නිරවි යුද්ධය

නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි:  Cold War) යනු 1945 සිට 1991 දක්වා ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයයි.මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර ජාතීන් විසින් ඇතිකරගත් එකගතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම හඳුනාගත හැකිය.යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව,මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්දයක ආසන්නයට ලෝකය ගෙනගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය.සීතල යුද්දයේ ප්‍රදාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය සෘජුව එකිනෙකට විරුද්දව යුද්ද නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්දව කරන සටනකදී හෝ යුද්දකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ද කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.

නිරවි යුද්ධය
  NATO සහ   Warsaw Pact සීතල යුද සමය

Tags:

ඇමෙරිකාවසෝවියට් දේශය

🔥 Trending searches on Wiki සිංහල:

බක්රටදෙල්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවකොස්ගිනි කඳුඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යහෙද සේවයෙහි ඉතිහාසයකේතුවයාපහුව බලකොටුවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමුවානායයෑම්මෛත්‍රීපාල සිරිසේනනියුමෝනියාවසූර්ය පද්ධතියේ ග්‍රහ වස්තුදියවැඩියා රෝගයසමනලයාශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවම්හිකත දිනයවෛද්‍ය විද්‍යාවසන්නිවේදන තාක්ෂණය ඉතිහාසයමුල්ලේරියා සංග්‍රාමයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවස්වභාවික පරිසරය1000000000000 (number)ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සමාජ විද්‍යාවසිංහල භාෂාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවබඹරකන්ද ඇල්ලසමලිංගිකතාවශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජකෘත්‍රීම බුද්ධියඋම්මග්ග ජාතකයග්‍රහලෝකශිශ්නයබුලත් හපයාසොරබොර වැවෆේස්බුක්ලංකා විශ්වවිද්‍යාලයසනත් නිශාන්තඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයකළුතර බෝධියහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවකුඹල් කර්මාන්තයඇන්තූරියම්පතොක්පියයුරු සංසර්ගයක්‍රීඩාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඋප‍දේශන මනෝ විද්‍යාවකප්පරවල්ලියසංචාරණයේ නව ප්‍රවණතාමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ අධ්‍යාපනයආටානාටිය සූත්‍රයමිරිසවැටියනාගරීකරණයඅධ්‍යාපනයඕ‍සෝන් වියනකාව්‍යයේ මුඛ්‍යාංගආසියාවලෝක ආහාර අර්බුදයභාෂාවපණ්ඩුකාභය රජශ්‍රී ලංකා නිදහස් පක්ෂයඩුබායිඉතිහාසයමහාද්වීපශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්සිංහබාහු රජරොට්වෙයිල(ර්)හෝමෝ හැබිලිස්පර්යේෂණ🡆 More