ක්‍රිපූ 0 දශකය

ක්‍රීපූ 0ගණන් සාමාන්‍ය වශයෙන් සැලකෙන්නේ, ක්‍රිපූ 1 වන සියවසෙහි සහ ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසාන දශකය ලෙසිනි.

කෙසේවෙතත්, 0ගණන්හී මෙන්ම, ක්‍රිපූ 0ගණන්හී වසර සංඛ්‍යාවද සැමවිටම පැහැදිලි ලෙසින් අර්ථදක්වා නොමැත. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුනෙහි හෝ ජූලියානු දින දසුනෙහි හෝ ශුන්‍යය වසර (0) නොමැති බව සටහන් කර ගන්න. එබැවින් ක්‍රිපූ 1 වසරෙන් ඉක්බිතිව පැමිණෙන්නේ ක්‍රිව 1 වසර වෙයි.

සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  2 වන සියවස – ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස
දශක: ක්‍රිපූ  30ගණන් ක්‍රිපූ  20ගණන් ක්‍රිපූ  10ගණන්ක්‍රිපූ  0ගණන්0ගණන් 10ගණන් 20ගණන්
වසර: ක්‍රිපූ  9 ක්‍රිපූ  8 ක්‍රිපූ  7 ක්‍රිපූ  6 ක්‍රිපූ  5 ක්‍රිපූ  4 ක්‍රිපූ  3 ක්‍රිපූ  2 ක්‍රිපූ  1
ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව
සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්

ක්‍රිව 1 යනු ක්‍රිස්තු වර්ෂ යුගයෙහි ( පොදු යුගය ලෙසින්ද හැඳින්වෙයි) පළමු වසර වෙයි. වසර 525 දී (කණිෂ්ඨ ප්‍රෝබුස් ෆ්ලාවියුස් ප්‍රෝබුස් ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය), දියෝනීස් එක්සිගිවස් නමැති ක්‍රිස්තියානි පූජකවරයෙක් පැවසුවේ, ජේසුස් වහන්සේගේ මාංශගතවීම සිදුවූයේ වසර 525 කට පෙර බවයි. දියෝනීස් විසින් "මාංශගතවීම" ලෙසින් සැලකුවේ ජේසුස් වහන්සේගේ උපතද නැත්නම් පිළිසිඳීමද යන්න හා, එය දියෝනීස් විසින් සැලකුවේ ක්‍රිපූ 1 දී හෝ ක්‍රිව 1 දී හෝ සිදුවූ ලෙසින්ද යන්න, නූතන ප්‍රාඥයන්ගේ තර්කයනට ලක් වී ඇත. කෙසේවෙතත්, එම ප්‍රාඥයන් විසින්ම විශ්වාස කෙරෙනුයේ, ජේසුස් වහන්සේ සත්‍ය වශයෙන්ම උපන්නේ, මෙම දශකය තුලදීම, වසර කිහිපයකට පෙරදී බවයි.

මෙම ලිපිය, ක්‍රිස්තු වර්ෂ යුගයට පෙර අවසන් වසර නවය වන ක්‍රිපූ 9– ක්‍රිපූ 1 පිළිබඳ වන අතර, අවසන් වසර දහය පිළිබඳ නොවෙයි.


ආශ්‍රිත

Tags:

0ගණන්ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂයක්‍රිපූ 1 වන සියවසජූලියන් දින දර්ශනය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවජයන්ති කුරු උතුම්පාලක්‍ෂුද්‍රජීව විද්‍යාවඅභිනිෂ්ක්‍රමණයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාරුහුණ විශ්වවිද්‍යාලයයඅභය වැවනායකත්වයශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයගඩලාදෙණිය විහාරයඑල්ලේලතා මංගේෂ්කාර්නායයෑම්මහ වැව් නාමාවලියජාතික නාමල් උයනකම්කරු නීතියහික්කඩුවේ සුමංගල තෙරණුවෝපාරමිතාලේ ගැලීමදුක්ඛවැව්කොළඹ බස් මාර්ගහෙළ ගණන් ක්‍රමයපරිසර දූෂණයපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකාවේ අපරාධත්‍රස්තවාදයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවආතර් සී. ක්ලාක්සමාජ ම‍නෝවිද්‍යාවශ්‍රී ලංකාවේ ගමනාගමනයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගවියළි කළාපයේ පසමහා කාශ්‍යප රහතන් වහන්සේපුරාතන මිසරයසිද්ධාර්ථ කුමරුඋපාලි විජේවර්ධනලෝක සෞඛ්‍ය සංවිධානයජර්මනියබැක්ටීරියාසිංහල මිණුම් ඒකකගෞතම බුදුන්ගේ ධාතූන්මඩු (ශාක වර්ගය)එන්නත්මාර්තු 28තැලසීමියාවයෝනි මුඛයලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවආකල්පශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයමහාවංශයශ්‍රී මහා බෝධිය, අනුරාධපුර2022 ශ්‍රී ලංකාවේ විරෝධතාවේගයපංච කල්‍යාණවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවසද්ධර්ම රත්නාවලියසමනල කන්දසිංහල ජනකවිමහායානගල් විහාරයසාම්ප්‍රදායික සිංහල විවාහපරිගණක ඉතිහාසයආර්ථික සංවර්ධනයශ්‍රී ලංකා පොලිස් සේවයජේ.ආර්. ජයවර්ධනසයිමන් නවගත්තේගමඅන්තර්ජාලයශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්සිංහල සන්ධිකලා වැවකළමනාකරණයකෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයයකඩ🡆 More