා ද ඉවහල් විය. කෘෂෙව් ගේ පක්ෂ සගයන් විසින් 1964 දී කෘෂෙව් ව බලයෙන් පහකර ලේඛම් තනතුරට ලියොනිඩ් බ්‍රෙශ්නෙව් සහ සභාපති ලෙස ඇලෙක්සෙයි කොසිගින් පත් කරන ලදී.

නිකීතා කෘෂෙෆ්
කෘෂෙෆ්, ෂූනෆේල්ඩ් ගුවන්තොටුපොලෙහිදී,
නැගෙනහිර බර්ලිනය, 1963
සෝවියට් සංගමයෙහි කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි
පළමුවන ලේකම්
තනතුර දරමින්
14 සැප්තැම්බර් 1953 – 14 ඔක්තොම්බර් 1964
පූර්වප්‍රාප්තිකයාජියෝර්ගි මෙලෙන්කොෆ් (තත්ත්වාකාරයෙන්)
අනුප්‍රාප්තිකයාලියනෙඩ් බ්‍රෙෂ්නෙෆ්
අමාත්‍ය මණ්ඩලයෙහි සභාපති
තනතුර දරමින්
27 මාර්තු 1958 – 14 ඔක්තොම්බර් 1964
පළමුවන නියෝජ්‍යයෝ
ලැයිස්තුව බලන්න
  • ෆ්රෝල් කොස්ලොව්
  • ඇලෙක්සෙයි කොසිජින්
  • ඩිමිට්‍රි යූස්ටිනොව්
  • ලසාර් කැගනොවිච්
  • අනස්ටස් මිකෝයන්
පූර්වප්‍රාප්තිකයානිකොලායි බුල්ගානින්
අනුප්‍රාප්තිකයාඇලෙක්සෙයි කොසිජින්
පුද්ගලික තොරතුරු
උපත
නිකීතා සර්ගර්යෙවිච් කෘෂෙෆ්
ජාතියසෝවියට්

කෘෂෙව්, 1894 දී වර්තමාන රුසියාව හා යුක්රේනය අතර ඇති දේශ සීමාව ආසන්නයේ පිහිටි ගමක් වන කලිනොව්කා හි දී උපත ලැබීය. තරුණ වියේදී ඔහු කම්මල්කරුවෙකු ලෙස රැකියාව කරන ලදී. රුසියානු සිවිල් යුද්ධය සිදුවන අවධියේදී ඔහු දේශපාලන කොමිසාර්වරයෙකු (නිලධාරියෙකු) ලෙස කටයුතු කළේය. ලාසර් කගනොවිච් ගේ සහාය ඇතිව ඔහු සොවියට සංගමයේ තනතුරු ලබා ගත්තේය. ඔහු ජෝෂප් ස්ටාලින් ගේ පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තියට සහාය දැක්වූ අතර දහස් ගණනින් සිදු කළ අත්තඩංගුවට ගැනීම් අනුමත කළේය. 1938 දී යුක්රේනය පාලනය කිරීම සඳහා ස්ටාලින් ඔහුව පිටත් කර යවන ලද අතර කෘෂෙව් එහි සිට ස්ටාලින්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීය. සෝවියට් සංගමය තුළ මහා දේශප්‍රේමී යුද්ධය ලෙස හඳුන්වනු ලැබූ දෙවන ලෝකයුද්ධයේ නැගෙනහිර පෙරමුණ පැවති කාලයේදී කෘෂෙව් නැවතත් කොමිසාර්වරයෙකු ලෙස ස්ටාලින් සහ ඔහුගේ ජෙනරාල්වරුන්ගේ අතරමැදියෙකු ලෙස සේවය කළේය. ස්ටාලින්ග්‍රාඩ් සටන සිදුවන අවස්ථාවේ කෘෂෙව් එහි සිටි අතර එය ඔහුගේ ජිවිත කාලය පුරාවට ඔහුට මහත් අභිමානයක් හිමිකර දුනි. යුද්ධයෙන් පසු ස්ටාලින්ගේ සමීපතම උපදේශකයෙකු ලෙස මොස්කව් වෙත කැඳවීමට පෙර ඔහු නැවත යුක්රේනයට ගියේය.

සටහන්

Tags:

සීතල යුද්ධයසෝවියට් සංගමය

🔥 Trending searches on Wiki සිංහල:

විවාහ නීතිය - ශ්‍රී ලංකානාසාදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයහලාවතබෞද්ධ දිනදසුනමානව පැපිලෝමා වෛරසයදිලීරඅභයගිරි විහාරයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවිජිතපුර සටනශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඅඹත්‍රිලක්‍ෂණවෛරස් පිළිබඳ හැඳින්වීමක්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමසිදත් සඟරාවයු‍රේනස්උණසාමයමහවැලි ගඟඅෂ්ඨ විද්‍යාකෘත්‍රීම බුද්ධියදෙවන ලෝක යුද්ධයභූචලනයුනෙස්කෝතෝමස් අල්වා එඩිසන්කුරුඳුකොළඹ දිස්ත්‍රික්කයඅක්මාවේ තෙල්ගෙම්බාසීගිරියේ ඉතිහාසයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවn2r39නිරවි යුද්ධයමහනුවරඝනත්වයඅර්ජුන රණතුංගවිද්‍යාවතෙත් කලාපයේ ශාක විවිධත්වයකැලණියසුළඟසිංහල අක්ෂර මාලාවරූපවාහිනියේ සාමාජීය බලපෑමශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවතිරසාර සංවර්ධනයදියවැඩියාවෙහි රෝග ලක්ෂණමානව කායච්ඡේද විද්‍යාවසෙනසුරු ග්‍රහලොවමයිනාපොළොන්නරුව (බහුරුත්හරණය)අමරදේවකලා වැවනෙළුම් කුළුණශ්‍රී ලංකාවේ සිනමාවදීපවංශයඇල්ගීසාර ධර්මආනන්ද විද්‍යාලය, කොළඹඇල්බට්‍ අයින්ස්ටයින්කොහොඹරූපවාහිනියජලයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිජපානයආතර් වී. දියෙස්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියවිර පුරන් අප්පුදානයමුවාශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයබෞද්ධ කොඩියශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයකිතුල්ආදිවාසීන්මහවැලි සංවර්ධන වැඩසටහනපෘතුගීසි ලංකාව🡆 More