කහ ගඟ

කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ හත් වැනියට දිගම ගංගාව වෙයි.

මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි. බටහිර චීනයේ කිංහයි පළාතේ බයාන් හාර් කඳුවලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් බොහායි මුහුදට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි.

කහ ගඟ (හොවැං හෝ)
කහ ගඟ
ප්‍රධාන නගර හරහා කහ ගඟේ වත්මන් ගමන් මග
ප්‍රභවයබයාන් හාර් කඳු, කිංහයි පළාත
මෝයබොහායි මුහුද
ද්‍රෝණියේ පිහිටි රටවල්මහජන චීන ජනරජය
දිග5,464 km (3,395 mi)
ප්‍රභවයේ උස4,500 m (14,800 ft)
Avg. discharge2,571 m3/s (90,800 cu ft/s)
ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය752,000 km2 (290,000 sq mi)

පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර ගංවතුරු උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත.


ආශ්‍රිත

Tags:

චීනයයැංසි ගඟ

🔥 Trending searches on Wiki සිංහල:

මහවැලි සංවර්ධන වැඩසටහනබලශක්ති සංරක්‍ෂණයඑඩ්මන් පිරිස් රදගුරුගඩලාදෙණිය විහාරයපන්සිල්ශ්‍රී ලංකා කොටියාසෝනියා දිසාශ්‍රී ලංකාව ආවේණික මසුන්පේශි පටකයචන්ද්‍රයාකෙසෙල්සේනානායක සමුද්‍රයස්ටීවන් හෝකිංරුවන්වැලිසෑයබඹරකන්ද ඇල්ලරන්කොත් වෙහෙරගෞතම බුද්ධ පරිනිර්වාණයදෙමළ ජනතාවසොළොස්මස්ථානජාත්‍යන්තර කම්කරු දිනයකාවන්තිස්ස රජමානව අයිතිවාසිකම්දඹදෙණිය යුගයඉසුරුමුණියප්‍රථම සඳ තරණයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රකුරුඳුසිංහල සන්ධිශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපන්සියපනස් ජාතක පොතආයුර්වේදයහරිතාගාර වායුමොණරවිල කැප්පෙටිපොළභූචලනජැක්සන් ඇන්තනීමිරිසවැටියවිමලරත්න කුමාරගමරාජ්‍ය සේවා කොමිෂන් සභාවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවහරිතාගාර ආචරණයසංගීතයපැපොලශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමුදු කරවලාතෙත් කලාපයේ ශාක විවිධත්වයමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවරණසිංහ ප්‍රේමදාසපර්යේෂණශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාව තුළ රූපවාහිනියතත් වාද්‍ය භාණ්ඩශ්‍රී ලංකාවේ සර්පයෝE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්වියපත් වීමශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවරුසියානු-යුක්‍රේන යුද්ධයරාජ්‍ය නොවන සංවිධානගිරවුවිධායක ඡනාධිපතිග්‍රැෆික් නර්මානකරණයගෙම්බාපුත්තාණ්ඩුගෝඨාභය රාජපක්ෂදැන්වීම්කරණයසිද්ධාර්ථ කුමරුමානව කායච්ඡේද විද්‍යාවසුරාබදු ආඥා පනතඇල්බට්‍ අයින්ස්ටයින්වළි කුකුළාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකා යුද්ධ හමුදාවආර්ථික සංවර්ධනය🡆 More