එල්විස් ප්‍රෙස්ලි

එල්විස් ආරොන් ප්‍රෙස්ලි (1935 ජනවාරි 8 - 1977 අගෝස්තු 16) ඇමෙරිකානු සංගීතඥයෙකු සහ නළුවෙකු වේ.

"රොක් ඇන්ඩ් රෝල් රජු" හෝ සරලව "the King" ලෙස නිතර හඳුන්වනු ලබන ඔහුව 20 වන සියවසේ ඉතා වැදගත් සංස්කෘතික සලකුණක් ලෙස සළකනු ලබයි.

Elvis Presley
Elvis Presley in Jailhouse Rock (1957)
Presley in a publicity photograph for the 1957 film Jailhouse Rock
උපත
Elvis Aron Presley

ජනවාරි 8, 1935(1935-01-08)
Tupelo, Mississippi, U.S.
මියගිය දිනයAugust 16, 1977(1977-08-16) (වයස 42)
Memphis, Tennessee, U.S.
සතපවන ලද තැනGraceland, Memphis, Tennessee
35°2′46″N 90°1′23″W / 35.04611°N 90.02306°W / 35.04611; -90.02306
උගත් ශාස්ත්‍රාලයHumes High School
රැකියාවSinger, musician, actor
උපන් නගරයMemphis, Tennessee
කලත්‍රයා(යන්)Priscilla Presley (වි. 1967; දි. 1973)
දරුවන්Lisa Marie Presley
ඥාතීන්Danielle Riley Keough (granddaughter)
Military career
පක්ෂපාතීත්වයඑල්විස් ප්‍රෙස්ලි United States of America
සේවාව/ශාඛාවඑල්විස් ප්‍රෙස්ලි එක්සත් ජනපද Army
සේවා කාලය1958–1960
නිලයඑල්විස් ප්‍රෙස්ලි Sergeant
ඒකකයCompany A, 1st Medium Tank Battalion, 32nd Armor Regiment, 3rd Armored Division
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • Rock and roll
  • pop
  • rockabilly
  • country
  • blues
  • gospel
  • soul
  • rhythm and blues
වාද්‍ය භාණ්ඩVocals, guitar, piano
සක්‍රීය වර්ෂ1953–1977
ලේබලSun, RCA (Victor), HMV
සම්බන්ධිත රඟපෑම්The Blue Moon Boys, The Jordanaires, The Imperials, Million Dollar Quartet
වෙබ් අඩවියelvis.com
අත්සන
එල්විස් ප්‍රෙස්ලි
ආගමPentecostal

ප්‍රෙස්ලි ටුපෙලෝ, මිසිසිපි හි දී උපත ලැබීය. ඔහුට වයස අවුරුදු 13ක් ව තිබියදී ඔහුගේ පවුල ටෙනිස් හි මෙම්ෆිස් වෙත පදිංචියට ගියහ. ඔහුගේ සංගීත වෘත්තීය ආරම්භ වූයේ එහි දී ය. ඒ 1954 දී ඔහු Sun Records හි නිෂ්පාදක සෑම් ෆිලිප්ස් සමඟ ගීතයක් පටිගත කිරීමෙනි. ප්‍රෙස්ලි ගේ පළමු RCA ගීතය වූ "Heartbreak Hotel" 1956 ජනවාරි මාසයේ දී නිකුත් වූ අතර එය එක්සත් ජනපදයේ අංක එකේ ජනප්‍රිය ගීතයක් බවට පත් විය. රූපවාහිනී වැඩසටහන් ගණනාවක පෙනී සිටීම් සහ ගීත දර්ශක වල පළමු ස්ථාන වාර්තා නිසා රොක් ඇන්ඩ් රෝල් කලාවේ ප්‍රමුඛ පුද්ගලයා වශයෙන් ඔහු සැලකුම් ලැබීය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පිබිදීමත් සමඟම ඇති වූ සුවිශේෂී ප්‍රබල බලපෑම් සමඟ එකතුව, ඔහුගේ ජවයෙන් පිරි ගීත ඉදිරිපත් කිරීම් සහ ලිංගික පෙලඹවීමක් ඇති කරන සුළු ඉදිරිපත් කිරීමේ කලාව, ඔහුව අති මහත් ජනප්‍රියත්වයකට පත් කරන ලදී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරසායනික සූත්‍රශ්‍රී ලංකාවේ රබර් වගාවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවදැඩිමුණ්ඩ දෙවියෝපරාක්‍රම සමුද්‍රයඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ වී ගොවිතැනසිංහල ප්‍රස්ථාව පිරුළුසිංහල මිණුම් ඒකකවගුරුමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඩයි⁣නෝසරයන්සිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණඑදිරිවීර සරච්චන්ද්‍රප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී වික්‍රම රාජසිංහ රජසමාජ විද්‍යාවකම්කරු නීතියමානව සම්පත් කළමනාකරණයකාලස් පුයිජ්දෙමොන්සෞඛ්‍යයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියඅධ්‍යාපන මනෝ විද්‍යාවසිදත් සඟරාවශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවප්ලේටෝශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයමානව පරිණාමයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිප්‍රථම සඳ තරණයලිංගිකත්ව අධ්‍යාපනයකොහොඹලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ආර්ථික සංවර්ධනයභෞතික විද්‍යාවරක්‍ෂණයත්‍රිකුණාමලයදිවාලිලේ ගැලීමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයහෙද සේවයෙහි ඉතිහාසයකොට්ටම්බාමිනිස් දත්මහා ප්‍රජාපතී ගෝතමීමහ වැව් නාමාවලියහරිතාගාර වායුදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවනුවර වැවආදරයශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅලිස්ත්‍රී ස්වයං වින්දනයසමලිංගිකතාවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයජේසුස් වහන්සේගේ උප්පත්තියශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)ශ්‍රී ලංකාවේ නීති පද්ධතියඍග් වේදමහා කාශ්‍යප රහතන් වහන්සේමාර්ටින් වික්‍රමසිංහකිරි වෙහෙර, කතරගමමොස්කව්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියගිරවුසිංහල අලුත් අවුරුද්දවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවබළලා🡆 More