ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස: සියවස

ක්‍රිපූ අවසන් සියවස ලෙසින්ද හැඳින්වෙන, ක්‍රිපූ 1 වන සියවස, ඇරඹුනේ ක්‍රිපූ 100 වසරෙහි පළමු දිනයෙහි වන අතර එය අවසන් වූයේ ක්‍රිපූ 1 වසරෙහි අවසන් දිනයෙහිය.

ක්‍රිව/ක්‍රිපූ අංකනය විසින් ශුන්‍යය වසරක් භාවිතා නොකෙරේ; කෙසේවෙතත්, තාරකා විද්‍යාත්මක වසර අංකනය විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙන බැවින්, "ක්‍රිපූ 2" සමාන වන්නේ "වසර -1" වෙතය. හොලසීන් දින දසුනේ 100 වන සියවසයි; එය පරායණය කරනුයේ වසර 9,901 සිට 10,000 දක්වාය. මෙයින් පසුව පැමිණෙන්නේ ක්‍රිව 1 වන සියවස (ක්‍රිස්තු වර්ෂ) වෙයි.

සහශ්‍රය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: ක්‍රිපූ  90ගණන් ක්‍රිපූ  80ගණන් ක්‍රිපූ  70ගණන් ක්‍රිපූ  60ගණන් ක්‍රිපූ  50ගණන්
ක්‍රිපූ  40ගණන් ක්‍රිපූ  30ගණන් ක්‍රිපූ  20ගණන් ක්‍රිපූ  10ගණන් ක්‍රිපූ  0ගණන්
ප්‍රවර්ග: උපත් – මරණ
සංස්ථාපනයන් – විසංස්ථාපනයන්
ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස: සියවස
ක්‍රිපූ 1 වන සියවස ඇරඹුමෙහිදී නැගෙනහිර අර්ධගෝලය.
ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස: සියවස
ක්‍රිපූ 1 වන සියවස අවසනදී නැගෙනහිර අර්ධගෝලය.

සමාලෝචනය

සියවස තුලදී, මධ්‍යධරණී මුහුද වටා පිහිටි ඉතිරි සියළු නිදහස් භූමි ප්‍රදේශ, ක්‍රමයෙන් රෝමානු පාලනය යටතට නතු කරගනිමින්, ආණ්ඩුකාරවරුන් යටතේ සෘජු පාලනයට හෝ රෝමය විසින් පත් කරන ලද රූකඩ රජුන් යටතේ පාලනයට හෝ ලක් විය. රෝමානු රාජ්‍යය පවා අවස්ථා කිහිපයකදී සිවිල් යුද්ධයට ඇද දමනු ලැබුණු අතර, අවසනදී මෙම හේතුව නිසා, වසර 500 පැරණි ජනරජය ආන්තික කිරීම සිදු කෙරෙමින්, සමස්ත රාජ්‍ය බලය තනි පුද්ගලයෙකුට - අධිරාජයාට - පැවරිණි.

රෝමානු ජනරජය අවසන් මර ලතෝනි දෙමින්, ජූලියස් සීසර්, මාර්ක් ඇන්ටනී සහ ඔක්ටේවියන් වැනි බලවත් පුද්ගයන්ගේ ඒකාධිපති පරමාර්ථ වලට ඉඩ දීම, එකල රෝමය වටා දැවෙමින් තිබූ අභ්‍යන්තර අරගලය මොනවට විදහා පෑය. අධිරාජ ඔගස්ටස් අධිරාජයා ලෙසින් ඔක්ටේවියන්ගේ බලයට පත් වීම, ඉතිසාහයේ සන්ධිස්ථානයක් වෙමින්, රෝමානු ජනරජය කෙළවර කරමින් රෝමානු අධිරාජ්‍යය ඇරඹීමට හේතු කාරක වූ බවට සැලකෙයි. සමහර ප්‍රාඥයින් මෙම සිද්ධිය හඳුන්වන්නේ රෝමානු විප්ලවය ලෙසිනි. ක්‍රිස්තියානි ආගමෙහි මධ්‍ය චරිතයක් වන ජේසුස් වහන්සේගේ උපත සිදුවූයේද, මෙම සියවස අවසන හා සමග බව විශ්වාස කෙරෙයි.

මූලාශ්‍ර

Tags:

ක්‍රිව 1 වන සියවසක්‍රිස්තු පූර්වක්‍රිස්තු වර්ෂ

🔥 Trending searches on Wiki සිංහල:

සන්නිවේදනයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්සමලිංගිකතාවපුරාණ රෝමයඋපායශීලී සැලසුම්කරණයපිරිවැයපරිගණකයමුදු කරවලාඇදුමරතන සූත්‍රයරාවණා ඇල්ලරුවන්වැලිසෑයබිලාවල් රාගයකොහොඹා කංකාරියවැල්විකිපීඩියානියුමෝනියාවඅර්ජුන රණතුංගජාතික නාමල් උයනරබින්ද්‍රනාත් තාගෝර්මහවැලි සංවර්ධන වැඩසටහනකුරුණෑගලඉතිහාසයෆින්ලන්තයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩප්‍රභාසංශ්ලේෂණයකොරියානු භාෂාවඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ මැණික්ලෝක ජනගහනයත්‍රිලක්‍ෂණයසපුෂ්ප ශාකසීතාවක පළමුවන රාජසිංහ රජුඅශෝක අධිරාජයාලංකාවේ කැලෑ බළලුන්නාගරීකරණය - ශ්‍රී ලංකාසංගීතයදළදා වහන්සේජාත්‍යන්තර මූල්‍ය අරමුදලනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවකිරි වෙහෙර, කතරගමඅවුකන බුදු පිළිමයසිංහල අකුරුශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුහිරුසමාධි බුදු පිළිමයමානව අයිතිවාසිකම්චතුරාර්ය සත්‍යයශ්‍රී ලංකාවේ ආර්ථිකයජීන් පියාජේමධ්‍යම සැකසුම් ඒකකයසුදු බිංදුමකන්නගි අම්මන්පලිබෝධනාශකආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවනිල් මානෙල්ජල චක්‍රයමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයසමාජානුයෝජනයක්ෂීර පථයලංකාවේ ජාතික පුනරුදයසුනාමිසිංහල අලුත් අවුරුද්දශක්තියෙහි ඒකකතෝමස් අල්වා එඩිසන්ප‍්‍රාථමික අධ්‍යාපනයමහ පොළොවරසායනික බන්ධනශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරුහුණ විශ්වවිද්‍යාලයයයකඩයූටියුබ්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව🡆 More